රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි…

August 9, 2020 at 10:00 am | lanka C news
රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි…

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂය ලැබූ දරුණු පරාජය හේතුවෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් එල්ල වන දැඩි බලපෑම මත මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට තිබේ.

ඉකුත් දා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති හමුවේ දී වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවයි.

කෙසේ නමුත් නව නායකයෙකු එක්සත් ජාතික පක්ෂ සඳහා පත් කර ගන්නා තෙක් වික්‍රමසිංහ මහතා තවදුරටත් නායකත්වයේ රැඳී සිටින ලෙස ද එහිදී ඔවුන් එකඟතාවයකට පැමිණ ඇත.

1,519 views

21 Comments to “රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි…”

  1. Sun says:

    He was not a genuine country leader according to his his underhand work . Go home and rest now.

    • Victor says:

      Always late as usual to take a decision. This decision is at least 20myears late. Please go for God’s sake at least now. What a clown !

  2. lucky says:

    wada wela yana kalu suddanta aithi pakshayak kawuru awath policies wenas wena thuru goda ganna eka amarui

  3. Jayasantha says:

    පිස්සු වැඩ කරන්න එපා හාමු මහත්තයා. බස්නාහිර මහ ඇමතිකමට ඉල්ලන්න. ඒකත් ඉල්ලලා එලියට විසිවුනොත් ඊළගට එන ප්‍රාදේශීය සභා චන්දෙට කොළඹ නගරාධිපති කමට ඉල්ලන්න. ඒකත් පැරදුනොත් සමුපකාර චන්දෙට හරි ඉල්ලන්න !

  4. ජේ ආර් says:

    අලුත් නායකයෙක් පත්කර ගන්න කොමිසම ක් දාමු.
    ඒ කොමිසමේ සාමාජිකයන් පත්කර ගන්න කමිටුව ක් දාමු.
    ඒ කමිටුව හදන්න යෝජනා වක් ගේමු.
    ඒ යෝජනා ව ගේන්න කෘත්‍යාධ්කාරී මන්ඩලයේ රස්වීමක් තියමු
    ඒ රස්වීම සදහා ලියුම් ටයිප් කරලා දෙන්න මහ ලේකම් තුමාට අනුමැතිය දෙන්න යෝජනා වක් ගේමු.
    ඒ ලියුම් ලියන කඩදාසි ගන්න ටෙන්ඩර් මන්ඩලයක් පත්කර ගනිමු.
    මන්ඩලය අනුමත කලොත් කඩදාසි ගන්න කර්මාන්ත ශාලාව ක් හදමු. ඒ සදහා එක්සත් ජාතීන් ගේ මන්ඩලයට ලියුම ක් යවමු. මේ ටික ඉක්මනට ඉවර වුනාම තව සති දෙකකින් රස්වෙමු

  5. Upul says:

    He will think about quitting as the leader until his last breath. What a pathetic leader….?????

  6. Upul says:

    If he is a genuine person he should stop making these comments and submit his resignation immediately. I have no confidence in what he says until I see that happen. My reading about him is that he is a person who cannot be trusted at all.