රනිල් එලවන්න බහුතරය සම්පුර්ණයි.. අපේ වැඩ කොටස අවසන්.. රනිල් දිනවීම හෝ පැරදවීම ජනපති මෛත‍්‍රී අතේ..- මහින්ද

April 2, 2018 at 10:00 am | lanka C news
රනිල් එලවන්න බහුතරය සම්පුර්ණයි.. අපේ වැඩ කොටස අවසන්.. රනිල් දිනවීම හෝ පැරදවීම ජනපති මෛත‍්‍රී අතේ..- මහින්ද

අනිද්දා දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්ද විමසීමකට ලක් කෙරෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය සදහා පක්‍ෂව ඡන්දය භාවිතා කිරීමට මේ වන විටත් බහුතර මන්ත‍්‍රී පිරිසක් සිටින්නේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

විශ්වාස භංගයේදී ඒකාබද්ද විපක්‍ෂය ලෙස තම වැඩ කොටස මේ වන විටත් අවසන් කර ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

දැන් විශ්වාස භංගය දිනවීමේ හෝ පරාජය කරවීමේ හැකියාව ඇත්තේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බවද රාජපක්‍ෂ මහතා කියයි.

නුවරඑලියේදී මාදය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

53 views

8 Comments to “රනිල් එලවන්න බහුතරය සම්පුර්ණයි.. අපේ වැඩ කොටස අවසන්.. රනිල් දිනවීම හෝ පැරදවීම ජනපති මෛත‍්‍රී අතේ..- මහින්ද”

  1. Dev says:

    Niyamai
    Urage malu urata bara deepu eka

  2. Kolitha says:

    higanna thuwaale suwakara ganeema.. ..nahane sir…..

    • Asaranaya says:

      මරේ මරු! මහත්තයෝ ආප්පයාගෙ ආප්ප නියාය වැඩ කොරොත් ; බබිත් සුන් බබියගෙ අම්මත් සුන්

  3. Aurora says:

    නිසිකලට නිවැරදි තීරණය ගැනීමත් ඒවා අඩුපාඩු රහිතව ක්‍රියාත්මක කිරීමත් කථාකරන සෑම වචනයක්ම අර්ථාන්විත වීමත්, ප්‍රතිවාදීනට අපහාස නොකිරීමත් ඔබතුමා තුල ඇති ඉතා වටිනා ගුණාංග අතර කැපී පෙනෙයි. ඒවා නියම නායකත්ව ලක්ෂණ වේ.

  4. hari says:

    Owu maya ELLAN KAWA

  5. silva says:

    Uraga malu Uraga age tiyala kapanawa Jaua wewa

  6. daminda says:

    jana moola nayakthwayata molaya thiyana kota balaya natha…….

Main News