රනිල් එපා.. එජාපයෙන් තරුණයෙක් ඔ්නෑ..- හකීම් කෙලින්ම කියයි..
December 9, 2018 at 9:59 pm | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට මුහුණ දීමට නම් එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් විය යුතු යයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කියයි.
පක්ෂ නායක රවුෆ් හකීම් මහතා සදහන් කරන්නේ එජාපයේ තරුණ අයෙත් මෙවර ඉදිරිපත් කල යුතු බවයි.
ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්යේ කෘත්‍යාධිකාරී මණ්ඩල කමිටු රැස්වීමෙන් පසු මාධ් වෙත අදහස් පල කරමිනි.
පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීම සදහා ඡුන්දය ලබා දෙන බවද ඔහු එහිදී පැවසීය.
Hondata aha ganna….. ” elabena mathiwaranayen”………… munta danma usavi thiinduwa labila wage…
Lasthi wenawa mathi waranayakata.
Para awsthawaai thambiyaa thoth epaaa….!!! thoth hamadaama balayata ena aanduwalata kede gihin hamadaama balaye inne…patta kapatiyaa…!!!
Meyage yojanawa Marikkar ho Mujibur Rahman idiripath karannai! Salaam Aalaikkum!
Lets bring Harin and Sujeewa. Api un dennama EKATA THIYALA ARINAWA!
හකීම්ලා චන්දෙ ඉල්ලන්නෙ එජාපයෙන් කියන්නෙ ඇය් කියල මහින්ද සහ පොහොට්ටුව තේරැම් ගත යුතුය්. “අදත් හම්බ අති බහුතරය චන්දෙ දෙන්නෙ ජාතික බලවේග වලට එරෙහි පරගැත්තන්ට” බවය්
හකීම්ලා චන්දෙ ඉල්ලන්නෙ එජාපයෙන් කියන්නෙ ඇය් කියල මහින්ද සහ පොහොට්ටුව තේරැම් ගත යුතුය්. හකීම් නොකියා කියන්නෙ; “අදත් හම්බ අති බහුතරය චන්දෙ දෙන්නෙ ජාතික බලවේග වලට එරෙහි පරගැත්තන්ට” බවය්.
එහෙනම් රවුෆ් හකීම් නාකියෝ තෝත් පල, තරුණයෙක් දාපන් මුස්ලිම් කොන්ග්‍රසයේ නයක කමට
තරුණයෝ හරියන්නේ නැහැ. තරුණයෝ හොඳයි මැද පෙලට. රාජ්‍ය කරන්න නම් හොඳ පරිනත, හොඳට තම්බිච්ච නායකයෙක් වෙන්න ඕන. මහින්ද, රනිල්, කරු ජයසුරිය, සම්බන්ධන් වැනි. සජිතා, නවීන්, රවී කරුණානායක, අකිල විරාජ් තව අවුරුදු 10 ක් වත් කට්ට කන්න ඕනා
සමනලයෙක්ද මෙයා තරුණයෝ හොයන්න