රනිල් ක‍්‍රිඩාවේ.. සජිත් හිරවෙයි.. අද එජාප සමුළුවේ සජිත් ජනපති අපේක්‍ෂක කර රනිල් අගමැති කර යෝජනා සම්මක කරයි..

October 3, 2019 at 9:20 am | lanka C news
රනිල් ක‍්‍රිඩාවේ.. සජිත් හිරවෙයි.. අද එජාප සමුළුවේ සජිත් ජනපති අපේක්‍ෂක කර රනිල් අගමැති කර යෝජනා සම්මක කරයි..

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම සම්මේලනය පැවැත්වෙන්නේ එම පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා ස්ථිර කිරීම මෙහිදී සිදුවෙයි.

එමෙන්ම මීළඟ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාද යෝජනා ස්ථිර කරනු ඇති බවද වාර්තා වේ.

තමන් ජනාධිපති වූ පසු නව ආණ්ඩුවේ අගමැතිවරයා කවුදැයි සජිාත් පේ‍්‍රමදාස මහතාගෙන් අවස්ථා ගණනාවකදී ප‍්‍රශ්ණ කලද ඔහු ඊට පිලිතුරු නොදෙයි.

මේ අතර වාර්තා වන්නේ සම්මේලනය ඇමතීම සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා හැරුණු කොට එම පිල නියෝජනය කරන කිසිවෙකුට අවස්ථාවක් ලබාදී නැති බවයි.

මේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම යම් නොසතුටෙන් පසුවන බවද දැනගන්නට ඇත.

54 views

23 Comments to “රනිල් ක‍්‍රිඩාවේ.. සජිත් හිරවෙයි.. අද එජාප සමුළුවේ සජිත් ජනපති අපේක්‍ෂක කර රනිල් අගමැති කර යෝජනා සම්මක කරයි..”

  1. David Milli-banda says:

    Moo ta onay namata Janadhipathi wenna. Ithihasa gatha wenna pamanai.
    Rata maka bawila giyath kamak nehe.

  2. කමක් නෑ unp කාරයෝ කියන්නෙ ඕන් ජරාවක් නහය වහගෙන කන එවුන්…ජය වේවා කියල.සභාතොමෝ විසිරයයි ඇටිකෙහෙල් කාපු උගුඩුවො වාගෙ…එලියට ඇවිත් පලු යන්න බනින්නෙ කාටද දන්නවද…….රාජපක්ෂ ට.

  3. ක්‍රිමිනල් says:

    රාජපක්ශවරුන්ගේ සිහිනයන් එක එක බොද වී යයි.ඔවුන් සිතුවේ යූ ඇන් පියේ , සජිත්ගේ ආගමනයට සමගාමීව කෑලී කිහිපයකට කැඩී යයි සිතාය , නමුත් සිදු වුනේ පක්ශය හැරගිය පාර්ශවද , පක්ශයට සහය ඵල කල අනෙකුත් රාශීන්ද නොහිතූ සේ යලි යු ඇන් පියට ගොනුවීමය , අනෙත් පසෙකින් ගොඨාභය රාජපක්ශ මහතාට සතුවෙන්න තිබු චන්ද කෑඩීමේ වියාපාරයක් අන්‍ය අපේක්ශකයන් හරහා දියත් වීමය , වැඩවර්ජන රැල්ලෙන් ජනතාවට සිදුවෙමින් පවතින හානීය ,කෙමෙන් කෙමෙන් පොහොට්ටුවට බැර වෙමින් පවතී. අනෙක් පසින් ගොඨාභය මහතාගේ පුරවැසිභාවය පිලිබද උසාවියේ පැනයක් යොමිවෙමින් පවතී. පොහොට්ටුවට හිතූ තරම් ජනාධිපතිවරනය ලේසී නැත.

