රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම් අරඹයි.. දිස්ත‍්‍රික් නායකයන් පත් කරයි.. සජිත් පිල කපා විසි කරයි..

September 9, 2019 at 9:20 am | lanka C news
රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම් අරඹයි.. දිස්ත‍්‍රික් නායකයන් පත් කරයි.. සජිත් පිල කපා විසි කරයි..

මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට පුරා සියලු දිස්ත්‍රික්වලට දිස්ත්‍රික් නායකයන් 25 දෙනකු පත් කිරීමට නියමිත බව සිරිකොත ආරංචි මාර්ග කියා සිටියි.

ජනාධිපතිවරණ කටයුතු සම්බන්ධීකරණය කිරීමට මෙම දිස්ත්‍රික් නායකයන් පත්කරනු ලබන අතර රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසවන්ත පුද්ගලයන් මෙසේ දිස්ත්‍රික් නායක තනතුරට පත්කරනු ඇත.

ඇමති සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් එම දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාටත් දැනට පක්‍ෂපාතීව කටයුතු කරන පිරිස් දිස්ත්‍රික් නායක ධුරවල එසේම සිටිනු ඇත.

තමන් ඊළමග ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී එජාප ජ්‍යෙෂ්ඨයන් කැදවා සදහන් කර තිබින.

71,152 Viewers

19 Comments to “රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම් අරඹයි.. දිස්ත‍්‍රික් නායකයන් පත් කරයි.. සජිත් පිල කපා විසි කරයි..”

  1. බන්ඩා says:

    රනිලගෙ එජාපය හැදි ගෑවිලා යනකන් අපි බලන් ඉන්නෙ.

    • Bold Citizen says:

      රනිල් පරාජය නියතයි……….

      • kawinda says:

        kalin prediction denna ikaman wenna epa. kawadaawath idiripath novee muttiya dadaa balapu me goiya amuthu sellamakata enawaa wage penenne nedda.? denatamath americawa behela inne. ranil nethnam wmericawata yannai wenne. hithannako bro. mewaa.

  2. Come on Ranil, get your party cleaned up from rebels and get ready to serve your American master. Let Sajith get himself destroyed and let Gota run the country..
    This is the best you can do to pay off the wrongs you did so far to the country..

  3. 77 UNP says:

    UNP යට චන්දෙ දෙන කණ්ඩායම පක්ෂයට මිසක් පුද්ගලයන්ට චන්දෙ දෙන්නේ නැහැ. ඔවුන් රට ගැනවත් තර්කානුකුල දේශපාලනය ගැනවත් හිතන ජන කණ්ඩායමක් නොවේ. ඒ වගේම සජිත්ට රට පාලනය කරන්න තරම් දැක්මක් නැහැ, මොළෙත් නැහැ, ප්‍රතිපත්තියකුත් නැහැ. ඔහු වටේ ඉන්න සජිත් වගේම අපතයෝ හිතා ඉන්නේ දිනුවත් පැරදුනත් සජිත් ලොක්ක වුණාම තමුන්ට පක්‍ෂයේ උඩටම එන්න පුළුවන් කියල. හැමදෙනාටම sorry.com තමයි කියන්න තියෙන්නේ. මොනවා වුනත් රනිල් පක්ෂය පාලනය කරනවා, ඒ සඳහා බලය තම අතට ලැබෙන විධියට පක්‍ෂ ව්‍යවස්ථාව හදල තියෙන්නේ.

  4. Buwa says:

    හොඳ වැඩේ සජිත්ට. මිනිහා දුප්පත් මිනිසුන්ට බොරු කියලා ජනාධිපතිකම ෂෝට් කට් එකකින් ගන්න බැලුවේ. ලංකාවේ කවුරුහරි මියගියාම රතින්නා පත්තුකරේ දෙන්නෙකුට පමණයි. ඒ ප්‍රභාකරන්ටයි උට යුද්ද කරන්න ආයුද දුන්න රණසිංහ ප්‍රේමදාස කියන මිනිමරුවටයි පමණයි. ඉතින් හිතාගන්න පුළුවන්නේ මේ මිනිහා මගේ පියා අරක කරා මගේ පියා මේක කරා කියා කියා බොරු කරලා ජනතාව අන්දනවා කියලා. දැන්වත් බුද්ධිමත්ව කටයුතුකරලා පිස්සොන්ව ගෙදර යවපල්ලා. කන්න දුන්න අත හපාකන එකෙක් තමයි සජිත්. සජිත්ව දේශපාලනයට ගෙනාවේ රනිල්. නැතිව අර බල්ලෙක් වගේ පාරේ මරපු පියා නෙමෙයි. එහෙව් එකේ මු පක්ෂේ කනවා. මුව ගහලා එලවන්න ඕනේ

