රනිල් එක්ක තවත් බෑ.. සජිත් අගමැති කරනු.. එජාපෙ නායකයන් තීරණාත්වමකව රනිල්ට දන්වති..

December 1, 2018 at 10:00 am | lanka C news
රනිල් එක්ක තවත් බෑ.. සජිත් අගමැති කරනු.. එජාපෙ නායකයන් තීරණාත්වමකව රනිල්ට දන්වති..

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී එජාප අගමැති අපේක්‍ෂකයා සජිත් ප්‍රේමදාස මහතා ලෙස නම් කල යුතු යයි රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් ඇතුළු එජාපෙ නායකයන් විසින් යෝජනා කර තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එජාපෙ පක්‍ෂ නායකයන්ගේ රැස්වීමකදීය.

පක්‍ෂය ජයග්‍රහණය කරවිය හැකි අයෙකු අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීම අනිවාර්ය යයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා කියා සිටියේය.

පරාජය වන අපේක්‍ෂකයකු මහ මැතිවරණයට ඉදිරිපත් කර පරාජය විය නොහැකි යයිද තමන් පෙන්වා දුන් බවත ඔහු සදහන් කලේය.

0 views

7 Comments to “රනිල් එක්ක තවත් බෑ.. සජිත් අගමැති කරනු.. එජාපෙ නායකයන් තීරණාත්වමකව රනිල්ට දන්වති..”

  1. ගන්ජ බන්ඩා says:

    මොන බොරැද එනිල් තමය් එජාප යාවජීව නායකයා.

  2. Gorilla says:

    Why these Hunp crooks think that people will vote for sajith premadasa if he comes? people cant be brought here from mars or moon to vote for him. Look at the election results last feb

  3. Ranjan says:

    Sajith lost badly his electorate at the last General Elections & also at Local Council elections held in Feb 2018. In case of Ranil he won Colombo District handsomely. Then who should be the Leader?

  4. Niru says:

    These don’t realize that the thieves around alibaba will not allow this to happen. And Sajith is not his father. He is brainless spineless nit wit

  5. n.s fasions kurunegala says:

    ehenma muth federal kamathikiyala

  6. මුන්ට තුනෙන් දෙක පෙන්නන්න පුලුවන්ද අම්මලාට වත්? says:

    මුන්ට තුනෙන් දෙක පෙන්නන්න පුලුවන්ද අම්මලාට වත්? පාර්ලිමේන්තුවට අදම පනතක් අරන් වරෙල්ල් දියවන්නාවට එන 123 දෙනාගේ තුනෙන් දෙක කපන්න ඔනී කියලා. දාමුද රන්ජෝ යෝජනාවක් අර උළු ගෙදර ජොබ් එක බාර ගන්ට කලින්. ඝනසාර හාමුදුරුවෝ පාංශු කුලේ දේවි.

Main News