රනිල් කල්යල් බලා තවත් ගිනි ගෙඩියක් සජිත්ට පහත් කරයි.. පිස්සු ඩබල් වීමට නියමිතයි..

November 29, 2019 at 10:32 pm | lanka C news
රනිල් කල්යල් බලා තවත් ගිනි ගෙඩියක් සජිත්ට පහත් කරයි.. පිස්සු ඩබල් වීමට නියමිතයි..

සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා දීම සදහා එකඟතාවයට පත්වූ බව වාර්තා වෙයි.

හිටපු ඇමැති මනෝ ගනේෂන් මහතා ට්විටර් පණිවිඩයක සටහන් කර ඇතතේ රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමග පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණි බවයි.

මෙම සාකච්ඡා සඳහා කරු ජයසූරිය මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ද පැමිණ තිබූ බව වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා යනු මීළඟ අගමැතිවරයා ලෙස නිරූපනය වෙයි.

කෙසේ වෙතත් ළඟම පවතින පාර්ලිමේන්තු මහ මැතිවරණය ද මෙහෙයවීම සහ එහි දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමේ වගකීම ද මේ අනුව සජිත් ප්‍රේමදාස මහතාට නිතැතින්ම උරුම වී තිබේ.

ජනාධිපතිවරණයෙන්ද පරාජයට පත් වූ රාජ්‍ය නායකත්වයද වසර පහක කාලයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබියදී එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම අතිශය අසීරු තත්වයක පවතින බව විචාරක මතයයි.

96 views

8 Comments to “රනිල් කල්යල් බලා තවත් ගිනි ගෙඩියක් සජිත්ට පහත් කරයි.. පිස්සු ඩබල් වීමට නියමිතයි..”

  1. බන්ඩා says:

    සජිත්ට මොලේ නැහැ. මෝඩ නොවී ගන්න තිබුනෙ පක්ෂ නායකත්ව යය්.

    • Rata Wenuwen says:

      රනියෝ පැඩ් සජියට මැතිවරනෙන් දිනලා පෙන්නපන් !! කියපන් බන්,
      ඇල්පිටියෙ අතුරු චන්දෙට කිව්වා වගේ,
      ඌ දිනුවොත් මගෙන් පෑඩ් පැකට් එකක් උගේ ආර්යාවට තෑගි වශයෙන්

  2. Susil says:

    You UNPiers!
    You don’t have anyone suitable to be a leader of UNP other than Sajit or Ranil or Karu?
    Except………………………………..(list is long) i.e NO to Mongala, Vanchaka, Dentist, Samanala ,…….etc., etc.
    Shame! DISOLVE THE PARTY

  3. Nim says:

    ” HODAMA WADEE THAMY
    UNP AKA WESERÙWA HAREEMA. “

  4. Bitter Truth says:

    සජිත් තෙරුම් ගන්න ඕනෙ එයාගෙ වටේ ඉන්න එකාලගෙ තරම. අජියා, පචයා, දතා, මොන්ගලයා මුන් ඔක්කොම බලාගෙන ඉන්නෙ සජිත් ට කෙලවෙනකල්.

    සජිත් නැති පක්ශේ නායක කම, අනාගත ජනාධිපති, අගමැතිකම් වලට කෑදරකමේ මුන් සජිත්ට ලණු දෙනවා කලින්ම කෙළවෙලා යන්න.

    සජිත්ව රනිල්ට වඩා ලොස් ඩයල් එකක් කරල සොරිම කරල පැත්තකට කරහම ඊලඟට තැන හම්බවෙන්නෙ කාටද කියලා සජිත් තේරුම් ගත්තෙ නැත්තන් උන්දැත් කපෝති.

  5. Fedrick Krishan senarath says:

    සජිත් ඊලඟට පැවැත්වෙන මහමැතිවරණයේදී ලබන දරුණු පරාජය හමුවේ දැන් ඇති මානසික ව්‍යාකූලත්වය දෙගුණයක් වනු ඇති ඒ අනුව ඔහුට දේශපාලනයෙන් සමුගන්න සිදුවනු ඇති ඔහුව එම තත්වයට පත්කරනු ලබන්නේ අජිත් පී පෙරේරා සුජිව සේනාසිංහ හර්ෂ ද සිල්වා හරින් රාජිත පාඨලි තලතා අතුකෝරල යන ඇතුළු කණ්ඩායමක් සජිත් දැන් පත්ව ඇති මානසික ව්‍යාකූලත්වය හමුවේ ඔහුට අවශ්‍ය නිදහසයි මනස නිර්වුල් වෙන එසේ නොඉන්නට නොදි තවත් අගාධයකට ඔහුව තල්ලු කිරිමෙන් සිදුවන්නේ ඔහුගේ දේශපාලන ගමන අවසානයක් කරාගෙන යැමයි අවසානයේ ඔහු පිස්සෙක්විමට ඉඩ වැඩියි ඔහු රැකගැනිමට අන්අයට අවශ්‍ය නොවේ

  6. අනේ පුතාණෝ! says:

    ඕනෑවට වඩා උඩපැන්නාම බිමට පතබෑමේ ප්රවණතාව බරපතල වැඩියි!

  7. David Milli-banda says:

    Opposition Office keys are in Ranil’s pockets……………
    This bugger is shit scared of Ranil……. Such is our temporary Opposition leader.
    UNP rapidly loosing support and the votes.

Main News