රනිල් එලෙවුවා කියා රටේ කිසිවෙකු දුක් වුයේ නෑ.. මාත් හොදට නිදාගත්තා..- ගංගාරාමෙ පොඩි හාමුදරුවෝ

October 31, 2018 at 10:00 am | lanka C news
රනිල් එලෙවුවා කියා රටේ කිසිවෙකු දුක් වුයේ නෑ.. මාත් හොදට නිදාගත්තා..- ගංගාරාමෙ පොඩි හාමුදරුවෝ

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීම ගැන කිසිම පුද්ගලයකු ඇඩුවේ නැති බවත් වැළපුණේ නැති බවත් පහන් පත්තු කළේ කලේ හෝ ශාප කලේ හෝ නැති බවත් කොළඹ ගංගාරාම විහාරධිපති විහාරාධිපති පූජ්‍ය ගලගොඩ ඥාණිස්සර හිමියෝ සඳහන් කරති.

එනම් මෙමගින් තේරුම් යන්නේ පැවති පාලනය යටතේ රටේ ජනතාව මිරිකී, පෑගී, පීඩනයට පත් වී, දුකෙන්, කණගාටුවන් සිටි බව යයිද උන් වහන්සේ කියා සිටිති.

පැවති ආණ්ඩුව අහෝසි කිරීමෙන් පසු ජනතාව කිසිකෙනෙක් නිදාගත්තා මිස ඇහැරුනේ නැති බවත් සදහන් කරන් එහිමියෝ තමන්ද හොදට බුදියාගත් බවද පවසති.

විනාශකාරී පුද්ගලයන් විනාශකාරී කටයුතුවලින්ම විනාශයට පත් වන්නේ යයිද උන් වහන්සේ වැඩි දුරටත් සදහන් කරති.

නව උසස් අද්‍යාපන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා ආශිර්වාද ලබා ගැනීම සදහා එම විහාරස්තානයට ගිය අවස්තාවේදී හිමියන් විසින් මෙම අදහස් පල කලහ.

3 views

14 Comments to “රනිල් එලෙවුවා කියා රටේ කිසිවෙකු දුක් වුයේ නෑ.. මාත් හොදට නිදාගත්තා..- ගංගාරාමෙ පොඩි හාමුදරුවෝ”

  1. pragee says:

    ow itin .. Mahinda hamuta kade gihin hamba karagatha ewanta dukakk nane.. laksha 62 ta tamai duka .. Ranil ain karapu ekata newei duka.. maha hor apath karapu ekatai duka

    • Shan says:

      ලක්ශ 62 මොකුත් උනෙ නැහැනෙ .ලක්ශ 62 න් පත් උන ජනාධිපති ඉන්නවනෙ.

    • gorilla says:

      පහුගිය පෙබරවරියේ චන්දෙන් හුඇන්පීය චු වෙනන්ම පැරදුන බව නොදන්න ලක්ෂ 62 ඇට දෙක ගැන කියන්න තෝ තුත්තුකුඩියෙන් ආවද බොල?

    • Maradankadawela Wajirabuddhi thero says:

      This fake Robe keeping women in Colombo homes spending plenty of money. And also heavy Drunker.

    • HOO ! says:

      ඇද්ද තොපි අහගත්තා ? වෙනකෙනෙක් ගෙන් නම් කමක් නෑ රනිලා ප්‍රධාන දායක වෙච්චි ගංගාරාමේ පොඩි හාමුදුරුවන්ගෙන්ම කන පැලෙන්න අහගත්තා !!

  2. ජසයා says:

    අනේ පව්…..

    • OBSERVER says:

      What the Venerable G.Gnanissara expresses is exactly the general feeling ,which very vast majority of people in this Country felt. They are relieved of the uncertainty and the fear about the future of the Country , which they were observing the way the power greedy U.N.P. rulers were destroying the National interests, culture,National -defense and Sovereignity of the Country,in order to satisfy their imperialistic masters,NGOs and Separatists.

  3. Nuwan says:

    Dear Galaboda..everybody knows that you are a yellow robed thug. Shame to buddhism and whole country. No one really cares shit you utter

  4. gorilla says:

    අහගනින් රනිල් පොඩි හාමුදුරුවෝ කන රත්වෙන්න කියපු කතාව.

  5. සොමිපාල ගුරුන්නාන්සේ says:

    ජනතාව පිඩාවට පත් කල මන්ගලයට වස් කවියක් කියමු.

    පොන්න මන්ගලයා
    තට්ට පොන්ගලයා
    ඓඩ්ස් සමලින්ගිකයා
    හෙන හත වැදිය කාලකන්නියා

    (තුන් වරක් කියන්න දවස් හතෙන් ප්‍රතිපල අත් දුටුවයි සත්තයි.)

  6. Hari says:

    Podi hamuduruuo Namal podi kolla pansala pathea awe nada ANAMALU KOLIKUTTU RABUTAN AHEMA KUNU WENAWA NA

    • DESHAPREMIYA says:

      The people recall with gratitude ,you venarable’s commitment to the welfare of the Country , the incident the Venerable hoisted black flags in the temple premises against the 1987J.R. _ RAJIV Indo_-Lanka pact ,which was signed under curfew and amid strong protests from the people,to which late president Premadasa ,late ministers Gamini Jayasuriya and Lalith Athulathmudali were also opposed.

  7. Musamil says:

    Wajirabuddhi not his real name. That PAKAYA ‘s birth place is in toilet pit.

Main News