රනිල් ජනාධිපති අපේක්‍ෂක වුනොත් ගෝටා 52.9%යි.. රනිල්ට 15.4%යි.. සජිත් අවොත් ගෝටා 37.5%යි..- මංගලගේ සමීරෂණ වාර්තාවෙ මෙන්න..

September 13, 2019 at 2:10 pm | lanka C news
රනිල් ජනාධිපති අපේක්‍ෂක වුනොත් ගෝටා 52.9%යි.. රනිල්ට 15.4%යි.. සජිත් අවොත් ගෝටා 37.5%යි..- මංගලගේ සමීරෂණ වාර්තාවෙ මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එජාපයෙන් තරඟ වදින අපේක්ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පහසු ජයක් ලැබෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මෑතකදී කළා යැයි කියන සමීක්ෂණයක දත්ත උපුටමින් මේ බව සඳහන් කළේය.

එකී සමීක්ෂණය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට 52.9%ක ඡන්ද ප‍්‍රතිශතයක් ඡන්ද ලැබෙද්දී රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන්නේ 15.4% ක් පමණක් එයට ඔහු සඳහන් කරයි.

නමුත් අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා නම් එම ඡන්ද ප්‍රමාණය ගෝඨාභය රාජපක්ෂ මහතා 37.5% දක්වා අඩුවන බවත් සජිත් ප්‍රේමදාස මහතා 41%ක් ලබා ගන්නා බවත් ඇමතිවරයා පැවසීය.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා වීමට පෙරම සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා ඉදිරියෙන් නිසා මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට නම් ඉදිරිපත් කලයුතු අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා ද සන් බවද සඳහන් කළේය.

57 views

39 Comments to “රනිල් ජනාධිපති අපේක්‍ෂක වුනොත් ගෝටා 52.9%යි.. රනිල්ට 15.4%යි.. සජිත් අවොත් ගෝටා 37.5%යි..- මංගලගේ සමීරෂණ වාර්තාවෙ මෙන්න..”

  1. බිල්ල says:

    මුනං මොංගල්ම තමා. කොහොම වුනත් උඹේ මන්ද බුධික සජිත්ට කියපං උඹ කිව්වා වගේම බලයට ආවහම MCC ගිවිසුම අත්සන් කරනවද නැත්ද කියල ප්‍රසිධියේ කියන්න කියල. එහෙම නැතිව UNP කාරයන්ට ගෙවල් 2500 දුන්නට චන්දෙ දෙන්න රටේ මිනිස්සුනුත් මොංගල් කියල හිතුවද?

  2. Janaka says:

    muuta pissu.

  3. lakpriya says:

    ඔය සමීක්ෂණය කරේ අනාචර්ය හරක් විජේසුරිය පඬි තුමා ඇතුළු ගෝල බලයෝද

  4. රටට හිතවත් says:

    මේ ගොං රෑනේ එකෙක් කියනවා රනිල් දැම්මොත් ගෝඨා දිනනවා, තව එකෙක් සජිත් දැම්මොත් ගෝඨා දිනනවා කියනවා, අනිත් එකා කරූ දැම්මොත් ගෝඨා දිනනවා කියනවා! ඉතින් යකෝ ඒ කියන්නේ මුං කවුරු දැම්මත් ගෝඨා දිනනවා කියන එකනේ.

  5. Nimal R says:

    This guy became a fashion designer after failing mathematics in Grade 8. How the hell can he do statistical calculations? Bloody idiot.

  6. නිළමේ says:

    ංඈ බං, එහෙමනං එතකොට උඹලා ඔච්චර නොවටිනා කෙනෙක් එක්ක කොහොමද ඔච්චරකල් එකට ආණ්ඩු කළේ? විශ්වාසභංගත් දිනන්ට අත් උස්සල. තොපි එකෙක් විශ්වාස නෑ.

  7. Saradiel says:

    ගෝටාබය 70 %යි..සජිත් 20 %යි..අනුර 10%යි..මෙන්න අලුත් වාර්තාවෙ

  8. Royal Fool says:

    53+15 = 68 ඉතුරු 32 කෝ ? අනුර කුමාර ද ?

    මොංගල් ගේ ගොබ්බ ගණිතය .

  9. Razor says:

    Another equation for fueling elections?

  10. Wewagadara Appuhamay says:

    Managal is political clown! Like that his father of late Mahanana Samrweera! by $$$

Main News