‘රනිල් ගෝ ගම’ ඉදිකරයි..?

May 12, 2022 at 10:22 pm | lanka C news
‘රනිල් ගෝ ගම’ ඉදිකරයි..?

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම පිළිගත නොහැකි බවත් එය නීතිවිරෝධී බවත් ගාළු මුවදොර විරෝධතාකරුවෝ සඳහන් කරති.

අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කියා සිටියේ ජනාධිපතිවරයා මෙන්ම අමාත්‍යවරයාද වලින් ඉවත් නොවන්නේ නම් නුදුරේදීම ‘රනිල් ගෝ ගම’ නමින් ගම්මානයක් ඉදි කිරීමට පසුබට නොවන බවයි.

ගාළු මුවදොරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

186,672 views

109 Comments to “‘රනිල් ගෝ ගම’ ඉදිකරයි..?”

  1. ranga says:

    ගරු ලාංකිකයිනි, මේ අන්තරේ කියන්නේ ජවිපෙ කොටසක්. ජවිපෙ කවදාවත් මේ රටේ ළමයින්ට ඉගෙන ගන්න දුන්නේ නෑ දෙන්නෙත් නෑ. උන්ගේ පහත් අරමුණු වෙනුවෙන් තරුණ දරුවන් බිලි බා ගන්න අන්දම පහුගිය වසර 54ක් පුරාවට පැහැදිලිව පෙනේ. කැම්පස් වල උන්ගේ සංවිදාන පිහිටවලා ළමයින්ට අද්‍යාපනය නෑ. ඒත් ශෝක ජනකම සිද්දිය නම් උන්ගේ ළමයින් පිටරට ඉගෙන ගැනීමයි. ඒ ,විතරක් නොවේ, උන්ගේ ළමයින් ඉගෙන ගන්න පිටරට විශ්ව විද්‍යාල මේ රටේ පිහිටුවීමට ඉඩ දෙන්නෙත් නෑ. මේවා තේරුම් නොගත් අපේ දරුවන් උන් වෙනුවෙන් පාරවල්වල රස්තියාදු වෙලා ජිවිත කාලකන්නි කර ගන්නවා. අනාගතේ දවසක උන්ගේ ළමයි ඉහල තැන්වල, අපේ උන් ජොබ් නැතුව ගෙදර. මේ අරගලය කරන්නෙත් ජවිපෙ කුරුරි ප්‍රත්පත්ති බලයට ගේන්නයි. උන් තරම් යුනියන් හරහා මේ රටේ ආයතන අගාධයට ගෙනියන කොටසක් නෑ. ගොඩාක් පවුද්ගලික ආයතන පවා උන්බ්ගේ යුනියන් නිසා අද විනාශ මුකයට ඇදගෙන යමින් තියෙන්නේ. ආයෝජකයින් කැමති නෑ මුන් මේ කරන ත්‍රස්තවාදී බලපෑම් වලට. හොදින් බලන්න, උන්ගේ යුනියන් නැති සියලුම ආයතන හොදින් පවත්වාගෙන යනවා. මේවා තේරුම් ගන්න. තේරුම් අරන් ඔබේ දරුවන් යහමගට ගන්න. උන්ගේ මොළ හෝදන කතාවන් වලට නොරැවටෙන්න ඔබේ දරුවන් දැන්වුත් කරන්න. නැතොත් අනාගතතේ ඔබට ඔබේ දරුවන් නුගත්,මෝඩයින් කොටසක් ලෙස සමාජයට බරක් වෙනු ඇත. එයින් මිදවා ගැනීම හෝ නොගැනීම ඔබේ බුද්ධිය අනුවයි.

    • මහදැනමුත්තා says:

      නව අගමැති ලෙස රනිල් පිළිගත නොහැක ..ඔහු ජනතා ජන්දෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙක් ..වහාම රනිල් ඉවත්කර ගෝඨාබය ඉල්ලා අස්වුඅස්වී ගෙදර යන්න. රජනතා විරෝධ මැද රටක් බලෙන් පාලනය කිරීමට නොහැක. විරෝධාකරුවන්ගේ හඩට සවන් දී දේශපාලනයෙන් සමුගන්න ..රාජපක්ෂ පවුල් සමාගම සොරාගත් රටේ බදු මුදල් ,කොමිස් මුදල් ජාතික සම්පත් හොරෙන් විකුණා ගත් මුදල් නැවත රටට ලබා දෙන්න. අපේ රට තවත් අගාදයට පත් නොකර යන්න ..බල තන්හාව නිසා අපේ රට විනාශ නොකරන්න

