රනිල් එලවන්න විරුද්ද වී සන්ධාන ආණ්ඩුවට අත්සන් නොතබන ශ‍්‍රීලනිප ඇමතිලා මෙන්න..

February 17, 2018 at 3:00 pm | lanka C news
රනිල් එලවන්න විරුද්ද වී සන්ධාන ආණ්ඩුවට අත්සන් නොතබන ශ‍්‍රීලනිප ඇමතිලා මෙන්න..

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්වඩුක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට අත්සන් කරමින් ඇති දිවුරුම් ප‍්‍රකාශ සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම අත්සන් තබා නැති බව වාර්තා වෙයි.

සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, විජිත් විජිතමුණි සොයිසා ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙම ලිපියට මේ වන තෙක් අත්සන් තබා නැතැයිද සදහන්ය.

477 views

28 Comments to “රනිල් එලවන්න විරුද්ද වී සන්ධාන ආණ්ඩුවට අත්සන් නොතබන ශ‍්‍රීලනිප ඇමතිලා මෙන්න..”

  1. යකා says:

    මූ යකෙක් උනත් රාජිතට වැඩිය හොදයි

  2. Sim says:

    This is not a parliamentary election. If they want Ranil out they must send My3 out too as he came on the back of UNP votes. First ask Ranil to form a government if he fails give the next person. UPFA never got a manda at the parliamentary election nor Local government election so how can My3 appoint Nimal Siripala

Main News