රනිල් කෝපයෙන්.. කතානායකට, ජයම්පතිට ශුද්ද සිංහලෙන් අමතලා…?

November 11, 2018 at 10:40 am | lanka C news
රනිල් කෝපයෙන්.. කතානායකට, ජයම්පතිට ශුද්ද සිංහලෙන් අමතලා…?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති හා කතානායක කරු ජයසූරය ගැන බලවත් කෝපයෙන් පසුවන්නේ යයි ඔහුට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

පරන තරහවල් පිරිමසා ගැනීමට කතානායකවරයා උපක්‍රමශීලීව මෙම තත්වය උද්ගත කර පක්‍ෂයේ ඉදිරි සැලසුම් සියල්ල විනාශ කලේ එලිපිට චෝදනා එල්ල වෙමින් ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

වික්‍රමසිංහ මහතාට කතානායකවරයා ආසන්න දිනකදී දුරකථනයෙන් ඇමැතූ අවස්ථාවේදී දැඩි කෝපයෙන් බැණ වැදී ඇති බවත් එහිදී රනිල් වික5මසිංහ මහතා සාමානයයෙන් භාවිත නොකරන ‘ශුද්ධ සිංහල’ වචනවලින්ද බැන වැදී ඇති බවත් සදහන්ය.

එමෙන්ම 19 සංශෝධනයේ ප‍්‍රධාන සැකසුම්කරු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාටද ශුද්ධ සිංහලෙන් අමතා ඇති බවත් වැඩි දුරටත් දැක්වෙයි.

68 views

15 Comments to “රනිල් කෝපයෙන්.. කතානායකට, ජයම්පතිට ශුද්ද සිංහලෙන් අමතලා…?”

  1. chandapala says:

    ජම්පති විතරක් නොවෙයි රාජිත චම්පික මුන් ඔක්කොම පෙර මහා ලොකු සමාජවාදියෝ . මුන් එකතුවෙලා රනිල් ඇන්දුවා . යුඑන්පිය විනාශ කලා . තම බැරිකම වස ගන්න රනිල් මොවුන් පස්සේ ගියා . දැන් ඉතින් සොර්ය් තමා . සජිත් මේවා ඔබට හොඳ පාඩම් මොවුන්ගෙන් පරිස්සම්වෙන්න .

    • rathne says:

      ඔබේ කටට මසුරන් දාන්න වටිනවා

    • Kaduwela Silwa says:

      ඇයි වාසු ඉගැන්නුවෙ පාර්ලිමේන්තුවෙදි රනිල්ට “ශුද්ධ සිංහල”

    • Nobee says:

      dan api Victor Rathnayaka gaayanaya kala KURUL-LANTA GEE KIYANNA GEETAYEY TANUWA ANUWA, MEHAMA KIYAMU, “Samanelunta chandey denna obey chanjaya denna “

    • Amda says:

      very true

  2. Nim says:

    ” RATHU KATTA PANNHAMA
    PIRESEDU SINHALA AMATHAKA
    WEEMA HAREMA PUDUMA
    DEYAK NEE DA ? MEYA. “

  3. Sam Fernando says:

    Sure, He will remember better Sinhala later on.😃😃😃😃😃😃

    • Kaduwela Silwa says:

      ඇයි වාසු ඉගැන්නුවෙ පාර්ලිමේන්තුවෙදි රනිල්ට “ශුද්ධ සිංහල”

  4. Janith says:

    Eewaa Samanal Shuddha Singhala Wente !Hi hi !!!

  5. Anurage punchiamma says:

    Samanala Sudda Sinhala

  6. සෑම් නාල් කල්ලිය....දෙන්නෙම නෑ ඩො.... says:

    අපි එහෙම තමා….මුන් දෙන්නද අපිව කන්න හදන්නේ?

  7. Alapaluwa says:

    මේ නාකි හිවලටයි හොර ආචාර්ය ජයම්පතියටයි බැනලා විතරක් මදියි මයේ සුදුපිම්පියෝ දෙන්න තිබුණේ හොඳවයින් කණේ පාරවල් දෙකකුත් එක්ක.

    • Asaranaya says:

      වාසු ඇමතුවා හොඳ සින්හල මතක නැත
      රනිලාගෙ ඒ නොනගින “නැකත් පත “,
      කිසි වැඩකට අයියෝ දැන් වැඩැක් නැත,
      සමනල රඟ දැක්ම රහාසේ කරනු ඇත

  8. Ada derana heta says:

    Naluwek novei molayak.

    Molayak newei Samanalayek.

    Samanalayek vitharak newei Pissu h…….

  9. Ui says:

    ඔය සමහර තුන්වන පන්තියේ නායකයින් වගේ “සුද්ද සිංහල” කියලා ප්‍රශ්න විසඳන ක්‍රමයක් රනිල්ගෙ නෑ. මේක ඉතින් සීනිව්ස් අතිවිශේෂ අතේ රෝලක්.

Main News