රනිල් එපා.. රනිල් ගමේ මාකට් කරන්න බෑ.. එජාප මන්ත‍්‍රීන් තොගයක් කලකිරේ.. නායකකම අතහරින්නැයි මාධ්‍ය හමුවේ කියති..

March 18, 2018 at 1:20 pm | lanka C news
රනිල් එපා.. රනිල් ගමේ මාකට් කරන්න බෑ.. එජාප මන්ත‍්‍රීන් තොගයක් කලකිරේ.. නායකකම අතහරින්නැයි මාධ්‍ය හමුවේ කියති..

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ගමේ මාකට් කරන්න බැරි නිසා ඔහු වහාම නායකත්වයෙන් ඉවත් විය යුතු බව එක්සත් ජාතික පක්‍ෂය සුරැකීමේ ජාතික සංවිධානය සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ප‍්‍රාදේහීය සභා මන්ත‍්‍රීවරුන්ගෙන් පිහිටුවා ඇති මෙම සංවිධානය මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත‍්‍රිවරුන්ද විශාල පිරිසක් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය ගැන කලකිරී සිටින බවද ඔවුන් එහිදී කියා සිටියහ.

24 views

11 Comments to “රනිල් එපා.. රනිල් ගමේ මාකට් කරන්න බෑ.. එජාප මන්ත‍්‍රීන් තොගයක් කලකිරේ.. නායකකම අතහරින්නැයි මාධ්‍ය හමුවේ කියති..”

  1. Asaranaya says:

    අනේ දෙයියනේ මට වුණු වියෝ යා,
    පැලේ පැදුර හොරු අරගෙන ගියෝ යා,
    බැන්කුව හොරා කෑ දඬුවම ලැබේ යා,
    බේරා ගන්න නැත කවුරුත් දැනේ යා

  2. Saradiel says:

    එදා දොන් ජුවන් ධර්මපාල කෝට්ටේ රාජධාණිය පෘතුග්‍රීසීන්ට පැවරුවා…මෙදා දොන් ජුවන් රනිල් රටම විදේශයට පවරා දෙනවා !

    • UNP කාරයා says:

      ඇයි යකෝ ශැංග්‍රිලා එකට ඉඩම.විකිනුවෙ, පෝට්සිටිය විකුනල තිබුනෙ රනිල් ද ? උඔලට මහින්ද මොනව කලත් හොඳයි .සාධාරණ ව කතා කරපල්ල.

      • Sam says:

        පොර්ට් සිටි එක මහින්ද විකුණුවේ නැහැ. ඒක රනිල් වික්කේ.

        ශැංග්‍රිලා එකට ඉඩම් විකුනන්න උනේ රටට ඉන්වෙස්ටර්ස්ල ගෙන්නන්න.

  3. Love nature says:

    බුදුරජාණන් වහන්සේට නව වරක් පුජා කරපු මේ පින්බිම වසර 3ක් රනිල් කෑවා.

    • අපි නොදන්න පොනිල් says:

      අගමැතිකම තියෙනතුරු පක්ෂ නායක කමෙන් රනිල් එලවනවා බොරු.විස්වාස භන්ගෙන් බේරෙන්න ඕනවට පක්ශ නායකත්වයෙන් අස් වෙන බව කියයි. අගමැතිකම බේර ගත්ත ගමන් ආපහු හැරිලා රන්ගෙ බණ්ඩාර, වසන්ත සේනනායකගෙ පටන් කැපිල්ල දාපු එකෙක් නෑර දශ්ඨ කරයි.

  4. lion says:

    වරාය විකුණන්නෙ නෑ බදු දෙන්නෙ

    අනෙ මැටි හරකුනෙ.

    අවුරුදු 99ක් වෙන කොට තොපෙ ළමයින්ගෙ ළමයි පවා මැරිලා.
    තොපි වගේ දීන පරගැති උන්ට දාව ඉපදෙන ඊළග පරම්පරාව කොහොමද චීනය , ඉන්දියාවට දීපු ඔය සම්පත් ගන්නෙ ?

  5. කාන්චනා පහලවැව says:

    මේ සමෘධියෙන් ගසා කාපු සෙටි එක නේද ? කවුරුත් හදුනන නායකයා කියන්නේ ඉස්කොල වලට බස් පිටින් දුන්න එකානම් ඉවරයි ලංකාවම කිසිදු ආගමික ජාතික ගැටලුවකදි නිහඩව සිටිය එවුන් කොහොම හොදම එකා වෙන්නේ

  6. Samuvel says:

    මහින්ද හදපුවා කුනු කොල්ලෙට විකුනගෙන චෙක් අතේ තියාගෙන මෑන් ඔෆ් ද මැච් වගේ පේන්නගෙන නරි නාටක දාගෙන නටන එකා රට සන්වර්දනය කියන්නේ මොකද්ද කියල වත් දන්නෙ නැතිව ඇති. අනේ මෙහෙම ජාත්‍යන්ත්‍ර මෝඩ පාවාදෙන්නෙක් .

  7. කැකිරි says:

    රනිල් එපා නම් කරන්න ඕනෙ හොඳම දෙය විශ්වාස භංග යෝජනාව දිනවන එක. මොකද අගමැතිකම තියෙන තාක් කල් ඔහු පක්ශ නායකත්වය නම් අත හරින්න නෑ ජීවිතේට.

Main News