රනිල් එජාප නායකත්වය අතහරී.. නව නායකයා කරු ජයසූරිය..

November 19, 2019 at 3:24 am | lanka C news
රනිල් එජාප නායකත්වය අතහරී.. නව නායකයා කරු ජයසූරිය..

වත්මන් කතානායක කරු ජයසූරිය මහතා වෙත එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දීමට එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඉදිරියේදී පැවත්වෙන මහ මැතිවරණය මෙහෙයවීම ඒ අනුව කරු ජයසූරිය මහතා විසින් සිදු කරනු ඇත.

කරු ජයසූරිය මහතා ‌එජාපයේ නායකත්වය දරනු ඇත්තේ තාවකාලිකව වන අතර නව නායකයා පත් වන තෙක් ඔහු එජාප නායකයා ලෙස කටයුතු කරනු ඇත.

185 views

17 Comments to “රනිල් එජාප නායකත්වය අතහරී.. නව නායකයා කරු ජයසූරිය..”

  1. Nish says:

    බලමු මහා කෙරුම් කාරයා සජිත්ට අලුත් පක්ශයක් හදන්න කොන්ද පණ තියෙනවද කියලා

  2. කිරිමෙල් says:

    Poooh, his principles!. Don’t we know?
    අපි නොදන්න RW ගෙ principles!

  3. Gonsun says:

    Karuwa yanu wala paya goda paya, kondak pana nethi, kasherukawa holman samanya molayak ethi, buuruweki.

    Puttalame Parana SI Manthreeta tharam buddhiyak ethi bew pene.

    Nobo dinakin Paththalame welawal wala Gembo Sajith, Sajith, Sajith !!!, nawatha, “Karu, Karu, Karu !!!” kiyanu etha

Main News