රනිල් එජාප නායකත්වය අතහරී.. නමුත් සජිත්ට නායකත්වය නොදේ.. කිසිවෙකුට විරුද්ද වියනොහැකි තරුණයෙක් නව නායකයා..

November 25, 2019 at 3:00 pm | lanka C news
රනිල් එජාප නායකත්වය අතහරී.. නමුත් සජිත්ට නායකත්වය නොදේ.. කිසිවෙකුට විරුද්ද වියනොහැකි තරුණයෙක් නව නායකයා..

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස තරුණ නායකයෙකු සම්බන්ධයෙන් සලකා බැලීම මේ දිනවල සිදුවන බවද එම ආරංචි මාර්ග කියයි.

එම නව නායකයා සජිත් පේ‍්‍රමදාස මහතා නොවන බවත් කිසිවෙකුට විරෝධතා දැක්විය නොහැකි තරුණ නායකයෙකු වනු ඇති බවත් වාර්තා වෙයි.

නව නායකත්වය පත් වන තුරු ඉදිරි මහ මැතිවරණය තෙක් පක්‍ෂය මෙහෙයවීම කරු ජයසූරිය මහතාට ලබා දීම ගැනද සාකච්චා වෙමින් ඇත.

කෙසේ වෙතත් එජාප නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදෙන්නැයි දැනටමත් ඉල්ලීම් කිහිපයක්ම ලැබී තිබේ.

220 views

37 Comments to “රනිල් එජාප නායකත්වය අතහරී.. නමුත් සජිත්ට නායකත්වය නොදේ.. කිසිවෙකුට විරුද්ද වියනොහැකි තරුණයෙක් නව නායකයා..”

  1. test says:

    – රුවන් විජේවර්දන හිටපු (සනීප )ආරක්ශක ඇමතිතුමා…
    – ගුනත් නෑ අගුනත් නෑ…
    – ඒ නිසා කාටවත් විරුද්ද වෙන්නත් බෑ…
    – ඉන්න නාකි පප්පලගෙ වයස එක්ක බැලුවම “තරුනයි”
    – රනිල්ලගෙ ලග නෑදෑයො…
    – ඉතින් පක්ශ නායකකම තමුන්ගෙ ව0ශෙ උන් අතටම යනව…
    – නායකය වෙනස් උනත් අත්දැකීම් මදි නිසා රනිල් ජේශ්ට නායක විදියට නූල් අදිනව අලුත් රූකඩ නායකෙ
    නැටවෙනව
    චෙස් ගහපු රනිල්ට ඉත්තො එහා මෙහා කරන එක මොකක්ද

    • Think Tank says:

      Surely the next leader of UNP and the leader of the opposition post should go to a person below the age of 50.

  2. ගිරවා says:

    මෝඩයකු ට එක්සත් ජාතික පක්ෂ නායකත්ව නොදී තරුණ බුද්ධිමත් , රට, ජාතියට, ආගමට ආදරය කරන පුද්ගලයෙක් පත් කරන්න
    රනිල්ඇතුළු UNP හොරු රැල ., රට ජාතියට ආගමට කල විනාශය අනාගතේදී ඇති නොවීමට කටයුතු කරන්න

  3. 77 UNP says:

    UNP ය විනාශ කරපු ම-රණසිංහ පේමදාසගේ මෝඩ පුතා UNP නායකයා කරලා ඒකෙ ඉතිරි ටිකත් ඉවරකරනවද, එහෙම නැතිනම් මොලේ තියන කෙනෙකුට පක්ෂේ භාරදීල ආපහු ඒක ගොඩගන්නවද කියා තීරණය කරණ එකයි රනිල්ගේ කාර්‍යය.

  4. Perera says:

    May be Ruwan Wijewardhana

  5. Hudson says:

    අපිට ඕනේ වේෂා විතාන!

  6. damian says:

    UNP එකේ නායකත්වයට හරි හමන් එකෙක් පේන තෙක් මානයක නෑ. ඔක්කොම ඉන්නෙ කමකට නැති මෝඩ අපතයෝ. අද කාලෙට උන් ගෙන් වැඩක් නෑ. පක්‍ෂෙට සපෝට් කරන වෘත්තීය වෙදිනුත්දැන් ඉතා අල්පයි.

  7. Lebbe says:

    Hodama eka samanala Mangala. Katawath mukuth kiyanna baha kattama ganiyi.

  8. ft says:

    P. Harison, Vajira or Madumabandara, if not Patali Champika ?

  9. Parakum says:

    To stop inbreeding bring outside blood to revitalise the UNP. (Champika)

Main News