රනිල් එජාපයේ ඉදගෙන පිස්සු නටනවා.. රටේම ජන ජීවිතයට ඒක බලපානවා..

January 31, 2020 at 3:00 pm | lanka C news
රනිල් එජාපයේ ඉදගෙන පිස්සු නටනවා.. රටේම ජන ජීවිතයට ඒක බලපානවා..

දීර්ඝ කාලයක් රට පාලනය කරන ලද දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය තුල කිසිවකු පිස්සු නටයි නම් එය මේ රටේ ජන ජීවිතයට බලපාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඉවත් කිරීම සම්බන්ධයෙන් තවමත් තමනට දන්වා නැති බවත් තමන්ද එය දැනගත්තේ මාධ්‍ය ඔස්සේ බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ අද බොහෝ දෙනා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වන්නේ නැහැ නම් නැතිනම් ඔවුන් ඡන්දය නොදෙන බව යයිද ඔහු කියා සිටියේය.

පක්ෂය නායකයාගේ බූදලයක් නොවිය යුතු බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලය පත්කිරීම තනි පුද්ගලයකු විසින් කළ නොයුතු බවත් ඔහු සඳහන් කළේය.

කැළණියේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

29,297 Viewers

19 Comments to “රනිල් එජාපයේ ඉදගෙන පිස්සු නටනවා.. රටේම ජන ජීවිතයට ඒක බලපානවා..”

  1. siri says:

    Ranil nathinam kalawadda parliament enne kohomada chanda 5000 k thiyan.

  2. nuwaraone says:

    මේකා කලවැද්දෙක් වගේ උනාට මේ කියන කතාව ඇත්ත .මේ රටේ මේ තරම් දුරට පරිහානියට හොරකමට මුලුන්ම වග කියන්න ඕනී සමනල් රනිල් .මහින්ද මහත්තයට උවමනා උනා රනිල් විපක්ෂ නායක වෙනවට 2010 ඉදන්ම. මොකද රනිල්ට කවදාවත් ප්‍රබල විපක්ශයක් වෙන්න ඕනි උනේ නැහැ.ගොන්ජා කියනවා වගේ හවසට කොල්ලෙක් ගගලා නිදාගන්න ඕනී පොරක් ඒ..ප්‍රබල විපක්ශයක් නොතිබුණු නිසා මහින්ද මහතා ප්‍රමුඛ වටේ සෙට් එක 2015 වෙනකොට රටට එපා වෙලා තිබුනේ …නමුත් මහින්ද මහතා පැරදුනාට රනිල් හරියට රට කලෙත් නැහැ ..තවත් වලපල්ලට ගියා…මේ සැරේ මිනිස්සු චන්දේ දුන්නේ ගෝටා ජනාධිපතිතුමාට රට ගොඩනගන්න …නමුත් තවම අගමැති රනිල් කියලා තමයි අපිට හිතෙන්නේ …පිලිගත්තා හෝ නොගත්තා මේක තමයි ඇත්ත …

  3. බන්ඩා says:

    රනිල විතරක් නෙවෙය් පසුගිය වසර පහේම එජාපයේ තොපි ඔක්කොම ජනතාව අන්දවමින් පිස්සු නටන එක තමය් කලේ

    • North Star says:

      රනිිල්ගේ හැම ජයග්‍රහණයකින්ම රාජපක්ෂලා ඇතුලු පොහොට්ටුවන් අමන්දානන්දයට පත් වන ආකාරය ඔවුන්ගේ මාධ්‍ය වල හැසිරීම‌ෙ‌න් මොනවට ප‌ෙ‌නේ.
      එය සිහිගන්වන්නේ සෝවියට් හමුදාවන්ට එර‌ෙහිව ඇෆ්ගන් මුජයිදින්ලා ලැබූ ජයග්‍රහණ ඇමරිකාවේ අමන්දානන්දයට හේතු වූ ආකාරයයි.සෝවියට් හමුදාවලට එ‌ර‌ෙහිිිව යොදවා තිබූ මුජයිදින්ලාට රොනල්ඩ් රේගන් පාලනය සැල කර සිටියේ Your Goals Are Our Goals යනුව‌ෙ‌නි.
      අද රනිල්ගේ ගෝල්ස් වලින් වඩාත්ම වාසි ලබන අයද,වඩාත්ම සතුටට පත් වන අයද රාජපක්ෂලාය.මේ තියරියේ විලෝමයද සත්‍යය වේ.

