රනිල් ගහපු ගැට නිසා හර්ෂ හෙම්බත් වෙයි.. කලකිරී දේශපාලනයෙන් සමුගන්න බව කියයි..

March 1, 2020 at 2:10 pm | lanka C news
රනිල් ගහපු ගැට නිසා හර්ෂ හෙම්බත් වෙයි.. කලකිරී දේශපාලනයෙන් සමුගන්න බව කියයි..

තමන් මේ වන විට මහත් කලකිරීමෙන් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී කරන ලද සාකච්ඡා ගැන තමන් මෙසේ කලකිරීමෙන් සිටින බව ඔහු සඳහන් කළේය.

සලකුණ හා විවිධ කාරනා මතු කරමින් දීර්ඝ ලෙස කල් ඇදීමේ ක්‍රියාවලිය නිසා තමන් මෙම තත්වයට පත් වූ බවද ඔහු කියා සිටියේය.

ඉදිරියේදී තමනට දේශපාලනය ගැන තීන්දුවක් ගැනීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කරන ලදී.

124 views

7 Comments to “රනිල් ගහපු ගැට නිසා හර්ෂ හෙම්බත් වෙයි.. කලකිරී දේශපාලනයෙන් සමුගන්න බව කියයි..”

  1. country man says:

    If you have some brains left as an educated man,please leave this party,and get elected as an independent candidate. If you stay with this party you will end as the Director of the S.L. W.V. company.

  2. Sun says:

    Those who law and ethics in politics cannot really work wit crooks full of self centred theories for them to survive and make underhand money by using the opportunity as an mp. Those who do not do wicked things i cannot survive in this system as they corrupted from top to bottom. What they want is make money for them and leave. Others cannot survive in this dirty system of politics round the world.

    • pissu poosa says:

      who says that this man has ethics…? if he has ethics he wouldnt have acted like this. This bugger has only 2Cs in A/Ls at Royal Collage 1982. In my class. Went to India to buy a degree and ended up USA to get a PhD. He is corrupted politician. Useless asshole.. 2015 hi FB was full of promises… Nothing could be executed. 1919 was another idea stolen and bought substandard ambulances from India and wanted to create a database of people for various data and sell to NGOs

  3. Ravi says:

    Ane palako

  4. Janaka from Matara says:

    Dr. De Silva: In the old days the punishment for mutiny is throwing the whole lot into the sea. Thanks to Yahapalana’s bad habits, even that is not happening now. All that motley crew has to do is to walk the talk they did since about 6 months ago. Start that new beginning – and march to the promised land! All will be happy.

    • Royal 82 says:

      what bloody walking the talk…. Harsha Never did what he said…. Janaka from Matara is a boot licker… this looks like self written by that con Dr. without brains… man with Virbal diarrhea

  5. ඕන කිරිල්ලක් කිර ගනිව් පොහොට්ටුවට වදයක් නොවී.

Main News