‘රනිල් ගෝ හෝම්’ කියන්න එපා.. ඔහුට රට හදන්න කාලය දෙන්න..- රතන හිමි

August 5, 2022 at 2:10 pm | lanka C news
‘රනිල් ගෝ හෝම්’ කියන්න එපා.. ඔහුට රට හදන්න කාලය දෙන්න..- රතන හිමි

නව ජනාධිපති ලෙස පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට ‘රනිල් ගෝ හෝම්’ කියමින් රට අරාජික නොකර ඔහුට වැඩ කරගෙන යාමට මාස දෙකක වත් කාලයක් ලබා දිය යුතු බව අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

එම කාලයේ දී රටේ අර්බුද විසඳීමට සම්පූර්ණයෙන්ම නොහැකි වූවද අර්බුද විසඳීමේ ක්‍රියාමාර්ගය ජනතාවට දැක ගන්න හැකිවනු ඇතැයිද උන්වහන්සේ කියා සිටියහ.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ තවදුරටත් කියා සිටියේ විජය ධරනි ධර්මය ජාතික සභාව ලෙස තමන් ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කළ බවයි.

මේ අතර අතුරලියේ රතන හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡා සඳහා සම්බන්ධ වී ඇත. මේ වන විට එම සාකච්ඡා වල දෙවන වටය ද සිදුකර අවසන්ය.

5,560 views

25 Comments to “‘රනිල් ගෝ හෝම්’ කියන්න එපා.. ඔහුට රට හදන්න කාලය දෙන්න..- රතන හිමි”

  1. George says:

    You are 70 year’s too late. Better to remain as a Buddhist monk.

  2. ධජය විරනී says:

    ලැජ්ජා නැති කම කහකඩයෙන් වහගෙන ඉන්න මේ වහන්සේ ට යන යන තැන හූ පූජා පවත්වා සැලකිය යුතුය.

    • ගෞම් ඊයාරාජ් says:

      අඩෝ මේ male ස්වාමින්වහන්සේ එකත් අපෙත් තියනවා ආරෝවක් හැබැයි උක් පරයා වගේ කහකඩ කහකඩ කියන්න එන්න එපා හරිද

      • ගෞම් ඊයාරාජ් ගේ අම් says:

        වසල කහ-කඩය, කුපාඩි වන චරය, පල ඇපයට මිනිසුන්ට වදනොදී.
        ආණ්ඩුව හොදට කියාත්මක වෙඉ , උබ ච්රෙඩිට් එක ගඳ හදන්ඩ ඕන නෑ, තූ විතරක්

  3. සාපිං පින්හෝ says:

    මේකා තමයි ගැහැණු වඳ කළා කියලා සාෆි දොස්තරට බොරු චෝදනා ගෙනල්ලා ගෝටාභයව අන්දලා විනාශ කළේ

  4. සෙරෙප්පු සුප්. says:

    මේ,මේ අපි ඒව බලා ගන්නම් රතනෙ,මෙච්චර කල් මහණ කම ඇරුණාම අනික් ඔක්කොම කලානෙ.දැන්වත් මහණ වෙන්න උත්සහ කරන්න.
    රතන ගෝ හෝම්,
    රතන ගෝ හෝම්,
    රතන ගෝ හෝම්.
    (මෙයා දැනටත් ඉන්නෙ පන්සලක නෙමෙයි ගෙදරක​,ගෝ හෝම් හරියටම ගැලපෙනව​.)

  5. අතන මෙතන හුතන says:

    අනේ පිනට දෙන දෙ කාල හිටපං. අතන මෙතන කොතනකවත් නැති කාබනික හු% ගෙනල්ල රට කාපු කපයා .

  6. Banda says:

    Machan kohomahari foot board eke ellenna balapan.

  7. Priyantha bandara says:

    මෙි කාලකනනි මුඩුමහන වෙි……ගෙ පුතා වාසියට ⁣ගිහි දේශපාලකයින්ගෙ අඩෝමුබය ලෙවකන්නේ කිසිම හිරිකිතක් නැතිව තොපි නිර්මල බුදුදහමට අවමිනයක් හිගන්නෝ

  8. අසාර්ථක රනිල් වික්‍රම” නෙරපාදැමීමට සුදානම් වී සිටිනු,.! says:

    අසාර්ථක රනිල් වික්‍රම” නෙරපාදැමීමට සුදානම් වී සිටිනු,.!

