රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි…

August 9, 2020 at 10:00 am | lanka C news
රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි…

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂය ලැබූ දරුණු පරාජය හේතුවෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් එල්ල වන දැඩි බලපෑම මත මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට තිබේ.

ඉකුත් දා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති හමුවේ දී වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවයි.

කෙසේ නමුත් නව නායකයෙකු එක්සත් ජාතික පක්ෂ සඳහා පත් කර ගන්නා තෙක් වික්‍රමසිංහ මහතා තවදුරටත් නායකත්වයේ රැඳී සිටින ලෙස ද එහිදී ඔවුන් එකඟතාවයකට පැමිණ ඇත.

1,519 views

21 Comments to “රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි…”

  1. Jepi buster says:

    රනිල් කීයට වත් අයින් වෙන්නෙ නෑ

    • කොළඹ බයියා says:

      ඔය විදියට නායකත්වයට කවුරු හරි පත්කරනකම් කිය කියා අල්ලාගෙන ඉන්නවා. රටේ ජනතාව ගැන කිසිම හැගීමක් නැති කුහක පුද්ගලයෙක්. වටේ හිටපු උනුත් ඔක්කොම කුහකයෝ.

    • john the baptice says:

      රනිල් මැරෙනකම් නායකත්වයෙන් ඉවත් වෙන්නේ නැහැ. මොහු බල තණ්හාවෙන් උමතුවෙලා ඉන්නේ

    • Jayasantha says:

      අනිවාර්යයෙන්ම ..ඕක මැරුණත් හොල්මනක් වෙලා හරි සිරිකොතේ ඉදිවී.

    • Jude says:

      Ape minissu denna niyama gemak mesare…that is very nice. It is for Central Bank horu: UNP nadaya and footnote ganciya…Ajith P Perera, Sujeewa Seenasinghe….
      Now we are waiting for the Punishment to all of them. Now no MP protection to anybody.
      MR GR and MR dont wait for this punishments…

  2. Dharmaprema says:

    ranila maerunath unp nayakathwaya dala yanne nae. unp eka ohuth samagama waelalee yanu aetha.

  3. DDDd1 says:

    Prathisanvidanayen pasu nawa naayakaya…. RANIL WICkramasinha

  4. DDDd1a says:

    Prathisanvidanayen pasu nawa naayakaya…. RANIL WICkramasinha

  5. අපි යූඑන්පී says:

    දැන් කොය් පැරදුන එකාද නායකයා? තෙවරප්පෙරැම එජාප නායකයා කරමු.

  6. අරුණ කුමාර දිසානායක. says:

    සුකුරු ටිකක් හරි තියා තියල තමයි යන්නේ ඕං.

  7. Gini says:

    You told this before. You should have left long a go.

  8. Felix says:

    Going back to the history Late PMs DS and Dudly are GENTLEMEN. Dudly, resigned sooner when UNP lost to Sirimavo in 1970 giving the way to JR as the culprit was struggling to the leadership then, like Sajith. So having heavy defeats more than two decades, and throwing the presidential candidate twice to others (SF and MS) he proved that he is not a leader and not resigning, pushing SP to Hambanthota with an ultimate aim not giving a chance to SP to come to power, Ranil proved that he is an empty person and not a gentleman. It further proved how he throws away the power given to him by people in 2015 and informal agreements by him in politically. So now whoever comes to power in UNP is a looser. People have given a clear verdict in this election, and let the new government work towards the betterment of the people.

  9. gon badaya says:

    ලැජ්ජාවක් ගෑවිලා තියේනම්.ඔය පක්ස ඉතිහාසෙට එකතු වෙයි.SLFP UNP JVP යහපාලනේට ගෑවිච්ච එකෙක් වත් ඉතුරු නොවිය යුතුයි.

  10. Ravi says:

    Hand over your leadership to saith and work with them and Don’t give anybody to UNP leadership in you team they will definitly destroy UNP very soon.