    • Rata Wenuwen says:

      කුකුල් පොරකොටුවේ ඩෝබි කුකුලයි කොච්චි හම්බ කුකුලයි කදිමට පොරේ, අපි බලා ඉම්මු කොහොමවුනත් ඒ සටනින් කොච්චිහම්බයා දිනයි, ඌට ජයවේවා, ඩෝබියාට නැවත සිරිකොතෙ අපුල්ලන රක්ශාව ලැබේවා

  5. නෙවිල් says:

    රනිල් මැතිදා යනු දකුණු ආසියාවෙ විශාලතම මොලයට හිමි කම් කියන පුද්ගලයයාය. එනිසා එතුමා යුඑන්පි අපේක්ෂක වීම සදා ලෝක පජාත සජිත් ප්‍රේමදාසට වඩා ඉතාමත් කාලෝචිතය ..ජයවේවා

    • Malvathu Asgiri Girigoris says:

      ඇයි බොල බුරුවො, රනිල මොලේ උඩ වැඩි වෙලානේ ඉන්නේ. ඒක වැඩිය ලොකු නෑ .

    • Me3 says:

      මොලේ ලොකුවෙන ලෙඩේට කියන්නෙ “cerebral edema” කියල. ඕක සනීප කරන්න බෑෑෑ

  6. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    සජිත් වනාහී කිසිම දේශපාලන දැක්මක් නැති නත්තල් සීයා මෙන් මිනිසුන්ට මොනවා හරි බෙදන එක ප්‍රතිපත්තියක් වශයෙන් සලකන සහ තවම මේ රට 80, 90 දශකවල තියෙන්නේ කියා සිතන පුද්ගලයෙක්. රට සංවර්ධන කිරීම, විදේශ ප්‍රතිපත්තිය, සුළු ජාතික ගැටලුවලට දෙන විසඳුම්, ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ ද?, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය දියුණු කිරීම සහ ඉස්ලාම් අන්තවාදයට ගන්නා පිළියම් ආදිය ගැන සජිත්ට පැහැදිලි ප්‍රතිපත්තියක් නැහැ. සජිත් වෙනුවෙන් පෙනීසිටින පිරිස, මේවා දැන දැනම තමන්ගේ රට ගැන නොසිතා තමන්ගේ වාසිය ගැන පමණක් සිතන බංකොලොත් වූ පිරිසකි.

    • Janaka from Matara says:

      Sajith is an excellent promise parrot.
      He can say words – but does not even understand what they mean.

  7. Kishan says:

    pity for Tommy and the clan who didn’t even get ticket to contest from UNP in the next general election.

  8. නිදන් හොරා නිවාස සංවර්දන මුළයා සංස්ථාව අනුභව ක‍රලා.
    වසරක ස්ථිර තැන්පතු පොලිය 2016 වානාතෙක් 12% ට වැඩිය පැවතුන අතර බදු අය කලේ පොලියෙන් 0. 3% ක් වැනි සුළු අගයකින්ය.
    දැන් තැන්පතු පොළිය 9.83% ක් වන අතර එයින් 5% ක් ම බදු ලෙස කැප ගනී.
    අවසන් පලය 4.83 ක පොළියක් පමණය.
    නිදන් හොරා මහ බැංකු හොරා අභිබවා යණන්ක් බවට මෙය කදිම නිදසුනකි.

  9. Vesamuni says:

    sajithta mole tikak hari thibunanam railata janadhipathi wenta denawa. moka avath gotata paradinabawa me saere. ranila evita swabhawayenma paksayen nerapanta puluwan. daennam nam sajithta a anagatha chance ekath naethiwenawa.

  10. UNP-GALIBBA says:

    මේ ඔක්කෝම නාටක පමණයි අන්තිමට සජිත් ගේ ඩිමාන්ඩ් එක මහජනයා අතරේ ප්‍රචලිත කිරීමට ගෙනයන්නාවූ රනිල් ගේ සෙප්පඩ විජ්ජාවක් මේ වගේ මෝඩචූන්වලට මහජනයා නැවතත් රැවටුනෝත් රටට හබක්තමා?????

  11. SLCommunity says:

    Dennam jambuuu ikmanata election eka thiyannakooo

  12. ලැවරියකොලු says:

    දුප්පතුන් ගොනාට අන්දවා උන්ගේ පිටින් ඔටුන්න පළදගන්න යන කපටි මිමින්නෙක්!

  13. ලැවරියකොලු says:

    දුප්පතුන් ගොනාට අන්දවා උන්ගේ කරපිටින් ඔටුන්න පළදගන්න යන කපටි මිමින්නෙක්!

Main News