රනිල් ජනාධිපති කරන්න බලාපොරොත්තු වුනේ නෑ.. රට වෙනුවෙන් මැරෙනවා..- දමිතා අරගල බිමේදී

July 21, 2022 at 11:20 am | lanka C news
රනිල් ජනාධිපති කරන්න බලාපොරොත්තු වුනේ නෑ.. රට වෙනුවෙන් මැරෙනවා..- දමිතා අරගල බිමේදී

රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීම මෙරට ජනතාව බලාපොරොත්තු වූ දේ නොවන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත්කිරීම මගින් මෙරට ජනමතය සම්පූර්ණයෙන්ම පාරට ඇද දමා ඇතැයි ද ඇය කියා සිටී.

අරගලය මෙතැනින් අවසන් නොවන බවත් රට වෙනුවෙන් මිය යාමට සූදානම් බවද ඇය කියා සිටියාය.

ගාලු මුවදොර අරගල බිමේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ඇය මෙම අදහස් පල කරන ලදී.

80,848 views

110 Comments to “රනිල් ජනාධිපති කරන්න බලාපොරොත්තු වුනේ නෑ.. රට වෙනුවෙන් මැරෙනවා..- දමිතා අරගල බිමේදී”

  1. Dimple kupadiya says:

    නිෂ්පදකලා ගේ අද්‍යක්‍ෂකලා ගේ අණට එහෙ මෙහෙ ඇඹරීමෙන් නිදියමින් කීයක් හෝ හොයා ගෙන ජීවත් වෙන පුස් ගැහැණු සරීර රටකට වැඩක් නෑ බං. උඹ දන්න රෙද්ද උස්සගෙන හිටපං.

  2. Sandy says:

    අනේ මැරියන්කෝ…එක එලදෙනෙක් අඩු වුනාම රටට සෙතක්

  3. ranabima says:

    ARAGALABIME VOICE CUT DENA EKA WITHARAI MEYA KALE….DAKKADA MEYAWA KADULU GAS GAHANAKOTA…….NGO PARAYANGEN JEEWATH WENNA HADANA UN………..

Main News