රනිල් එපා.. පලයාවු.. රනිල් නායකත්වයෙන් පන්නන පා ගමනක්.. හම්බන්තොට සිට සිරිකොතට එයි..
May 24, 2018 at 11:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව නායකයෙක් පත් කර ගැනීම වෙනුවෙන් වූ පා ගමන් පැවැත්වීමට කටයුතු සංවිධානය වී ඇත.
දකුණු පළාත් සභා මන්ත්‍රි ටී.වී.කේ. ගාමිණී මහතා සදහන් කරන්නේ මෙම පා ගමන තිස්සමහාරාම මැණික් විහාරයේ සිට කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානය දක්වා ගමන් කරන බවයි.
ඒ සදහා දහස් සංඛ්‍යාත පාක්ෂිකයන් පිරිසක් එක් වන බවද ඉදිරි දෙසතිය තුළ මෙම පා ගමන පවත්වන බවද ඔහු සදහන් කරයි.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ දකුණු පළාත් සභාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
දකුණු පළාත් සභාවේ මෙන්ම අනෙක් පළාත් සභාවලද සිටින එජාප බහුතර මන්ත් පිරිසක් මීට සහභාගී වන බවද ඔහු කියා සිටියේය.
රනිල් පක්ෂ නායක කමෙන්ය ඉවත් කොර ගන්න මෙච්චර අමාරැ නම් තව රටේ නායකය උනොත් එකෙන් ඉවත් කොර ගන්න කොච්චර අමාරැ වෙය්ද?
2020 දී රටට සුබදායී තත්ත්වයක් අත්වීමටනම්, රනිල් නොකඩවාම අගමැති ධුරයේ සහ එජාප නායකත්වයේ සිටියයුතුමයි.
Why do these UNP assholes want to get rid of Ponil. He saved the country without a single cent in the treasury.
And Within few days he was able to pump enough and money into the central bank for him to rob it twice and leave some for Karumanayake and Mongol also.
Is any man left in UNP to stand against Ranil and his sissy group
WELL PLANED BY S A J I T H. Dirty Game.