රනිල් ජනාධිපති අපේක්‍ෂක වුනොත් ගෝටා 52.9%යි.. රනිල්ට 15.4%යි.. සජිත් අවොත් ගෝටා 37.5%යි..- මංගලගේ සමීරෂණ වාර්තාවෙ මෙන්න..

September 13, 2019 at 2:10 pm | lanka C news
රනිල් ජනාධිපති අපේක්‍ෂක වුනොත් ගෝටා 52.9%යි.. රනිල්ට 15.4%යි.. සජිත් අවොත් ගෝටා 37.5%යි..- මංගලගේ සමීරෂණ වාර්තාවෙ මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එජාපයෙන් තරඟ වදින අපේක්ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පහසු ජයක් ලැබෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මෑතකදී කළා යැයි කියන සමීක්ෂණයක දත්ත උපුටමින් මේ බව සඳහන් කළේය.

එකී සමීක්ෂණය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට 52.9%ක ඡන්ද ප‍්‍රතිශතයක් ඡන්ද ලැබෙද්දී රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන්නේ 15.4% ක් පමණක් එයට ඔහු සඳහන් කරයි.

නමුත් අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා නම් එම ඡන්ද ප්‍රමාණය ගෝඨාභය රාජපක්ෂ මහතා 37.5% දක්වා අඩුවන බවත් සජිත් ප්‍රේමදාස මහතා 41%ක් ලබා ගන්නා බවත් ඇමතිවරයා පැවසීය.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා වීමට පෙරම සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා ඉදිරියෙන් නිසා මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට නම් ඉදිරිපත් කලයුතු අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා ද සන් බවද සඳහන් කළේය.

66,277 Viewers

39 Comments to “රනිල් ජනාධිපති අපේක්‍ෂක වුනොත් ගෝටා 52.9%යි.. රනිල්ට 15.4%යි.. සජිත් අවොත් ගෝටා 37.5%යි..- මංගලගේ සමීරෂණ වාර්තාවෙ මෙන්න..”

  1. janith says:

    Mangala knows if Ranil comes he cant do sell things to America. Because Ranils will follow rules and asking proper approval. If Sajith comes he can do anything. Mangala will be foreign and finance both minister. Without informing Sajith he will do what ever he needs.

    • visiththa says:

      hahaha රනිල් කියන්නේ අංක එකේ බටහිර ඒජන්ත කෙනෙක් !
      මංගලගෙත් ලොකු වෙනසක් නෑ ,අංක 2

    • මොන ලෝකෙද බන් ඉන්නේ , මේ අවුරුද්දට අහපු හොඳම එක , ජේ.වී.පි. නේද

  2. don katugampala says:

    u.n.p eke chanden oya gana enna aththe, mulu ratema janathavagen neve.

  3. හරියට මිල සූත්තරේ වගේ. ලෝක වෙලදපොලේ අඩු උනොත් මෙහෙ වැඩි වෙනවා. වැඩි උනොත් මෙහෙ ඒත් වැඩි වෙනවා.

    රනිල් ආවොත් පරදිනවා. සජිත් ආවොත් දිනනවා?

    අපිට නම් පේන්නෙ රනිල් ආවත් පරදිනවා. සජිත් ආවත් පරදිනවා.

    • Samuel says:

      මු දන්න ගන්න සාස්තර . මාතරදි හෙන්චය්යල දාල සජිත්ගේ පෙලපාලියට ගහන්න ගෙනා කුරැදු පොලු ගාන වත් මූ දන්නෙ නෑ.

    • Saman says:

      අපිට පේන විදිහ කිව්වෙ මෝඩයන්ට පේන විදිහද බන්? 😀 😀

  4. chamara says:

    මොකෙක් හරි ලබ්බෙක් දාහන්කො ඉස්සෙල්ල.result අපි පෙන්නනම් !

