රනිල් ජනාධිපති මන්දිරයට.. ජනාධිපති සමග සාකච්චා…

August 17, 2021 at 1:20 pm | lanka C news
රනිල් ජනාධිපති මන්දිරයට.. ජනාධිපති සමග සාකච්චා…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පැවැත්වී තිබේ.

රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් අතර ඊයේ පැවති දුරකථන සංවාදයකට පසුව මෙම හමුව සිදු ව ඇති බවද වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරන්නේ මෙම හමුවේ දී රටේ ආර්ථිකය බිඳ නොවැටී ඉදිරියට පවත්වාගෙන යාම, වසංගතයක් පාලනය ආදී වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා සිදුව ඇති බවයි.

73,089 views

29 Comments to “රනිල් ජනාධිපති මන්දිරයට.. ජනාධිපති සමග සාකච්චා…”

  1. moda bayiya says:

    ඔයා නේද මහ බැංකු හොරකම කලේ මට ඔයාව ඇරෙස්ට් කරන්ඩ වෙනවා කියල කිව්වලු

  2. Saman kumara says:

    වැඩ බැරි දාසලා…

    • CAT says:

      69 ලක්ෂයක් ජනතාව ප්‍රතික්ෂේප කරපු බැංකු හොර දෙටුවා රනිල් සමග සාකච්චා කිරීමට තරම් ගෝඨාභය ගුණමකුවකු වුයේ කෙසේද ? මෙවැනි පාලකයෙක් ගැන ලාංකිකයින්ට විශ්වාසයක් ,තැබිය හැකිද ? අපේ රට යහපාලන කාලේ විනාශ කල රනිල්ව පාර්ලිමේන්තුවට ගැනීමත් රට ජාතියට කරන ද්‍රෝහි ක්‍රියාවක් නොවේද ? අපි ගෝඨාභය මහතා ගැන තැබුවේ කොතරම් ගෞරවයක් විශ්වාසයක් ද ? දියසේන ලෙස ජනතාව ඔහුට සලකු නමුත් අද ඔහු නන්දසේන බව පෙන්වමින් සිටි

      • Samson says:

        ඔබට සත්‍ය වැටහෙමින් තියෙනවා නේද. අපිට එකම බටහිර රටක් උදව් කලේ නැහැ නේද. ඇයි කියල හොයන්න. ජපායෙන් අන්තිම මොහොතේ ඇසට්‍රසනිකා තොගය ලැබුන හැටිත් සොය බලන්න.

  3. Sasrasi says:

    පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර ???

  4. John the baptice says:

    9. Januar 2018 ·

    කවුද හොරා රනිල් හොරා
    රනිල් හොරා රනිල් හොරා
    පාර්ලිමේන්තුවේදී රනිල්ගේ මුණටම හොරා කියයි…
    යුන්පි මන්ත්‍රී වරුත් රනිල්ට හොරා කියයි..

  5. සවාධීන says:

    රනිල් ලා රාජපක්ෂ ලා නෑදෑයෝ නේ.

  6. නන්දසේන නම් පඹයා says:

    බලය ගන්නකම් මිනිස්සු රවට්ටලා ….ඊට පස්සේ u-turn එක ගහපු හැටි කොහොමද…කෙලින්ම කෙlaveව්වේ සිංහලයාට …අලි සබ්රි කියලා හම්බයෙක් අධිකරණයට දාලා …එකෙන් පටන් ගත්ත ඇරිල්ල තාමත් ඉවර නෑ…මට හිතෙන්නේ අර රනිල් කළා වගේ සිරිසේන ඉස්සරහට දාගෙන මේ නන්දසේන කියන පඹයාව ඉස්සරහට දාගෙන බැසිල් තමයි ගේම ගැහුවෙ …හොඳටම ගැහුවා කියන්නේ corona වලින් හම්බවෙච්ච සියලුම ආධාර මුදල් ගහගත්තා …නන්දසේන සීනිවලින් ගැහුවා ..නාමල් තාම ගැහුවේ නෑ වගේ ..ඒත් ලොකු ගානකට කෙලින්න මග බලාගෙන ඉන්නේ

  7. නිව්ටන් ගුණරත්න says:

    මම තමයි හොඳටම කළේ කිය කිය නන්දසේන අරිනවා ඇරිල්ලක් අපි හැමෝටම ….රාජපක්ෂ පවුලේම දැනට විස්සකට වැඩි හොරු ටිකක් දැනටම ඇතුලෙ ….

  8. Mark says:

    This shows the nexus between the Govt and Ranil W.

Main News