රනිල්-චන්ද‍්‍රිකාගේ මිතුරා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මුදල් සොරකම් කර මාට්ටුයි..

October 8, 2018 at 3:21 am | lanka C news
රනිල්-චන්ද‍්‍රිකාගේ මිතුරා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මුදල් සොරකම් කර මාට්ටුයි..

නෝර්වේ හිටපු අමාත්‍ය මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු තනාපතිවරයෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන පරිසර ප්‍රධානි නොර්වේජියානු ජාතික එරික් සෝල්හයිම් එක්සත් ජතින්ගේ සංවිධානයේ යටතේ පවත්වාගෙන යනු ලබන එ ජාතීන්ගේ පරිසර ව්‍යප්තියේ UN environmental programme (UNEP) විශාල මුදල් ප්‍රමාණයක් තමන්ගේ වියදම් සඳහා යොදා ගෙන ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යන්තර විගණන අංශය විසින් සොයාගෙන ඇත.

එරික් සෝල්හයිම් එල් ටී ටී කොටි සංවිධානයේ හිතවතකු මෙන්ම වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ මිත්‍රයෙකි.
(මේ දිනවල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද නෝර්වේ රටේ විශේෂ සංචාරයක යෙදිමින් සිටි)

2008 වසරේ දි කොටි ත්‍රස්තවාදීන් ගේ සටන ශ්‍රීලංකා හමුදාව විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ පරාජය කරන විට යුරෝපා රටවල් හරහා මෙන්ම එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හරහා සමා සාකච්ඡා මහින් විසඳුමක් අවශ්‍යයි කියා එම සටන නැවත්වීමට විශාල උත්සහයක් ගත් ප්‍රාධානතම පුද්ගලයාය අද චෝදනා ලබා සිටින නෝර්වේ ජාතික එරික් සෝල්හයිම් බව ඉතා ප්‍රසිද්ධය.

132 views

14 Comments to “රනිල්-චන්ද‍්‍රිකාගේ මිතුරා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මුදල් සොරකම් කර මාට්ටුයි..”

  1. don katugampala says:

    MUNTA ONE UNE LTTE EKA LAVA UTHURA DEKATA BEDAGENA VATE THIYENA MUHUDE “MALU SAMPATHA” KOLLA KANNA, “NORAD” KIYANNE EKE ARAMBAYA,

  2. Saman Adikari says:

    Erick Solheam is man of political culprit ,who is behind Terrorism back by LTTE+TNA of separatism by partition of Island for Tamil rough state .
    This so-called Tamil Eealm not only for Tamils living in an Island that is for Tamil speaking people in the through-out the World?

Main News