  5. analyst says:

    Mahathayo unpta thiyenne lakasha 24 si hala uparima chanda ,90% Tamil Muslim Chandra sajith gathath laksha 21.ethakota laksha 45 prathisathaya 30%. Mahindata kapuwath nil chanda laksha 60 thiyanawa .30% chanda ganna bari sajith 47% Chandra thiyagena chanda pattanganna gotath ekka harennawath puluwanda.

  6. Amaris says:

    රනිල්ට 15% ක් ගැනීම ඉතාම අපහසු කාර් යක් සිංහල චන්ද 5%ක් වගේ තමා ගන්ඩ පුලුවන්. සුලු ජාතික චන්ද පරදින රනිල්ට කිසිසේත්ම ලැබෙන්නේ නෑ. යූ ඇන් පී එකට සුලුජන චන්ද ලැබෙන්නේ සජිත් ට පමනයි. මේ ආකාරයට බලන විට රනිල්ට 10%කට අඩු චන්ද ප්‍රමානයක් තමා ලැබෙන්නේ.

    • Saman says:

      උබ කවද්ද බන් ඉපදුනෙ? රනිලා ගියපාර මහමැතිවරනෙන් ගත්ත මනාප බැලුවත් ලංකාවෙන්ම 5% ට වැඩී 😀 😀

  7. අම්මො කියන බොරු says:

    පල පල යන්න පච කෙලින්නෙ නැතිව … දවල් සිහින දැකලා මේ ගම් උදාව කියලා පෙට්ටි මඩු ටිකක් මිිනිසුන්ට දිලා ජනාධිපති වෙන්න හදනවා මිනිසුන් මොඩ නැහැ මේ නුගත් මිනිසුන්ට තවත් ජන්දය දෙන්න

  8. ඇත්ත යථාර්ය says:

    පල පල ‌ගොන් සමනලයා, මුගෙ ‌බොරැ සමීකෂණ, මුන් රට කෑවා, බටහිරට කත් අදින, ලංකාව බවුද්ධ රටක් ‌නොවේ කියන මුන් ඔබේ ‌ගෙදරට ආවොත් ඉලපතු ‌කොහු ඇර ‌ගෙන එලවා ගතයුතූයි.

  9. analyst says:

    Dogs are fighting for a BONE

  10. රටට හිතවත් says:

    මේ මී ගොං රෑනේ එකෙක් කියනවා රනිල් දැම්මොත් ගෝඨා දිනනවා, තව එකෙක් සජිත් දැම්මොත් ගෝඨා දිනනවා කියනවා, අනිත් එකා කරූ දැම්මොත් ගෝඨා දිනනවා කියනවා! ඉතින් යකෝ ඒ කියන්නේ මුං කවුරු දැම්මත් ගෝඨා දිනනවා කියන එකනේ.

  11. බිල්ල says:

    මුනං මොංගල්ම තමා. කොහොම වුනත් උඹේ මන්ද බුධික සජිත්ට කියපං උඹ කිව්වා වගේම බලයට ආවහම MCC ගිවිසුම අත්සන් කරනවද නැත්ද කියල ප්‍රසිධියේ කියන්න කියල. එහෙම නැතිව UNP කාරයන්ට ගෙවල් 2500 දුන්නට චන්දෙ දෙන්න රටේ මිනිස්සුනුත් මොංගල් කියල හිතුවද?

  12. Janaka says:

    muuta pissu.

  13. lakpriya says:

    ඔය සමීක්ෂණය කරේ අනාචර්ය හරක් විජේසුරිය පඬි තුමා ඇතුළු ගෝල බලයෝද

  14. රටට හිතවත් says:

    මේ ගොං රෑනේ එකෙක් කියනවා රනිල් දැම්මොත් ගෝඨා දිනනවා, තව එකෙක් සජිත් දැම්මොත් ගෝඨා දිනනවා කියනවා, අනිත් එකා කරූ දැම්මොත් ගෝඨා දිනනවා කියනවා! ඉතින් යකෝ ඒ කියන්නේ මුං කවුරු දැම්මත් ගෝඨා දිනනවා කියන එකනේ.

  15. Nimal R says:

    This guy became a fashion designer after failing mathematics in Grade 8. How the hell can he do statistical calculations? Bloody idiot.

