රනිල් ජනාධිපති කලේ අපයි.. එනිසා අපට උවමනා ලෙස සිටිය යුතුයි..- සනත් නිශාන්ත

August 19, 2022 at 11:20 am | lanka C news
රනිල් ජනාධිපති කලේ අපයි.. එනිසා අපට උවමනා ලෙස සිටිය යුතුයි..- සනත් නිශාන්ත

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කරන ලද්දේ තම පක්ෂය බවත් එනිසා ඔහු තම පක්ෂයට අවශ්‍ය පරිදි කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

අගමැති ධුරය බාර ගන්නා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනාව කොන්දේසි විරහිතව පිළිගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවද කී ඔහු ඒ පිළිබඳව තමන් තමන්ට ගෞරවයක් ඇති බවද කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනි නාලිකාවේ පැවැති බලය වැඩසටහන එක්වෙමිනි.

අදටත් බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව පැවසූ මන්ත්‍රීවරයා යළි හෙට මැතිවරණයකට පැවැත්වුවොත් ඒ බලය පෙන්වීමට සූදානම් වෙයිද කියා සිටියේය.

27,682 views

16 Comments to “රනිල් ජනාධිපති කලේ අපයි.. එනිසා අපට උවමනා ලෙස සිටිය යුතුයි..- සනත් නිශාන්ත”

  1. priyankara says:

    Munta chande dunne Banku horek Agamathi karannada

  2. Janaka from Matara says:

    ලන්කාවෙ ඉන්න 99.9% කට වඩා වන්නිලැ ඇත්තො ඤානවන්තයි. සම්පප්‍රාලාප නොදොඩව හිටිං බං.

  3. Aniwaryen. Onna oya adhikaree balaya pohottuwo wethama tiyaganna oni. Ranil mehe diaspora sanakeli daanna sarasena ekata podujana peramuna wirudda bawa mohu me wedasatahanedi kiyala tiyenawa neda? eka godak hondai. attatama Ranil wisin sidu kala haki yam yam haanikara dewal walakwa ganeema podujana peramune ayage wagakeema.

  4. King Kong says:

    Moo nam kakul Pahe Booruwek !

  5. Amila says:

    කවුද බන් මේ බල්ලෙක්ට ජාතක වුන නපුංසකයා

Main News