‘රනිල් ගෙදර පල’ අපේක්‍ෂකයකු සිරිකොත ඉදිරියේ යකා නටයි..

August 8, 2020 at 6:22 am | lanka C news
‘රනිල් ගෙදර පල’ අපේක්‍ෂකයකු සිරිකොත ඉදිරියේ යකා නටයි..

මෙවර සමගි ජනබලවේගයෙන් මැතිවරණ ඉදිරිපත්වූ අපේක්ෂකයෙකු සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරියේ කලහකාරී ලෙස හැසිරුණේය.

ඊයේ දිනයේ මෙසේ හැසිරුනේ සමගි ජන බලවේගය අපේක්ෂකයකු ලෙස කටයුතු කළ නීතිඥ අතුල රණගල මහතායි.

අද සිදුව ඇති දේ සම්පූර්ණ වරද රනිල් වික්‍රමසිංහ මහතාගේ බවත් මේ තත්ත්වය ඇති වූයේ වසර ගණනාවක් හොර කණ්ඩායමක් සමග කල කටයුතු නිසා යැයිද ඔහු කියා සිටියේය.

‘රනිල් වික්‍රමසිංහට ගෙදර පල’ යනුවෙන් මැතිවරණයේදී ජනතාව කියා අවසන් බවද ඔහු එහිදී පැවසීය.

135 views

8 Comments to “‘රනිල් ගෙදර පල’ අපේක්‍ෂකයකු සිරිකොත ඉදිරියේ යකා නටයි..”

  1. Alapaluwa says:

    කොලමබ සජිත් ගෙන් 6 න් 3 ක්ම සුලු ජාතින්
    නුවර සජිත් ගෙ 4න් 3 ක්ම සුලු ජාතින්
    එන්න එක්වන්න සජිත් පුතානො සමග මුස්ලිම් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙඩිකරමු.

  2. Boo says:

    සුද්දො එක්ක නිදි වැදිලා රනිල් කෙලවගත්තා. සුලු ජාතීන්ට අවශ්‍ය ප්රමානයට වඩා අහවල් එක දීලා පුතානෝත් ලඟදීම කෙලවගන්නවා. රටේ වැඩිමනක් මිනිස්සුන්ගෙ හදගැස්ම අඳුරගන්න බැරි මිනිස්සු පවතින්නේ නෑ.

  3. malraj says:

    paw neda sujith putha,,,, hitan…

    • john the baptice says:

      රනිල් නටපු හනුමා යාගයේ ප්‍රතිඵල මේ …. තිරුපති පුසාරිලාට කොරෝනා හදිලාලු ..තිරුපති පිහිට වත් ලැබී නැහැ ..ලංකාවේ දේශපාලුවෝ දුන්න රත්තරන් අරන් තිරුපති කොරෝනවට බයේ පැනලා ගිහින් …..

  4. Sun says:

    Ranil looted the bank and did not care about the country. All are happy to say good bye to this man.

  5. agbo says:

    සජිත් ජනාධිපතිවරනයේදි ලක්ෂ 55ක් ගත්තා. මෙවර ලක්ෂ 27 යි. ඒකෙන් භාගයයි. ඒකෙනුත් භාගයක් මුස්ලිම් සහ දෙමල ඡන්ද. සුලු ජාතිකයන් සතුටු කරන්න ගියොත් ඔය තියෙන සිංහල ඡන්ද ටිකත් නැති කර ගන්නවා

  6. ආ …..ඇයි පොනිල ගිහිල්ල තියෙන්නෙ අකිලගේ ගෙදරද????
    නැත්තනම් මු කියන්නෙ ගෙදරිනුත් පල කියලද? මුට රිංග ගන්න%%%%%%#
    ඕව නවත්තලා ඉක්මනට මුට ලැජ්ජා නහරේ බද්ද කොරපල්ලා~~~~~~පක්ෂේ රොඩ්ඩ වත් රැකගන්න.

  7. සිංහල බන්ඩා says:

    අලියා හතර ගාතෙන් වැටුනෙ එජාපයේ සිංහල බෞද්ධ විරෝධී විජාතික ප්‍රතිපත්ති නිසා බව නීතිඥ උනත් අපි යූඑන්පී හරකුන්ට තේරෙන්නෙ නැහැ.

Main News