රනිල් එලවන විශ්වාස භංගය එන සතියේ ගේනවා.. එජාප මන්ත‍්‍රී පිරිසක් සහාය දෙනවා..- මහින්ද කියයි..

March 16, 2018 at 1:20 pm | lanka C news
රනිල් එලවන විශ්වාස භංගය එන සතියේ ගේනවා.. එජාප මන්ත‍්‍රී පිරිසක් සහාය දෙනවා..- මහින්ද කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය ලබන සතියේදී ගෙන එන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමින් රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කර ඇත.

මේ සදහා එජාප මන්ත‍්‍රී පිරිසක්ද සහාය පල කරනු ඇති බවට හිටපු ජනාධිපතිවරයා විශ්වාසය පල කර තිබේ.

14 views

7 Comments to “රනිල් එලවන විශ්වාස භංගය එන සතියේ ගේනවා.. එජාප මන්ත‍්‍රී පිරිසක් සහාය දෙනවා..- මහින්ද කියයි..”

  1. Asaranaya says:

    දිය රත්වෙනතුරු අලි කකුලුවෝ දියකෙලියේ,
    මහින්ද මහත්තයෝ උන් හොර වල් අලි, කසළ බුදින වල් අලි

  2. Saradiel says:

    රනිල් 30 වෙනි වතාව පරදින

  3. Nim says:

    AGAMATHI KAMEN EWATH KARATA
    MADE.
    MAGKOLLA KAWA SALLI
    AYA KARA GANEEMA TA
    KRIYATHMAKA WEEMA WAHA WAHAA
    KALA UTHIEE I

  4. මාතලේ බණ්ඩා says:

    මක්කැයි?මහින්ද රනිල්ට විරැද්ධව විශ්වාසභංගයක් ගේනවා.කොහොමටත් වෙන්න බැහැ.එතකොට මහින්දගෙ කණ්ඩායමෙි නඩුටික අළුත් UNP අගමැතියෙක් යටතේ ඉදිරියට ගියොත්.. …? එතකොට බැදුමිකර නඩුවලට මොකද වෙන්නෙ?ඒව ෂේප් කරගන්න මහින්ද ඔනිනෙ. අපි දෙන්නා යාළුයි,රෑට බතට තංගල්ලෙ මාළුයි.

  5. PISSU PUSHA says:

    ELANE SIR, RATA VANASANA EKA NAWATHI NEDA

  6. Sanjay g says:

    we LUV Ranil = best PM
    he loves the Country 🎈

  7. බන්ඩා says:

    අපි පොහොට්ටුවට චන්දෙ දුන්න මිනිස්සු හැටියටය් මේක මහින්ද මහත්තයට කියන්නෙ. අද රටේ මූලිකම අවශ්‍යතාවය වන්නෙ බැංකු හොරා රරට විකුනන පර රනිල් පන්නන එක තමය්. නමුත් ඒ එක්කම නරකද හිටං හිර කොරන්න සිරිපාල උන්නැහේව අගමැති කොරන්නත් ගැටයක් ගැහුවොත්.

Main News