      • lion says:

        @ranga .ඔබ යහපාලනේ සහ පොහොට්ටුවේ හොර දේශපාලුවන්ට කඩේ යන බත් බැ ලයෙක්ද ?උබට අමු කැවිලද ? ඔබ සදහන් කර ඇති සියල්ලක්ම කලේ වරිවර බලයට පැමිණි දේශපාලන පක්ෂයි ..ඒ දේශපාලකයින්ට විරුද් ධවූ තරුණ තරුණියන් 87.89 දර සෑ යවල් වල මහා මග මරා දැමුවේ ඔබේ ඔය පක්ෂ නොවේද ? රනිල්ට බටලන්දේ වධකයා ලෙස නමක් ලැබුනේ ඔහු අසරණ තරුණ තරුණියන් ඝාතනය කල නිසා නොවේද ?රාජපක්ෂ පවුල් සමගම අපේ රටට කල විනාශය ඔබ දුටුවේ නැද්ද ?අද අපේ රටේ ජාතික සම්පත් වසර 99 චීනෙට බදු දීලා .රටේ දුපත් හොරෙන් විකුණ නවා …ඔබ වැනි මෝඩයෙක් එසේද ජනතාවට අවවාද දෙන්නේ ?
        නව අගමැති ලෙස රනිල් පිළිගත නොහැක ..ඔහු ජනතා ජන්දෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙක් ..වහාම රනිල් ඉවත්කර ගෝඨාබය ඉල්ලා අස්වුඅස්වී ගෙදර යන්න. රජනතා විරෝධ මැද රටක් බලෙන් පාලනය කිරීමට නොහැක. විරෝධාකරුවන්ගේ හඩට සවන් දී දේශපාලනයෙන් සමුගන්න ..රාජපක්ෂ පවුල් සමාගම සොරාගත් රටේ බදු මුදල් ,කොමිස් මුදල් ජාතික සම්පත් හොරෙන් විකුණා ගත් මුදල් නැවත රටට ලබා දෙන්න. අපේ රට තවත් අගාදයට පත් නොකර යන්න ..බලතන්හාව නිසා අපේ රට විනාශ නොකරන්න
        දැනට විශ්වාස කල හැකි එකම දේශපාලන පක්ෂය JVP පමණයි ඔවුන් බලයට පත් කිරීම ජනතාවගේ වගකීමක් රට ජාතිය ආරක්ෂා කිරීම ජනතාව සතු වග කීමක් ..වසර 74 රට පාලනය කල දේශපාලන පක්ෂ හෝ දේශපාලකයින් රටට කල සේවය කුමක්ද ? රටේ ජාතික සම්පත් විදේශිකයින් සතු වෙලා ,ජනතාව දුක් විදිනවා දේශපාලුවෝ ධනවතුන් බවට පත් වීම හැර සිදු වූ යහපත කුමක්ද ?දැන්වත් ඇස් ඇරපල්ලා ..

      • lion says:

