රනිල් ක‍්‍රියාත්මකයි.. දුරකතනය විසන්දි වෙන්න ආසන්නයි… සජිත් පිලට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කෙරේ..

June 3, 2020 at 10:02 pm | lanka C news
රනිල් ක‍්‍රියාත්මකයි.. දුරකතනය විසන්දි වෙන්න ආසන්නයි… සජිත් පිලට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කෙරේ..

සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් වන හරින් ප‍්‍රනාන්දු සහ වඩිවේල් සුරේෂ් යන මහත්වරුන්ට එරෙහිව කොළඹ දිසාඅධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එසේ වාරණ නියෝගයක් නිකුත් කර ඇත්තේ ලංකා ජාතික වතු කම්කරු කොංග‍්‍රසයේ බැංකු ගණුමින් ණය මුදල් ලබාගැනීම හා එහි චෙක්පත් අත්සන් කිරීම වළක්වාලමිනි.

එමෙන්ම ඊට අයත් වාහන ඇතුළු දේපළ පෞද්ගලික පරිහරණය යොදා නොගන්නා ලෙසද ඔවුන්ට නියෝග නිකුත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගොනු කරනු ලද පැමිණිල්ලක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පැමිණිලිකාර පාර්ශවයේ නීතීඥවරයා අධිකරණයට කියා සිටියේ එම වෘත්තිය සමිති සභාපතිවරයා සහ ලේකම්වරයා මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජනබලවේගය මැතිවරණයට තරඟ කරන බවයි.

එනිසා එම ධුර දැරීමට ඔවුනට කිසිම හිමිකමක් නොමැති බවට ද තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

86,540 Viewers

33 Comments to “රනිල් ක‍්‍රියාත්මකයි.. දුරකතනය විසන්දි වෙන්න ආසන්නයි… සජිත් පිලට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කෙරේ..”

  1. චූටි කුකූ says:

    පේඩි බූරු පුතා පස්සෙන් ගිය හරක් රැලට රනිල් ලොක්කා පෝලිමට හිටෝලා අරින්න පටන් ගත්තා විතරයි

    • Saji says:

      naaki samanalaya athaherala giye samanallu witharada?

      • Alapaluwa says:

        රනිල් කියන්නෙ මහින්දගෙ යාළුවා මහ බැංකුව කැඩුවට කවදාවත් හිරේ යන්නෙ නැ. එයාට ඕනදේ රනිල් කරල දෙනවා.

        • නිවහල් නිදහස් ජෙපි වහලා says:

          ඒ විතරක් නෙවෙයි. රනිල් කියන්නෙ පුංචි අම්මගෙ වාහෙව දාසයෙක් කරල අපි වගේ ජෙපි වහල්ලු ලව්ව හිරිකොතේ වළං හෝදව ගත්තු වතුර අද්දව ගත්තු වැසිකිළි සුද්ධ පව්ත්ර කරව ගත්තු ස්වාමියා. දැං ඒ සම්බන්දෙට මොකක් වෙයිද කියල මම මේ කල්පනා කරන්නෙ?

          • Alapaluwa says:

            අනේ ගොන් බයියෝ උබ රනිල්ගෙ හිරිකොතේ වලනුත් හේදුවද? උබෙ පුන්චි අම්මත් වාහෙ කරගත්තද? පව් යකෝ උබට වෙච්ච දේ. අවුලක් නෑ බන් ඉතින් රනිලා මහින්දගෙ යාලුවනෙ ගනන් ගන්න එපා 😀 😀

        • Alapaluwa says:

          උබට තවමත් ලැජ්ජා නැද්ද මගේ නමින් ලියන්න නපුංසක වැඩ නොකර දැන්වත් උබ්ලාගේ ඔය මොංගල් අමන පෑඩ් සජියත් එක්කම තොලොන්ජි වෙලා පළයවූ අපිට මෙතන අවු නොදී.ජාතකය ගැන මතක් කරන්න අවශ්‍යය නැහැ නේද?දන්නවා නේද අව***?

