රනිල් ජනාධිපති අපේක්‍ෂක වුනොත් ගෝටා 52.9%යි.. රනිල්ට 15.4%යි.. සජිත් අවොත් ගෝටා 37.5%යි..- මංගලගේ සමීරෂණ වාර්තාවෙ මෙන්න..

September 13, 2019 at 2:10 pm | lanka C news
රනිල් ජනාධිපති අපේක්‍ෂක වුනොත් ගෝටා 52.9%යි.. රනිල්ට 15.4%යි.. සජිත් අවොත් ගෝටා 37.5%යි..- මංගලගේ සමීරෂණ වාර්තාවෙ මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එජාපයෙන් තරඟ වදින අපේක්ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පහසු ජයක් ලැබෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මෑතකදී කළා යැයි කියන සමීක්ෂණයක දත්ත උපුටමින් මේ බව සඳහන් කළේය.

එකී සමීක්ෂණය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට 52.9%ක ඡන්ද ප‍්‍රතිශතයක් ඡන්ද ලැබෙද්දී රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන්නේ 15.4% ක් පමණක් එයට ඔහු සඳහන් කරයි.

නමුත් අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා නම් එම ඡන්ද ප්‍රමාණය ගෝඨාභය රාජපක්ෂ මහතා 37.5% දක්වා අඩුවන බවත් සජිත් ප්‍රේමදාස මහතා 41%ක් ලබා ගන්නා බවත් ඇමතිවරයා පැවසීය.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා වීමට පෙරම සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා ඉදිරියෙන් නිසා මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට නම් ඉදිරිපත් කලයුතු අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා ද සන් බවද සඳහන් කළේය.

71 views

39 Comments to “රනිල් ජනාධිපති අපේක්‍ෂක වුනොත් ගෝටා 52.9%යි.. රනිල්ට 15.4%යි.. සජිත් අවොත් ගෝටා 37.5%යි..- මංගලගේ සමීරෂණ වාර්තාවෙ මෙන්න..”

  1. Parakum says:

    “RANILTA BAAA”, (Ranil Cant) can you remember who said that in 2000. That has became true. Take a BOW now and retire Gracefully.

  2. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    මංගල හිතන් ඉන්නේ මේ රටේ ජනතාව ගොනාට අන්දන්න පුලුවන් කියලා. මිනිහගෙ දේශපාලන ඉතිහාසය ගත්තත් එහෙම තමයි. සජිත් ඔය කියන විදියට නැවුම් නායකයෙක් නොවෙයි. පසුගිය වසර 4 තුළ මේ ආණ්ඩුව ගත් වැරදි තීන්දුවලදී කැබිනට් ඇමතිවරයෙක් ලෙස සජිත් නිහඬව සිටියා විතරයි. දැන් කොහොම ද අලුත් දේවල් කරනාවා කියන්නේ. මේ අවුරුදු 4 දීම කරන්න තිබුණා. සජිත්ට තවත් බොනස් එකක් තියෙනවා මොකක් ද සිය පියානෝගේ 88/89 කාලවල තිබුණු භීෂණය. එහෙම ගත්තොත් මංගල කියන විදියට සජිත්ට ජය නියතයි.

  3. Akil says:

    Whatever it is his stats are spot on..his prediction is based on muslim n Tamil votes.

  4. Sun says:

    These are the types of idiots who ruined the country thinking of diverting to dirty American democracy without knowing the interior of that. The foolishness is to much so he cannot see the things as it is and canvassing people to so called double stand democracy. Still our people do not know much of these dirty types of democracy foolish keep of ruining the country. Dear open your eyes. Don’t trust these types politicians in the country.

  5. Hesh says:

    රනිල්ට 15%. ගෝටට 53%. ඉතුරු ගාන හම්බ වෙන්නෙ උබේ අම්මටද මන්ගල? මේ වගේ සරල ගණිතයවත් බැරි එකෙක් රටේ මුදල් ඇමති කියපන්කො.

  6. Nawodhi says:

    Complete onsense. If Sajith come that is the end of educated people.He does not have any vision or leadership quality or education or nothing. Just wasting money for useless tiny houses and take huge publicity out of that. Educated people stop this disaster by stop Sajith getting UNP nomination. Only Karu can save the country under Navin’s time

  7. suresh olagama says:

    According to your Logic no one get s 50% +1 are you banking on AKD’S second preference to Win ?? do you have a deal with Him ??

  8. PULATHISI says:

    මේක මඩ ප්‍රචාර අධ්‍යක්‍ෂක මංගලගේ නිර්මාණයක් නිසා කිසිම කෙනෙකු මුලා නොවනු නියතය.

  9. රනිල් says:

    මංගල සමනල් පැටියෝ කියන්නකො. සජිත්ගේ තියෙන සුදුසු කම් ජනාධිපතිවරනයට ඉල්ලන්න

  10. රනිල් says:

    ඔයාගෙ සමනල් රෑන යවල වෙන්නැති පර්යේෂණය කරන්න ඇත්තෙ

Main News