        @ranga .ඔබ යහපාලනේ සහ පොහොට්ටුවේ හොර දේශපාලුවන්ට කඩේ යන බත් බැ ලයෙක්ද ?උබට අමු කැවිලද ? ඔබ සදහන් කර ඇති සියල්ලක්ම කලේ වරින්වර බලයට පැමිණි දේශපාලන පක්ෂයි ..ඒ දේශපාලකයින්ට විරුද් ධවූ තරුණ තරුණියන් 87.89 දර සෑයවල් වල මහා මග මරා දැමුවේ ඔබේ ඔය පක්ෂ නොවේද ? රනිල්ට බටලන්දේ වධකයා ලෙස නමක් ලැබුනේ ඔහු අසරණ තරුණ තරුණියන් ඝාතනය කල නිසා නොවේද ?රාජපක්ෂ පවුල් සමගම අපේ රටට කල විනාශය ඔබ දුටුවේ නැද්ද ?
        අද අපේ රටේ ජාතික සම්පත් වසර 99 චීනෙට බදු දීලා .රටේ දුපත් හොරෙන් විකුණනවා ..ඔබ වැනි මෝඩයෙක් එසේද ජනතාවට අවවාද දෙන්නේ ?
        නව අගමැති ලෙස රනිල් පිළිගත නොහැක ..ඔහු ජනතා ජන්දෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙක් ..වහාම රනිල් ඉවත්කර ගෝඨාබය ඉල්ලා අස්වුඅස්වී ගෙදර යන්න. රජනතා විරෝධ මැද රටක් බලෙන් පාලනය කිරීමට නොහැක. විරෝධාකරුවන්ගේ හඩට සවන් දී දේශපාලනයෙන් සමුගන්න ..රාජපක්ෂ පවුල් සමාගම සොරාගත් රටේ බදු මුදල් ,කොමිස් මුදල් ජාතික සම්පත් හොරෙන් විකුණා ගත් මුදල් නැවත රටට ලබා දෙන්න. අපේ රට තවත් අගාදයට පත් නොකර යන්න ..බලතන්හාව නිසා අපේ රට විනාශ නොකරන්න
        දැනට විශ්වාස කල හැකි එකම දේශපාලන පක්ෂය JVP පමණයි ඔවුන් බලයට පත් කිරීම ජනතාවගේ වගකීමක් රට ජාතිය ආරක්ෂා කිරීම ජනතාව සතු වග කීමක් ..වසර 74 රට පාලනය කල දේශපාලන පක්ෂ හෝ දේශපාලකයින් රටට කල සේවය කුමක්ද ? රටේ ජාතික සම්පත් විදේශිකයින් සතු වෙලා ,ජනතාව දුක් විදිනවා දේශපාලුවෝ ධනවතුන් බවට පත් වීම හැර සිදු වූ යහපත කුමක්ද ?දැන්වත් ඇස් ඇරපල්ලා ..

  2. sandamali says:

    Me wasantha mudalige kiyana JVP hipatuwai Ratta kiyana gonai udema T.V. eken dakkama kedath ne dawasema moonuwala hati wairaya pitara galanawa. Lapayawa Agamathi kala nam okun denna akulan yanawa janathawa inna peedanayen authu prayojana gaththa un. Athyawashya deval higa wena kota janathawa parata bahinawa wenada vipakshaye karya baraya ada peratu gamiyo JVP yoi bara gena.

  3. bird eye says:

    අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු.kohen path wechcha unda me??………lassanata karagena awa nirpakshika aragalaya assata bhishanaya,wairaya genawa kurutugamiyo……jeppo….elawanna wenama gamak newei wenama ratak hadanna wei dan.

  4. Sri Lankan says:

    මේ මොන මල පිස්සුවක්ද යකෝ . එකෙන්ම තේරෙනවා නේද මුන් කිසි කෙනුකුට ආණ්ඩුව කරන්න දෙන්නේ නැහැ . කල්පනාවෙන් දැන් පිටරට ඉදලා ඇවිල්ලා ලංකාව lead කරන්න යන්නෙ . කලින් පැනලා ගිය කට්ටිය එහෙම දැන් කරලියට එනවා.
    ඕකුන්ට රැවටෙන්න එපා. පොලිසිය , සහ CID එක social media share කරපු ඔක්කොම අල්ලන්න .

  5. Pure SL says:

    Sri Lanka police has to arrest the person who leads this. Do it immediately. Get a court order to stop this. This a hazel to pedestrians.

  6. pubudu jayagoda says:

    අන්තරේ කියන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අත උඩ නටවන සංවිධානයක්. වසන්ත මුදලිගේ රජරට කැම්පස් එකේ පෙරටුගාමී පක්ෂයට අයිති ශිෂ්‍ය සංගමගේ හිටපු සබාපති. පෙරට්ටෝ දැන් සජියාට කඩේ යන්නේ. අමු පසුගාමී මෝඩ හැත්තක්. උන් රනිල් එක්ක වෛරය ඒකයි අලුත්ම ඩීල් එක තියෙන්නේ සජියා එක්ක. කලින් බැසිලාගේ සල්ලිවලට අන්තරේ උඩ පැන්නේ

  7. පුන්චි අම්මා says:

    දැන් නම් ගමවල් එපාවෙලා තියෙන්නේ

Main News