රනිල් කියන්නේ බොරු.. රනිල්ට වඩා මං දන්නවා..- අජිත් පෙරේරා

December 17, 2019 at 3:00 pm | lanka C news
රනිල් කියන්නේ බොරු.. රනිල්ට වඩා මං දන්නවා..- අජිත් පෙරේරා

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වන බව සමීක්ෂණ වාර්තා කිහිපයකින්ම හෙලි වී තිබූ බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ බොරු බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

තමන් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිතයා වශයෙන් පත්කර තිබූ බවද සඳහන් කළ ඔහු ඒ ගැන රනිල් වික‍්‍රමසිංහ මහතාට වඩා තමන් හොදින් දන්නා බවද පැවසීය.

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජය ගැනීමේ අවස්ථාවක් තිබූ බව මෙරට ප්‍රධාන පෙළේ සමීක්ෂණ ආයතන දෙකකින් හෙළිදරව් කර තිබූ බවද ඔහු කියා සිටියේය.

තමන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් සිටි පුද්ගලයෙක් යයි නිසා වික්‍රමසිංහ මහතාට වඩා හොඳින් තමන් ඒ ගැන දන්නා බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන හමුවේ ඔහු මෙම අදහස් පළ කළේය.

220 views

19 Comments to “රනිල් කියන්නේ බොරු.. රනිල්ට වඩා මං දන්නවා..- අජිත් පෙරේරා”

  1. තෝවගේ හැම තර්කෙටෙම පච වැලක් කියාගෙන කියාගෙන යන ගොංහරකෙකුට අනාගත දේශපාලන බිමෙි ඉඩක් නැහැ දැන් බෙල්ලෙ වැල දාගනින් ආයිත් කවදාවත් තොට පාර්ලිමෙන්තු එන්න ලැබෙන්නනේ නැහැ දැංකිවිවැයි කියලා හිතාගනින් ගෙරිය

  2. මාතර සුනිල් says:

    මට හිතෙන්නේ මුන් සජියව අන්දලා ඌව සුද්ද කරල. කෝටි 27ක් ණයයි කියන්නේ තව කීයක් ආධාර ලැබිලද. ටොමිය සහ කණ්ඩායම හොද සුද්දයක් දාලා. සජියා කොහොමත් හරකා. ඌව රවට්ට ගෙන. ඊලග එකෙනුත් ගේම දෙන්න හදන්නේ.

  3. 77 UNP says:

    මෝඩයා, ඉස්සරවෙලා පව්, පිං ගැන විශ්වාස කරපන්. සජිත්ගේ පියාණන් අසරණ ජනතාවට, තරුණ පරපුරට, රටේ ආර්ථිකයට, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, එක්සත්ජාතික පක්ෂයට කරපු විනාශය ගැන හිතපන්. කිසිදිනකදිවත් සජිත් මේ රටේ නායකයා වෙන්නේ නැහැ. UNP යට කවදාහරි රටේ බලය ගන්න ඕනනම් බුද්ධික පතිරණ වගේ සරල, උගත්, මනුස්සකම් තියන මිනිහෙක් නායකත්වයට ගෙනැල්ලා රටට ආදරේ මන්ත්‍රීවරු ටිකක් හදාගනිල්ලා. නැතිනම් ඉන්න පාක්ෂිකයෝ අතරින් මොළේ තියන ටිකදෙනත් UNP ය අතහැර යනවා.

  4. Vithanage says:

    දෙන්න එපා මූට බණ්ඩාරගම නොමිනේෂන්. තමන්ගේ ආසනෙත් පරාදයි, හැබැයි ඔලුව ඉදිමිලා තියෙනවා රා කල ගෙඩියක් වගේ.

  5. MD says:

    Oyage game aya tamai oya gana danne.bambuwa tamai

  6. UNP GAL IBBA says:

    රාජානම් රජායා කාලකාන්නිනම් හඳිරුදා බොරුනම් බොරුවෙන්ම වැලලියානම් පව් කොරානම් වලඳගනියම් තේජෝ අගම ජාතිය නොදන්නා රටවලදානම් නම්‍ය වලපල්ල බික්‍ෂුනම අපේ සාසනම් අපේ රටජාති ආගම පලමුව වසලයො හෝති ගහලයෝ කපෝතී??

  7. Parakum says:

    Ranil is suffering from “Opposition Leader” MANIA. He need to see a Psychiatrist. Cure for it is take leave from politics forever.

Main News