රනිල් ක‍්‍රීඩාවේ.. සජිත් පිලෙන් එක එක බායි.. සුජීවට-අජිත්ට විරුද්දව විනය පරීක්‍ෂණ ඇරඹේ..

August 27, 2019 at 2:10 pm | lanka C news
රනිල් ක‍්‍රීඩාවේ.. සජිත් පිලෙන් එක එක බායි.. සුජීවට-අජිත්ට විරුද්දව විනය පරීක්‍ෂණ ඇරඹේ..

එක්සත් ජාතික පක්ක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ මහත්වරුන් සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට එය පක්‍ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනාගේ ක්‍රියා කලාපය විනය විරෝධී යයි ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

අවස්ථා ගණනාවකදී ඔවුන් දෙදෙනා ඇතළු සජිත් පිල විසින් එජාපයේ කටයුතු ප‍්‍රසිද්ධියේ විවේචනයට ලක් කරන ලදී.

38 views

6 Comments to “රනිල් ක‍්‍රීඩාවේ.. සජිත් පිලෙන් එක එක බායි.. සුජීවට-අජිත්ට විරුද්දව විනය පරීක්‍ෂණ ඇරඹේ..”

  1. sw says:

    දෙන්නම මහබැංකු හොරු .

    • RATA WESIYO says:

      On observing the damage that has been done to nation and their more than 2560 years old civilisation over the last four and a half years by these rulers ,by giving more priority to execute the undue demands of minorities ,seeking their votes,the people are displeased with any of their candidates. They would get an unforgettable feedback from the people,which would be much worse than that they got at the last local elections.

    • Rata Wenuwen says:

      මුන් දෙන්නම පොත අල්ලේ තියාගෙන ලියපු ඈයෝ

  2. සුරා says:

    බැදුන්කරේ හොරු දෙන්නෙක් …

  3. MD says:

    Horunge hora Ranil wela.Rata Ranilge bera ganna wela.

  4. wije says:

    Though Ajith and Sujeewa are Lawyers they are not farsighted politicians. That is why they are crying for oppotunistic and immatured politicians like Sajith. They have to keep in their minds that we are living in the 21st century.

Main News