රනිල් චකබ්ලාස්ට් කරමින් ජනපතිගෙන් අලුත්ම කෘතියක්.. නම ‘රනිල් සමඟ අසාර්ථක දේශපාලන දීගය’.. අගමැතිකම යලි නොදෙන බව ඉර-හද සේ සහතික කරයි..[Video]
November 23, 2018 at 10:35 pm | lanka C news![රනිල් චකබ්ලාස්ට් කරමින් ජනපතිගෙන් අලුත්ම කෘතියක්.. නම ‘රනිල් සමඟ අසාර්ථක දේශපාලන දීගය’.. අගමැතිකම යලි නොදෙන බව ඉර-හද සේ සහතික කරයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/03/ranil-mithree.jpg)
තමන් විසින් හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා සම්බන්ධයෙන් නවතම කෘතියක් සම්පාදනය කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
එම කෘතියේ නම ‘රනිල් සමඟ අසාර්ථක දේශපාලන දීගය’ බවත් එය ලබන ජනවාරියේ දී එළිදක්වන බවත් ඒ මහතා සඳහන් කළේය.
කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
පාර්ලිමේන්තුවේදී සන්ධාන මන්ත්රීවරුන් කිසිවකු හෝ නොමැතිව එක්සත් ජාතික පක්ෂය පමණක් තනියම අදහස් පළ කරමින් තමන් ගැන තම දියණිය විසින් රචනා කරන ලද කෘතියක් දැඩිව විවේචනය කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
තමන්ට නැති වීමට ඇත්තේ දෙකක් බවත් ඒ නම් ජනාධිපති ධුරය සහ ජීවිතය කී ජනාධිපතිවරයා තමන් ඒ දෙකම අතහැර යාමට ඕනෑම මොහොතක සූදානම් බවත් එහිදී පැවසීය.
රනිල් මේ මානසිකව විඳවන්නේ, මුළු මහත් ශ්රී ලංකා ජාතියටත් රටටත් කල අපරාධ වලටයි. පාට පක්ෂ බේධයකින් තොරව සිතා බලන්න.
great sir, if you can do it your name will be written in the hisory
Very brave leader, surely our leader Mahinda will not isolate you. We are all with you Mr President.
මේ දෙන්නාගේ අසාර්තක දීගෙන් රටට බබා හම්බ වෙලා…
You spineless arsehole aren’t you ashamed of yourself to cry at every occasion you get? Get lost you bastered without ruining the country any further
Keep your mouth shut bloodyfool.
මාත් ගන්න ඕන…කීයද පොතේ ගාණ ජනාධිපතිතුමා???
duwa yantham O.L samath. A.L netha engilish behe. panthiye anthimaya. yaluwela raound giya merune kohomada kawuruth dannnawa. api sliit eke ekata hitiye, gon mole pothak thaba rachanawak liyannathh behe, oba yantham S.S.C samath MONA POTH LIWEEMAKDA? ANUN LAWA LIYAWALA KIYANAWA RATA KEEWA MAHINDATTA 85 WATH NETHA OBATA DEN LAKSA 23 WATH NETHA
Gon gajabando…. umba nam SLITT eke inna widiyak ne. Umbata slitt yanna tharam molayak thiyena wagak penne ne. Umba me ලියලා තියෙන්නේ උඹ ගැනම නේ. ගොනා උනාට අපහාස කථා ලියන්න එපා.
You are seem to be very much jealousy of her.your words
The title of the book I suggest. Samanlunta Visha wu aappaya.
Oka Liyanna Engreesiyen ,….Raniltah Kiyawaganna Puluwan Widihata ..
janawari 08 wenaska urumaya saha karumaya…………………?