රනිල් ගෙදර යන ගමන් සජිත්ට තඩි ටොක්කක් අනී.. විපක්‍ෂ නායකකමත් ඔහුම ගනී.. කතානායකට ලිඛිතව දන්වයි..

November 21, 2019 at 1:00 pm | lanka C news
රනිල් ගෙදර යන ගමන් සජිත්ට තඩි ටොක්කක් අනී.. විපක්‍ෂ නායකකමත් ඔහුම ගනී.. කතානායකට ලිඛිතව දන්වයි..

පාර්ලිමේන්තුවේ ඉදිරි කාලය සීමාව තුළ විපක්ෂනායක ධූරය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන ලෙස කරු ජයසූරිය කථානායකවරයාට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරය හිමි පුද්ගලයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලිපියක් මගින් කතානායක වරයාට දැනුම් දී තිබේ.

මේ අනුව ජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබා ගැනීමේ තිබූ අවස්ථාවද අහිමි වීමට නියමිතය.

82,515 Viewers

11 Comments to “රනිල් ගෙදර යන ගමන් සජිත්ට තඩි ටොක්කක් අනී.. විපක්‍ෂ නායකකමත් ඔහුම ගනී.. කතානායකට ලිඛිතව දන්වයි..”

  1. SLCommunity says:

    මේ පටන් ගත්ත විතරයි ගොයියො… ඊලග චන්දෙන් තමයි මිනිස්සු උඹලව එලවන්නේ…

  2. රජරැටියා says:

    අපේ ගෝඨාභය මැතිතුමාටයි මහින්ද මහත්තයගේ වැඩවලට බාධා කොරනවා හෙම නොවෙයා. බොලා ඕන ජවුසමක් නටා ගනිල්ලා.

  3. gamarala says:

    විපක්ෂ නායකකම කරු ජයසූරියට බාරදිය යුතුය

  4. මාතර සුනිල් says:

    2015 කොහොමද දුන්නේ ඒ විදිහටම දෙමු. UNP ය දැන් දෙකට බෙදිලා නේ රනිල්, සජිත් පිළ කියලා. ඒ නිසා සම්බන්දන් විපක්ෂ නායක කරමු. එහෙම නේද කටානාටක තුමෝ.
    ලංකාවේ ඉදපු ජරාම කතානායකයා. මූගේ තියෙන්නේ කබරගොයා, තලගොයා කරන න්‍යාය.

  5. නිමල් says:

    රටේ කොච්චර ඡන්ද තිබුනත්, කවුරු ජනාධිපති වුනත්, කවුරු අගමැති වුනත්, රනිල්ව “විපස්ස නායක” වෙන එක කාටවත් පරදන්න බැරි වුනා නේද?

  6. Saradiel says:

    UNP ගමනක අවසානය

  7. semini says:

    බලන්න රනිල්ගේ තියෙන හැදියාව

  8. කාලකණ්නි හැත්ත රට දාලම තොපේ හාම්පුත්තු ඉන්න, කැනඩාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ආදී තොපිට ඕනෑම රටකට පලයන්, පර හැත්ත. ගෝඨාභය මහතා හා මහින්ද මහතා නැවත අප මව්බිම දියුණු කරාවි.

  9. Perera says:

    අඩුකුලේ නිධන් හොරා වහාම අත්අඩංගුවට ගනු! විපක්ෂනායකත්වය ලැබිය යුත්තේ අපේ සුදුතුම්පිය රනිල් උතුමානන්ටම පමණයි අපේ සුදුතුම්පිය රනිල් පියානන් යටතේ ජීසස්ගෙ පිහිටෙන් 2025 දී තනි unp ආණ්ඩුවක් හදනවා හදනවා මයි.

    • Karma says:

      Ane perero me kunu deshapalaneta Jesusge nama gawaganne nathiwa innawa halo. thamun ranil wirodiyek bawa terenawa apita me comment eken. Jesus deshapaluwoth ekka naha Perera. Jesus inne nathibari manussayan samagai .

    • ගෙම්බා says:

      ඔය එක සැරයක් හැදුවෙ බලු රොත්තක් එක්ක… යකෝ පල්ලි වලට ගස්සවපු එක වත් මතක නෑ නෙ මේ මෝඩයට.

Main News