රනිල්-චන්ද‍්‍රිකා සාකච්චාවක.. ශ‍්‍රීලනිප පළුවක් එජාප මෙහෙකාරකමට යවන්න සැරසේ..

October 15, 2019 at 3:00 pm | lanka C news
රනිල්-චන්ද‍්‍රිකා සාකච්චාවක.. ශ‍්‍රීලනිප පළුවක් එජාප මෙහෙකාරකමට යවන්න සැරසේ..

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ‍්‍රීලනිප අනුශාශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වුනු බව තොරතුරු වාර්තා වෙයි.

මෙම සාකච්චාවේදී අවධානය යොමුව ඇත්තේ ශ්‍රීලනිප පිරිසකගේ සහාය ජනාධිපතිවරණයේදී එජාපයට ලබා ගැනීම සම්බන්ධයෙනි.

මේ වන විට ඇය ලන්ඩනයේ සිටින අතර ඉතා ඉක්මනින් ශ‍්‍රී ලංකාවට පැමිණ අදාල කටයුතු සදහා ක‍්‍රියාත්මක වනු ඇතැයිද වාර්තා වෙයි.

78 views

20 Comments to “රනිල්-චන්ද‍්‍රිකා සාකච්චාවක.. ශ‍්‍රීලනිප පළුවක් එජාප මෙහෙකාරකමට යවන්න සැරසේ..”

  1. Lakshman says:

    What a shameless woman she is?

    • The people says:

      The nation knows that she cannot influence more the than three digits. On the other hand , if she tries to canvass for Sajith , many patriotic U.N. Piers would vote for GOTA, as people are aware that she is representing the foreign evil forces , NGOs , racialist Tamil politicians , Tamil diaspora etc. . It would be a disguised blessing for GOTA.

  2. sathya says:

    Very few increase of votes to Sajith Premadasa could be expected. But non of the both will exceed 50%

  3. UNP GAL IBBA says:

    කුජීත දේෂපාලුවන් ගොඩනැගිගෙන ආ රට වලපල්ලට ඇදදැමූ මූසල වසලයෝ දෙන්නා මේ බටකොල ආච්චිගේ අන්තිමකාලය​????

  4. සරා says:

    පිස්සු මගුල.2018 ‌ෙපොහොට්ටුවට විරුද්ධව අත්තනලගල්ලේ ශ්‍රිලනිප ‌ෙමෙහෙයවලා අත්තනගල්ලේ සියළු ‌ෙකොට්ඨාශ පරාදයි.වැඩෙි කියන්නේ එදා ඉදලාම බන්ඩාරනායකලා ඡන්දය පාවිච්චි කල නිට්ටම්බුව සංඝබෝධි විදුහලේ ශ්‍රිලනිපය ඡන්ද තිබුනේ ඡන්ද 60යි.මරුනේද?

  5. MD says:

    Wairakkari kantawak Ratata jatiyata,agamata karana ninda,apahasa.monataram aparadayakda.Raten pituwahal karanna.

  6. අත්තගල්ල ප්‍රාදේශිය සභාව වගේම වේවා,.. says:

    අත්තගල්ල ප්‍රාදේශිය සභාව වගේම වේවා,..ඇපෙයි හපෙයි දෙකම කෙල වේවා…

  7. Sun says:

    In a country stupid and mentally undeveloped politicians are looking for ways to drag power rather than serving people. They do not have any sense of serving even and do not want to give it up.Keep on hanging to it and licking money until they die and continue this licking even in their next lives rather than developing unsteadiness of life. When they behave like that stupid people only follow the way.

Main News