‘රනිල් එපා.. වෙන නායකයෙක් ඔ්නෑ..’ රනිල් අතහැර එක එක යයි..
November 27, 2018 at 10:00 am | lanka C news
අද වන විට එක්සත් ජාතික පක්ෂයෙන් සිංහල බෞද්ධ බලවේග ඈත් වී ගොස් ඇති බවත් විජාතික පක්ෂයක් ලෙස හංවඩු ගැසී ඇති බවත් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සදහන් කරයි.
මෙම තත්වයෙන් පක්ෂය මුදා ගත යුතු බවත් ඒ සදහා පක්ෂ නායකත්වය පවා වෙනස් විය යුතු බවත් ඔහු කියා සිටී.
පක්ෂයේ වත්මන් කටයුතු සම්බන්දයෙන් තමන් සිටින්නේ දැඩි කලකිරීමෙන් වුවද පක්ෂය හැර යාමට කිසිදු අදහසක් නැතැයිද ඔහු කියා සිටී.
එක්සත් ජාතික පක්ෂයට අතීත ශ්‍රී විභූතිය යලි ගෙන ඒමට අවහ්‍ය තීරණ කඩුනමින් ගත යුතුව ඇති බවද ඔහු කියා සිටියේය.
"මම කලකිරීමෙන් කතා කරන්නේ.." #lka #News1st #Pathikada
Gepostet von Newsfirst.lk am Sonntag, 25. November 2018
UNP කියන්නේ කලු සුද්දෝ ඉන්න පක්ෂයක් රටට ආදරය කරන කෙනෙක් මුන්ට නැහැ
සිංහල බවුද්ධ පදනමේ සහයෝගය නැතිව යූඑන්පිය ඉදිරි මැතිවරණයේදී අන්ත පරාජයට පත්වීම වැලැක්වීමට නොහැකියි. දැන්ම තීන්දුවක් අරගන්න. ජනාධිපති සමග එක්වන්න. ඔබට ජය නියතයි.