      • nuwaraone says:

        කතාව ඇත්ත …..රනිල්ගේ සෑම ජයග්‍රහණයක්ම අපේ රටට හෙනයකි…..කවුරුන් හෝ හිතනවානම් රනිල්ගේ මේ ඩීල් වන්චනික දේශපාලනය නිසා ඉදිරි මැතිවරණයේදී තුනෙන් දෙකක් ගන්න ඒකම රටට පිලිලයක් වේ..අපිට ගෝටා ජනාධිපතිතුමාව විශ්වාස කල හැකිය
        හැකිය
        ….නමුත් ගෝටා ජනාධිපතිතුමා හැර අනෙක් අය තුනෙන් දෙකක් බලය ඉල්ලන්නෙ රට හැදීමට නොවනබව අපිට සිතේ…ගෝටා ජනාධිපතිතුමාට බලය තිබිය යුතුමයි නමුත් ජනාධිපතිතුමා ගේ පානෙන් එලිය බලන්න ඉන්න සෙට් එක විශ්වාස නැත…

  4. Sujith says:

    පක්ෂයක ප්‍රශ්න ජනජීවිත වලට බලපාන්නෙ කොහොමද දන්නෙ නෑ. මට පේන විදියට මෙයාටත් පිස්සු වගේ. ආරක්ෂක ඇමති කම ගන්න හිටියට හරි ගියේ නෑනෙ.

    • Rata Wenuwen says:

      මේ ජෝකර් කලවැද්දා දෙශපාලනය කරන්න ඊයේ පෙරේදා ඇවිත් හොඬේ නැති අලියෙක් වෙලා

  5. Nimal R says:

    මෙහෙමත් අවස්ථාවාදී නීච මිනිහෙක් ලංකාවේ පාර්ලිමේන්තුවේ කිසිම දවසක ඉඳලා නැතුව ඇති. පහුගිය චන්දෙට ටිකක් ඉස්සර මොහු සජිත් ජනාධිපති අපේක්ෂක කමට කිසිසේත් සුදුසු නැතිබවත් රනිල් ඊට වඩා සුදුසු බවත් පැවසුවා .දැන් මේ අපතයා රනිල්ට පහර ගහනවා. කළගුණ නොදන්නා ජාතකය හොඳ නැති මිනිහෙක් .

  6. Gama Rala says:

    Munge prasna kohomoda rate mahajana thawata balapan ne ???
    Umbala ka kota gan ne rata ta karapu aparade da.

    Dan inna ewun pissu keliyoth e laga chande unta chande den neth ne, Simple.

  7. john the baptice says:

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ පිස්සන් බෝකරන පක්ෂයක් ලු

  8. namal raj says:

    Fonsia is a traitor to Sri Lanka nation. Fonseka betrayed the SL govt. and the SL army soon after the army won the war. Fonseka, Harin, and all other UNP traitors and rouges should be kicked in their backsides by Ranjan Ramanayaka and use his pistol to misfire all those dirty rascals of UNP.

  9. Gorilla says:

    Chanda 5000k aran pacha wela innakota parliament manthree kamak arandunnata kalaguna salakana hati kalawedda

  10. analyst says:

    රනිල් එජාපයේ ඉදගෙන පිස්සු නටනවා.. රටේම ජන ජීවිතයට ඒක බලපානවා..”
    Koyi Rateda?
    In which country ?
    Nobody cares about UNP in Sri Lanka.

  11. Ga says:

    Apita nam
    Saneepai
    Sapaiii
    Dekama

  12. Gini says:

    If you don’t have a organized party how can you run the country. When there is 🐃🐃🐃 this will happen to a party.

Main News