  16. නිළමේ says:

    ංඈ බං, එහෙමනං එතකොට උඹලා ඔච්චර නොවටිනා කෙනෙක් එක්ක කොහොමද ඔච්චරකල් එකට ආණ්ඩු කළේ? විශ්වාසභංගත් දිනන්ට අත් උස්සල. තොපි එකෙක් විශ්වාස නෑ.

  17. Saradiel says:

    ගෝටාබය 70 %යි..සජිත් 20 %යි..අනුර 10%යි..මෙන්න අලුත් වාර්තාවෙ

  18. Royal Fool says:

    53+15 = 68 ඉතුරු 32 කෝ ? අනුර කුමාර ද ?

    මොංගල් ගේ ගොබ්බ ගණිතය .

  19. Razor says:

    Another equation for fueling elections?

  20. Wewagadara Appuhamay says:

    Managal is political clown! Like that his father of late Mahanana Samrweera! by $$$

  21. Parakum says:

    “RANILTA BAAA”, (Ranil Cant) can you remember who said that in 2000. That has became true. Take a BOW now and retire Gracefully.

  22. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    මංගල හිතන් ඉන්නේ මේ රටේ ජනතාව ගොනාට අන්දන්න පුලුවන් කියලා. මිනිහගෙ දේශපාලන ඉතිහාසය ගත්තත් එහෙම තමයි. සජිත් ඔය කියන විදියට නැවුම් නායකයෙක් නොවෙයි. පසුගිය වසර 4 තුළ මේ ආණ්ඩුව ගත් වැරදි තීන්දුවලදී කැබිනට් ඇමතිවරයෙක් ලෙස සජිත් නිහඬව සිටියා විතරයි. දැන් කොහොම ද අලුත් දේවල් කරනාවා කියන්නේ. මේ අවුරුදු 4 දීම කරන්න තිබුණා. සජිත්ට තවත් බොනස් එකක් තියෙනවා මොකක් ද සිය පියානෝගේ 88/89 කාලවල තිබුණු භීෂණය. එහෙම ගත්තොත් මංගල කියන විදියට සජිත්ට ජය නියතයි.

  23. Akil says:

    Whatever it is his stats are spot on..his prediction is based on muslim n Tamil votes.

  24. Sun says:

    These are the types of idiots who ruined the country thinking of diverting to dirty American democracy without knowing the interior of that. The foolishness is to much so he cannot see the things as it is and canvassing people to so called double stand democracy. Still our people do not know much of these dirty types of democracy foolish keep of ruining the country. Dear open your eyes. Don’t trust these types politicians in the country.

  25. Hesh says:

    රනිල්ට 15%. ගෝටට 53%. ඉතුරු ගාන හම්බ වෙන්නෙ උබේ අම්මටද මන්ගල? මේ වගේ සරල ගණිතයවත් බැරි එකෙක් රටේ මුදල් ඇමති කියපන්කො.

  26. Nawodhi says:

    Complete onsense. If Sajith come that is the end of educated people.He does not have any vision or leadership quality or education or nothing. Just wasting money for useless tiny houses and take huge publicity out of that. Educated people stop this disaster by stop Sajith getting UNP nomination. Only Karu can save the country under Navin’s time

  27. suresh olagama says:

    According to your Logic no one get s 50% +1 are you banking on AKD’S second preference to Win ?? do you have a deal with Him ??

  28. PULATHISI says:

    මේක මඩ ප්‍රචාර අධ්‍යක්‍ෂක මංගලගේ නිර්මාණයක් නිසා කිසිම කෙනෙකු මුලා නොවනු නියතය.

  29. රනිල් says:

    මංගල සමනල් පැටියෝ කියන්නකො. සජිත්ගේ තියෙන සුදුසු කම් ජනාධිපතිවරනයට ඉල්ලන්න

  30. රනිල් says:

    ඔයාගෙ සමනල් රෑන යවල වෙන්නැති පර්යේෂණය කරන්න ඇත්තෙ

Main News