    • සියල්ල පෙළ ගැසෙමින් පවතින්නේ පොහොට්ටුව ට වාසිදායක ආකාරයටයි. යූඇන්පියේ රනිල් ඇතුලු එලයිට් කල්ලිය ප්‍රසිද්ධියේ සහ රහසේ සජිත්ට වල කපමින් සිටී. සියලු බෙදුම්වාදීන් ( බඩුර්ඩීන්, ඊබ්‍රාහිම්, ටීඑන් ඒ, ජේවීපී, එන්ජීඕ) සජිත් දෙපස හිටගෙන සිටී. බංකොලොත් මයි3 ද සජීගේ අලි නැට්ටේ එල්ලී සිටී. රටට ජාතියට ආගමට හිතැති කොටස පැහැදිලිව පොහොට්ටුව සමග සිටී. කිසි අවුලක් නැත. පැහැදිලිව චන්දය පාවිච්චි කළ හැක. පොහොට්ටුව වාර්තාගත ජයක් ලබනු ඇත. සජිත්ට උප්නායක කමද නැති වනු ඇත.

    • 77 UNP says:

      පොහොට්ටුවේ චන්ද කඩන්න එක එක කොන්ත්‍රාත් කාරයෝ නිකම්ම නෙමේ එන්නේ. උන්ට මුදල්, යටිතල පහසුකම් විතරක් නෙමෙයි UNP ය සහ UNP යට හිතවත් විදෙස් රටවල්, NGO විසින් දීල තියෙන්නේ. පක්‍ෂත් පොහොට්ටුවේ චන්ද කඩන්න එක එක කොන්ත්‍රාත් කාරයන්ට UNP එකෙන් දීල තියනවා. උදහරනයක්නම් මහේෂ් සේනානායක නම් බදුර්දීන්ට බය හමුදාපති ඉදිරිපත්වෙන පක්ෂේ අයිතිය ශ්‍රීනාත් පෙරේරා කියන UNP කාරයාගේ. තව මොන කතාද?

    • ක්‍රිමිනල් says:

      මහින්ද මහත්තයව අගමැති පුටුවේ වාඩිකරවන්න , ඔය කියන ත්‍රස්තවාදීයො වන්දනා කලේ ඇයි ? ඔය කියන ත්‍රස්තවාදී සැට් එක 2015 ඉස්සෙල්ලා හිටියේ මහින්දගේ ඔඩොක්කුවේනේ !

      • යහපාලනේ ආවෙ මහින්දගෙ වැරදි හදන්න නේද? ඇයි දැං අමතකද? දැං යහපාලනේ වැරදි පෙන්නන කොට නිදහසට කියන්න තියෙන්නෙ මහින්ද ඉස්සර වැරදි කළා කියල නම්, යහපාලන නාඩගමම පුස්සක් වෙනව නේද? ඒවම සහ ඊට සිය දහස් ගුණයක වැරදි කරන්න නම් ඔය කියන යහපාලනේ කුමටද? ඊට දර දිය අදින්නේ කුමටද?

  4. kiribatha says:

    There is no difference between MR, Ranil, Sajith or MS. They all are playing the same game. In fact, MR and Ranil are close friends. The same is true with Sajith and MS. I do not know about GR. Probably no one knows. I do not think he is a politician. He seems uneasy in pretending in public.

  5. ආරච්චිල says:

    සජියත් සිරිත් විශ්වාස කරන්නම බැරි ජොකියෝ . ප්රවේශමෙන් පරිහරණය කරන්න.

  6. kamal says:

    සිංහල ජාතියේ උරුමය පිලගන්නෙ නැති ජාතිවාදි සත්‍යය පිලගන්නෙ නැති ආගම්වාදි ඒක්සත් ජාතික පක්ෂය පරාජය කරමු

  7. Sun says:

    No one is to trust in this politics in the country. If you watch carefully you can see the path all these politicians are going.They have forgotten about the country and the people. They are planning to fill their pockets by using the power. Breaking bank from the leader is an example. There are so many they were making money like the bi boss. All are in the run of stealing money. So all the politicians are following the head leader. Everybody is corrupted at this point. We need a new face with steady plan to develop the country away from all of these crooks. So think again and again. We have to change the path. Otherwise we are going to dminish from this soil my friends.

Main News