          • හැලීගේ කේතුව says:

            අනේ අලපලුව. ඔයාට වෙච්ච දේ.

          • ඊරි යකා says:

            රනිල් මහතා සජියගේ පස්ස පැත්තටත් කෙළියා එහෙනම්, පව් බන්

    • Hudson says:

      Ranil pala ikmanatama pala.

  2. ☎️ says:

    ඔබ ඇමතූ දුරකතනය විසන්ධි කර ඇත. අයිතිකරුට අසාධ්‍යයි. 😃

  3. හතර හිනා says:

    සමනළයා දැන් මැදමූකලානේ පොහොට්ටුවේ වහලා මහරජාගේ නටුවෙන් පැණි උරමින් මවුත් ඕගන් ගහනවා,දැසි දැස්සෝ දසවනක් ප්‍රීතියෙන් ඔල්වරසන් හඬ නගනවා…හැමෝම සමනළ ජීවිතයකට ඇතුලු වෙලා.

    • සන්නස්ගල says:

      ඉස්සර රජ වාසල බෙර ගැසූ පනික්කියා දැන් සමනළයා දැක සතුටින් බෙර ගසමින් නටනවා (මිශ්‍ර ක්‍රියා – O/L සිංහල)

      • catseye says:

        ඉස්සර කෙසෙල්වත්තෙ ලෙවරිය වික්ක රදා ප්‍රේමදාසගෙ කොල්ලා මෙවර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කමට තරඟ කරමින් සිහින මවනවා.

        • නිවහල් නිදහස් ජෙපි වහලා says:

          පුංච් අම්මට කෙළින වසල ජෙපි නායකයා තුන බේරගන්නෙ කොහොමද කියල දහ අතේ කල්පනා කරනව.

          • යටත් විජිත හේරත් says:

            ඡන්ද බයට අප්රාණික වෙච්ච ජුන්ඩව කෙලින් කරගන්න පුංච් අම්ම වාහෙට වැල් පෙනෙල වඩ් ගණන් බලෙන් පොවනව. ජෙපි වහල්ලු ගමි නියම්ගම් පීරමින් වැල් පෙනෙල සොයනව.

        • Janaka from Matara says:

          Catsete the dumbfuck: I would be a very sad man if Sajiths party ever wins. That is because he is inept. But no Sri Lankan should be insulted because of his caste, least of all by a lowly coolie like you.

      • පුංච් බණ්ඩාර සන්නස්ගල says:

        යකෝ බූරුවො පණික්කියො කියන්නෙ කොණ්ඩ කපන උන්ට මිසක් බෙර ගහන උන්ට නෙවෙයි. රජ කාලෙ බෙර ගැහැව්වෙ බෙරවායො. පුංච් අම්මවවයි අඹුවයි පටලව ගත්තු තොපිට පණික්කියවයි බෙරවායවයි පැටලෙන එක ලොකු දෙයක්යැ බලාගෙන ගියහම.කොණ්ඩෙත් කපාගෙන, හරක් හුජ්ජ පාරක් ගහල කණමදය වගේ ගෙදර ගිහින් බෙරේට ගහනව කියල හිතාගෙන පුංච් අම්මට……

    • baiya says:

      ranil mahinda demassino samanala jeevithayata athul wela wage

  4. රස්තියාදුකාරයා says:

    පරිනත දේශපාලකයකුවන රනිල්ගේ අඟලකටවත් කිට්ටු කරන්ඩ පැකනිල් සජියට හිතන්ඩවත් බෑ.

