රනිල් එක්ක වැඩ කරන්න ලේසියි.. ආණ්ඩුව අස්ථාවර වීම වලකන්න ලොකු තීරණයක් ගන්නවා..- ශ්‍රීලනිප ප්‍රබලයෙක් ගමේදී කියා එයි..
December 31, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපතිවරයා විසින් හදිසියේ ගත් තීන්දු තීරන නිසා ශිලනිප ඇමතිවරුන්ට ඇමතිකම් අහිම් වු බව ශ්‍රීලනිප හිටපු ප්‍රබල ඇමතිවරයෙක් සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාලයේ නාමල් රාජපක්ෂලා තම අමාත්‍යාංශ වැඩට බාධා කල නමුත් රනිල් අගමැතිතුමා යටතේ වැඩ කරද්දී ලොකු නිදහසක් තිබූ බවත් ඔහු පැවසීය.
කෙසේ නමුත් පක්ෂ නායකත්වය විසින් ගත් තීරණයට පිටු නොපාන බවත් ආණ්ඩුව අස්වථාවර වීම වැළක්වීම වෙනුවෙන් ඉදිරියේදී වැදගත් තීරණයක් තමන් ඉදිරියේදී ගන්නා බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කලේ තංගල්ල ප්‍රදේශයේදී පැවති ජනහමුවකදීය.
ලැජ්ජ නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිනෙ, පල නොකිය පලා බෙදද්දිත් වවුලන් වගේ ඇමටි කමේ එල්ලිලා ඉන්න.
රනිල් එක්ක වැඩ කරන්න ලේසියි. අපි කලුසුද්දෝ නිසා හිටපු ප්‍රබල ඇමතිවරයා කියනවාලු
JARAWA KANNA YANAWA NAM
KELIN MA KIYALA PALAYAN
ANAN MANAN
KIYANNE NATHUWA.
mole nethi – nugath ewnta igana gath minisun ekka weda karanna be – meka geburin hadanna one deyak – mega kalakanni innakan rata hadanna be – e kiyanne no brain stoming with ranil – uta one agamati wela ohe inne
We do not need a government to sell our basic rights to foreigners
we do not need a bunch of traitors to rule us
what we do need is an Act that defines traitors to the nation, the environment and our culture. These traitors SHOULD BE GIVEN DEATH PENALTY
tangalle Konda bus eka eka maru karala,gedra idan kuburu kottanna wage hadanne..