රනිල් එලවන්න විශ්වාස භංගයට ඡන්දය දෙන්න ශ‍්‍රීලනිප සියළු දෙනා සූදානම්..

March 23, 2018 at 12:02 am | lanka C news
රනිල් එලවන්න විශ්වාස භංගයට ඡන්දය දෙන්න ශ‍්‍රීලනිප සියළු දෙනා සූදානම්..

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවේ සිටින සියළු දෙනා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයේදී ඡන්දය ලබා දෙන බව රාජය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.

විශ්වාස භංගයේ ඉදිරිපත් කර ඇති කාරණා 14 කියවා බැලූ විට ඒවා පිලිගැනීමට සිදුවන බවද ඔහු කියා සිටියේය.

18 views

One Comment to “රනිල් එලවන්න විශ්වාස භංගයට ඡන්දය දෙන්න ශ‍්‍රීලනිප සියළු දෙනා සූදානම්..”

  1. සාධාරණ මිනිසා says:

    මෙයා කියන ඒව කව්ද ගනන් ගන්නෙ. අර සපත්තු කූට්ටම තවම තියනවද ?

Main News