‘රනිල් ගෝ ගම’ පිහිටුවන්න අරගලකරුවන්ට රජයෙන්ම තැනක් දෙයි..
August 6, 2022 at 10:02 pm | lanka C news
අරගල කරුවන් වෙනුවෙන් වෙනම ස්ථානයක් ලබා දීමට තමන් දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය අසල පාවෙන වෙළඳ සැල් පරිශ්‍රය අරගල කරුවන් වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කර ඇති බවත ඔහු පැවසීය.
අවශ්‍ය නම් එයට ‘රනිල් ගෝ ගම’ ලෙස නම් තබා ගන්නා ලෙස ද තමන් අරගල කරුවන් සමග පැවති සාකච්ඡාවේදී දැන් වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සමගි ජන බලවේගය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේ දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
We need a GIJOE marine camp nearby to protect the protestors from Cobra.
Worthless Russian Putin friendly rascals.
මූට දියුණු රටවලට ටුවර් යන්ඩ වීසා දෙන්නේ නැතිවෙයි කියන බය තියෙන්නේ……💯
නිරායුධ නිදාගෙන හිටිය මිනිස්සුන්ට ගස්සවලා
ලෝකෙටම දුක් වෙන්ඩ සලස්වපු පොන්නයා
මේ පාර නං පොන්නම වැඩක් කරල ලෝකෙටම
විහිලුවක් වෙන්ඩ හදනවා.🤣😜🤣😜
එළ , නියමා…යි , ඔහොම යං
Protests are held to impact .not for leisure time .Those history books educate us on the value of protests and how they impacted and changed any rule that hurt the people ..so why this patronizing attitude ?
ගෝගමවල් දැන් පීචං වෙලා. ඒවායෙ ඉන්න ගෝපයියෝ රටට විහිලුවක් වෙලා. රටට කිසිම නිෂ්පාදනයක් නොකර කාලෙ කා දමට කාලකන්නි සෙට් එකක් වෙලා.
This is honestly full aathal, new kind of toffees from Ranil confectionery’s (pvt) Ltd.
වැඩේ දෙන්න ඇහැකි තැනක් දෙන්න…