රනිල්-කරු-සජිත් එජාප ජනාධිපති අපේක්‍ෂක ලෙස යෝජනා වේ.. සියල්ල පරදා සජිත් පෙරට…

March 31, 2019 at 11:27 am | lanka C news
රනිල්-කරු-සජිත් එජාප ජනාධිපති අපේක්‍ෂක ලෙස යෝජනා වේ.. සියල්ල පරදා සජිත් පෙරට…

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වීමට නම් 03ක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙයි.

පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස ඒ අතර ඉදිරියෙන්ම පසුවන අතර කරු ජයසූරිය කතානායකවරයාද දෙවනියට යෝජනා වී ඇත.

එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නමද ජනාධිපතිවරණයට යෝජනා වී ඇති අතර එජාප බහුතරයක් දරන මතය වී ඇත්තේ එජාපයේම අයෙක් ඉදිරිපත් කල යුතු බවයි.

කෙසේ වෙතත් මේ ගැන අවසන් තීරණය පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගැනීමට නියමිතය.

32 views