    සැප්තැම්බර් විප්ළවය ස්ථීරයි,.!

    යුරෝපයේ සීත ශ්‍රෘතුවේ අරම්භය සමඟ උග්‍ර කණිඡතෙල් හිඟයක් ලෝකය තුළ නිර්මාණය වීමට නියමිතයි ,. රැසියාවේ යෝඡනාවට ප්‍රතිචාර නොදක්වනා ”රනිල් වික්‍ර්‍රම” බටහිර ”ඡි ඵස් පී උගුළේ” පැටළී ඇතිබව ස්ථීරයි,.!

    බළශක්ති අරභූර්ධය ඉතා උත්සන්න වනවිය වේළාසනලප්‍රතිචාර නොදක්වනා ‘රනිල් වික්‍රම’ පාළණයටකිසිවකුගේ හව්හරණක් නොමැතිවී ගෝටාබයට වඩා අන්ත අසරණ වීමට නියමිතයි,.! රැසියාවෙන් තෙල් මිළදීගැනීම මුග්ධලෙස මගහරිනා ‘රනිල් වික්‍රමගේ සියදිවි නසාගන්නා මුගධ අදූරධරශී , පාළණය දෙස තිකෂණ ඇස යොමා අවධානයන් සිටිනු,.!

    ”බටහිර ලනුව ගිළදැමූ,. කටමැත දොඩනා රනිල් වික්‍රමගේ වික්‍රමයන් අවසානවන වීමට නියමිතයි,.! අවසාන මොහොතේ බොරතෙල් ලබාගැනීමට කසිලෙසකින් නෙහැකිව අසරනවී රනිල් වික්‍රම පාළණය ඵ්කාන්ත ලෙස ඈවර වීමට නියමිතයි,. බටහිර ලනුව ගිලදැමූ ”අයි ඵම් ඵෆ්” පිළිබඳ අනධභක්තියෙන් යුතුව ”රැසියානු බොරතෙල් ලබාගැනීමට ක්‍රීයාත්මක නොවනා” රනිල් වික්‍රම පාළණය ඛේදනීය අවසානයට වේගයෙන් ලඟාවෙමින් පවතී,.!

    රාඡ්‍යයේ මහඡනතාවගේ බළශක්ති අර්භූධයට සංවේදී නොවනා,. රැසියානු බොරතෙල් ලබාගෙන ඡනඡීවත යාවත්කාළන කිරීමට නොහැකි අධූරදරශී අඥාන විසඳුම් නොමැති මුහුද දෙස කට අයා බළා සිටිනා රනිල් වික්‍රම ගේ විණාශය ඵ්කාන්තලෙස සටහන්වීමට නියමිතයි,.!

    ”උරගා බළනාළද අසාර්ථක රනිල් වික්‍රම” නෙරපාදැමීමේ සැප්තැම්බර් විප්ළවය සඳහා යුධහමුධාව ඇතුථු සමස්ථ ආරකෂක අංශ සමඟ ඵක්වී ඵකමිටට ඵකාවන්ව සුදානම් වී සිටින ලෙස සිදුකරනා මූළික දැනුම් දීමයි.අසාර්ථක රනිල් වික්‍රම” නෙරපාදැමීමට සුදානම් වී සිටිනු,.!

  9. Sahas says:

    මූණේ රැවුල නැති ,
    පුකේ කෙස් නැති
    රටේ මහ එකා 💯🤣🤣🤣 , හය පාරක් අගමැති වෙලා , ඌ
    දෙනියායේ ලමිස්සීටයි ,කුලියාපිටියේ ලමිස්සීටයි නං , හොඳටම සැලකුවා. 😜😜😜💯.

  10. JR says:

    රට හදන්න ඕන ගොනෙකුට පුලුවනි. ඒක නෙමෙයි අතනමෙතන… තමුන්ට ඇමති කට්ටක් ඕනද සූප්පු කරන්න..?

Main News