රනිල් ජනාධිපති නොකල නිසා එජාප පාක්‍ෂිකයන් සමග වෛරයෙන්.. මහ ලේකම් අකිලට එපා.. සජිත්ට නායකත්වය දෙනු..- එජාපය අවුලමින් මාධ්‍ය හමුවක්..

April 27, 2018 at 3:00 pm | lanka C news
රනිල් ජනාධිපති නොකල නිසා එජාප පාක්‍ෂිකයන් සමග වෛරයෙන්.. මහ ලේකම් අකිලට එපා.. සජිත්ට නායකත්වය දෙනු..- එජාපය අවුලමින් මාධ්‍ය හමුවක්..

තමන් ජනාධිපති නොකිරීම නිසා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිටින්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ වෛරයෙන් යයි එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් එස්.ආර්. වික්‍රමසිංහ මහතා පවසයි.

දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංවිධානයේ නියෝජින් කියා සිටියේ පක්‍ෂ කෘත්‍යාධිකාරී මන්ඩලය විසින් අනුමත කරන ලද ප‍්‍රතිසංවිධානයට දැඩි විරෝධය පල කරන බවයි.

පක්ෂය ඉදිරියේදී හෝ ජයග්‍රහණය කරවීමට නම් නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දිය යුතු යයිද කී ඔවුන් නව මහ ලේකම් ලෙස පත් කර ඇති අකිල විරාජ් කාරියවසම් මහතා ඊට කිසිසේත්ම සුදුසු නැතියාද සදහන් කලහ.

85 views

12 Comments to “රනිල් ජනාධිපති නොකල නිසා එජාප පාක්‍ෂිකයන් සමග වෛරයෙන්.. මහ ලේකම් අකිලට එපා.. සජිත්ට නායකත්වය දෙනු..- එජාපය අවුලමින් මාධ්‍ය හමුවක්..”

  1. Niru says:

    Dambulleth Puttlam booruwo innawa wage.

    • නැවුම් මාවත says:

      සජිත් ප්‍රේමදාස වගේ කෙනෙක් එජාප නායකත්වයට පත්වීම කිසිසේත් සිදුනොවියයුතුයි .
      එජාපය අද වනවිට නුගතුන්ගේ පක්ෂයක් වෙලා උගත් සමාජයට බුද්දීමතුන් එජාපය හැර යනවා .අද එජාපය වටා එකතුවෙලා ඉන්න දේශපාලකයෝ බහුතරයක් ඉතාම නුගත් අය .ඔවුන් විහිලු සපයන්නන් ,ගණිකාවන් සොයා යන්නන් ,නිදන් හාරන්නන් ,හොර වියාපාර ඉස්කාගාර හොර බඩු ගෙන්වීම් කරන්නන් ආදියයි .පක්ෂය අද ජනතාව අතර අප්‍රසිද්ද වෙලා තියෙන්නේ එනිසයි .ඒ හවුඅස්සේ සජිත් ප්‍රේමදාස වැනි විහිලු කාරයෙක් පක්ෂ නායකත්වයට පත්වීමෙන් වෙන්නේ මේ රටේ බුද්දිමතුන් සියලුම දෙනා එජාපයෙන් ඉවත්වීමයි .අද සිදුවිය යුත්තේ එජාපයට අලුතින් එක්වූ උගත් බුද්දිමත් දක්ෂ දේශප්‍රේමී පුද්ගලයන් පක්ෂයට අවශෝෂණය කර ඔවුන් පක්ෂයේ නායකත්වයට හා ප්‍රධාන සංවිදායක තනතුරුවලට පත් කිරීමයි එවිට පක්ෂය වටා බුද්දිමතුන් එක්වනු ඇත

      • නැවුම් මාවතේ අපි says:

        නැවුම් මාවත,උඹ පුළුවන් නම් පචයගෙ තොල් රතු කරපන් අන්න එතකොට පෝස්ට් එක ෂුවර්,,,,

  2. Kolitha says:

    Wena rathuthol kollek innawada…..?

  3. Ratawasiya says:

    Janadipathi nokala nisa ejaapa paakshikayan samaga pamanak nowa wairayen sitinne mulu ratama samaga wagei penenne. Ekane rate sampath wideshikayanta wikunanne, LTTE ekata uthura liyala dunne!

  4. SUNIMAL says:

    රනිල් සජිත් දෙන්නම එන්ගලිකන් කාරයෝ නායක කම ගන්න බෞද්දයෝ රැවටීමෙන් වලකින්න

  5. Sadda says:

    ගැමි සුවද දන්න උන් ඕකෙ බින්නබැහැගෙන හිටියට බොලාට වැරදිලා. ඔය පක්ෂයම රොයල් කොලේජ් පක්ෂයක් . ඕකෙන් බැහැපල්ලා දොට්ට . මොකාට ලාඩන් ගහලා ගත්තත් ඕක 2019 හබක් වෙනවා.

  6. Rohitha says:

    munta mathaka naethuwa aethi ranil paradawenabawa danne nisa desaerayakma MRta muhunanodee adeshakayan yedawu bawa.maithree idiripath nokalanam oota agamaeti wentawath haekiyawa thibunada puththalam booruwane?

  7. vihilu karaya says:

    Sathyagrahanayak ho chandragahanayak thava kalekata enne nathi bava NASA eken ahuvama kivva.

  8. කැකිරි says:

    විස්වාස භංගෙ දිනවලා දීලා තියාගත්තෙ රනිල් විස්වාස නිසානෙ. දැන් ඉතින් බෙරිහන් නොදී දිගටම තියාගෙන ඉන්නවලා.

  9. Sriaiyya says:

    Naa yakawa dummala gahala elawanda taramata unusum pakshayathula!

Main News