    • catseye says:

      ane ithin parinatha unata wedak thiyeyida………jiwithe wedima kaalayak wipakshe kiyahanko………..me paara apath cansal kiyamuko………

      • අලුගුත්තේරුවා says:

        රනිල්ගෙ අවුරුදු 70න් 24ක් විතර ආණ්ඩුවෙ ඉඳල තියෙනෙව. සජියගෙ 54න් අවුරුදු හයාමාරයි ආණ්ඩුවෙ ඉඳල තියෙන්නෙ. ප්‍රතිශතය හොයන්ඩ සාමාන්‍ය පෙළ සමත් කෙනෙකුගෙන් අසා දැනගන්ඩ.

        • baiya says:

          ranilage wayasa keeyada ban? ranila jr ta premadasata pinsidda wenda anduwe hitiye. ranilage kaale desapalaneta apu sajithta wadipura vipakshe inda une ranilage muspenthukamata chanda paradunu nisa. pohottuwe umbalata dan ranila weerayekne. minissu owa balagena inne. balapan labana chandenden umbalata mokada wenne kiyala.

  5. Kgs basnayake says:

    Aiyo Google baloon…..

  6. John the Baptist says:

    Beginning of the end of SAJABA!

  7. සෙරෙප්පු සුප් says:

    නෝ කැපැසිටි ඩයිනමෝ මෝටර් පළඟැටි සජී දුරකථන විසන්දි නෝ වයි ෆයි.බනානා සුජී කෙසෙල්වත්තේ පළඟැටි ​. කළුතර ටොමී රේබීස් මඤ්ඤ කොරොස් .ගුග්ල් බැලුන්
    වැටුන මඩ ගොඩට කලින් .ඕස්ට්‍රේලියන් කිරි බුල් ඇල්ල ළඟ වලව්වෙ ඊටින් ග්‍රාස් .මද්දුම හබක් කැන්සල්ඩ් සෙක්‍රටරි පෝස්ට්.ජේම්ස් පැකර් නලින් බණ්ඩ එලිවෙනකම් කොළඹ හැකර්.ලොස් ඔෆ් ද ලොස් අස්ස තිත්තනායකස් ඉමේජ්.නෝ ප්ලැකුනිල් ෆොර් පළඟැටිස් පුෂ් ද බට්න් සුනේ සුන්.ඩොනල්ඩ් ලොස් සිටි ඔෆ් ලොස් ඇන්ජලිස් ප්ලැකුනිල් ලොස් සිටි ඔෆ් කලම්බුු.හෙණ්ඩුව වනයි පළඟැටි දැවෙයි.

  8. ගමරාල says:

    රනිල්ගෙ අවුරුදු 70න් 24ක් විතර ආණ්ඩුවෙ ඉඳල තියෙනෙව. සජියගෙ 54න් අවුරුදු හයාමාරයි ආණ්ඩුවෙ ඉඳල තියෙන්නෙ. ප්‍රතිශතය හොයන්ඩ සාමාන්‍ය පෙළ සමත් කෙනෙකුගෙන් අසා දැනගන්ඩ.

    • ගෝත කර්ම says:

      එතකොට ගෝටාභය ජනදිපතිතුමා ආණ්ඩුවක හිටියේ මොන රටේද කොයි කාලෙද.පුහු තර්ක ඉදිරිපත් කිරීමෙන් වලකින්න.ඔබ කියන රනිල් සජිත් මයිත්‍රී කියන නායකයො රටට ගැලපෙන්නේ නැති බව යහපාලන්යේදී ඔප්පු විය.

  9. Alapaluwa says:

    Ow mama 3% Jeppek. ona thanaka mama eka kiyanawa. Ow Anura Ranil ekka deal damma thamai. Ow api mahindata viruddai thamai. ranil mahindata wada hoda nayakayek.

  10. Lasantha says:

    Ranil is a damn curse to sri lanka. I remember Robert Mugabe said Zimbabwe is mine then he ruined the basket of Africa, reduced the people to paupers. Ranil is the same. Selfish Humbug.

  11. පුන්චි අම්මගෙ හොර මෑන් says:

    බූරු පේඩියා උටත් කෙලෝගෙන වටේ ඉන්න එඋන්ටත් කෙලියා