රනිල් එපා වී එජාප 12 දෙනෙකු දේශපාලනයෙන් සමුගනී…

November 23, 2019 at 12:00 pm | lanka C news
රනිල් එපා වී එජාප 12 දෙනෙකු දේශපාලනයෙන් සමුගනී…

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවනහොත් ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු තීරණය කර ඇත.

පක්ෂයේ නායකයා වෙනස් නොවී පක්ෂය ජයග්‍රහණය කරා ගෙන ගිය නොහැකි බව මේ පිළිබඳව අදහස් පළ කරමින් හිටපු රාජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් වෙනත් පක්ෂයක් පිහිටුවීම හෝ වෙනත් පක්ෂයකට සම්බන්ධ වීමට මෙම කිසිවෙකු බලාපොරොත්තු නොවණ බව ද පැවසීය.

එළඹෙන සතිය තුළදී පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණයක් ගත යුතු බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

110 views

8 Comments to “රනිල් එපා වී එජාප 12 දෙනෙකු දේශපාලනයෙන් සමුගනී…”

  1. 77 UNP says:

    UNP ය ගොඩනැගීමට රනිල් වික්‍රමසිංහ ඉවත්කිරීමෙන් පමණක් නොහැකිය. රනිල් බුද්ධිමතෙක් මෙන්ම උපායශීලී නායකයෙකි. නමුත් දේශප්‍රේමී සහ මහපොළවේ පයගසා සිටින නායකයෙක් නොවේ. එමනිසා UNP ය ගොඩගැනීමටනම් බුද්ධිමත්, උපායශීලී දේශප්‍රේමී මෙන්ම මහපොළවේ පයගසා සිටින නායකයෙක් දැනට සිටින මන්ත්‍රීවරු අතරින් තෝරාගත යුතුය. එසේ නැතිව UNP ය මෝඩයන්ගේ රජදහනක් කල දුෂ්ඨ ම-රණසිංහ ප්‍රේමදාසගේ මෝඩ පුතාණන් නායකත්වයට ගෙනඒමට සැරසීම අමන-මරි-මෝඩ වැඩක් බව කිව යුතුය.

    • මහනුවර අක්‍රම් says:

      ඔය කියන ජාතියේ එවුං කොහෙද බං UNPයේ ඉන්නේ ?

  2. Sahan says:

    A 12 denaa kohomath mahamathivaranayakin gedarama yanava kiyala Danna nisaa…. ohommama palayalla makabaavila……

  3. Politics says:

    If UNP members think that Sajith is the man to come forward , they are totally mistaken.

    He had proved his foolishness for the last few months. Most of the hardcore UNP supporters didn’t vote for Sajith after hearing to his speeches.

    Sad on you guys… Please let Mr. Gotabhaya to develop this country for everyone of us.

  4. Kadiya says:

    R පේමදාස ජනාධිපති අපේක්‍ෂකත්වය ගත්තේ UNP එකටත් JR ටත් තර්ජනය කරලා බලෙන්. ඒ සඳහා පේමදාස JVP ය සහ පේමදාසගේ පාතාල හමුදාවන් සමඟ උතුරේ ඇතැම් ත්‍රස්තවාදි හමුදා එක්ව ක්‍රියාත්මක වුණා. නමුත් අද රටේ තත්වය වෙනස්, ඒවගේම පුතාණෝ ගේ බලය පියාණන්ට වඩා ඉතාමත් දුර්වලයි. පුතාණන් වටේ ඉන්නෙත් ඒ වගේම මොට්ට කණ්ඩායමක්. පේමදාස තත්වය තමන්ට වාසිදායක වෙනතෙක් බලාහිටියත් මෝඩ පුතාණෝ හදිසිවෙලා පක්ෂ කොරොස් කටට අතදමාගන්න තිබුණ පහසු අවස්ථාව නැතිකරගත්තා.

  5. මහනුවර අක්‍රම් says:

    ඔය කියන ජාතියේ එවුං කොහෙද බං UNPයේ ඉන්නේ ?

  6. උපාසක says:

    රනිල් මහත්තයා ගියා කියලා unp ය ගොඩගන්න බෑ ආයිබෝවං. ඉස්සර වෙලාම සිංහල සංස්කෘතියට අනුගත වෙලා බුදු වහමට ගරු කරන්න ඉගන ගන්න ඕන. බලය සහ මුදල් වෙනුවෙන් මව්බිම පාවා දීම නතර කරන්න ඕන. මඩ දේශපාලනයෙන් අයින් වෙලා මහත්මා දේශපාලනයේ නිරත වෙන්න ඕන. කොහොම උනත් නැතිකර ගත්ත ජනතා විශ්වාශය දිනාගන්න නම් ගොඩක් අමාරු වෙයි.

  7. David Milli-banda says:

    Mongalaya innawada? Datha ? kalaveddah, Pachawaka, jayampathya, foot note kaarayo…
    Okkoma palayalla.

Main News