රනිල් ජනාධිපති වී එය ජනතාව පිලි නොගත්තොත් විරෝධතා කරනවා..

July 19, 2022 at 3:00 pm | lanka C news
රනිල් ජනාධිපති වී එය ජනතාව පිලි නොගත්තොත් විරෝධතා කරනවා..

බන්ධනාගාරගතව සිරදඬුවම් විදින රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කිරීම වැඩබලන ජනාධිපතිවරයාගේ දේශපාලන උපක්‍රමයක් විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

කිසියම් දේශපාලන කණ්ඩායමක් ආකර්ෂණය කිරීමේ කරගැනීමේ උපායක් ලෙස මෙය වැඩබලන ජනාධිපතිවරයා විසින් පාවිච්චි කරමින් ඇතැයි ද ඇය සඳහන් කළාය.

රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ප්‍රතිරූපය ගොඩ නැගීමේ අරමුණින් මෙම කටයුතු සිදුකර සිදුකරමින් ඇතැයිද ඇය කියා සිටියාය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් ජනතාව ඔහු ජනාධිපති ලෙස පිළිගතහොත් නිහඬ ව සිටි නමුත් ජනතාව එය අනුමත නොකළ හොත් සටන් වන බවද ඇය සඳහන් කළාය.

වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තේරී පත්වුවහොත් ඔහුට එරෙහිව විරෝධතා මතු වී රට ලේ විලක් වනු ඇතැයි ද පැවසූ අය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ තනතුරක් ලබා ගන්නවා නම් වඩා සුදුසු බව කියා සිටියාය.

68,177 views

36 Comments to “රනිල් ජනාධිපති වී එය ජනතාව පිලි නොගත්තොත් විරෝධතා කරනවා..”

  1. ජනතා පැතුම ගොන් ඇමතිලා නොවේ says:

    රනිල්ගෙ වැරැද්ද මහින්ද කබ්රාල් පටන් ගත්ත බැදුම්කරය කරගෙන යාම.ඒත් ඔබගේ අපේක්ෂාව සජිත් පක්ෂයෙ ඇමති වෙන එක නම් එය නොවෙයි ජනතා පැතුම. ජනතාවට අවශ්‍යය නීතියේ ආධිපත්‍යය සහ විශේෂඥයන් නියමිත ක්ෂෙත්‍රවලට පත් කොට ඔය එක එක අම්බරුවන්ට ගරු නම්බු දෙන්න යන්නෙ නැතුව කොයි ඇමතිටත් නීතිය සමව සලකන අලි බබා හා හොරු හතලිහ මානසිකත්වය නැති බුද්ධිමත් වැදගත් ජනතා නියෝජිත පිරිසක්.

  2. HUKARIS says:

    Those who abuse women, dont forget you bums were borne in a womans womb, nurtured by her blood turned into milk, carried you for 9months with the greatest suffering, and after birth the woman fed you with her milk, mafe of her blood, nurtured you till you were big. YOU MUST NEVER ASSAULT OR ABUSE WOMEN VERBALLY OR PHYSICALLY

    THE ABOVE STATEMENT WAS BY BUDDHA.

    NOW YOU MASCULINE BUMS DO YOU DIG IT?

  3. john the Baptice says:

    මුලදී රනිල්ට කඩේ ගිහිල්ලා දැන් රගපානවා ලැජ්ජයි.

  4. fass says:

    Ai dan kudu business watilada? ayeth redda ussan kegahanna patan gaththe

  5. JR says:

    ජනතාව පිලිනොගත්තොත් ඊලඟ මැතිවරණය එනකං හිටපංකො… අරූව එලියට අරගෙන බෑක් සයිඩ් පාර දාගන්න මේකිට තියන හදිස්සිය බලමුකො…

  6. JR says:

    මේ උන්දැල මෙහෙම කෑගහන්නෙ බෑක් සයිඩ් මෝල තදවෙලා කියලද හිතන්නෙ..? නෑ… ඒකම නෙවෙයි… ඔය බෙරිහන් දෙන හැම එකාටම එකඑක මාර්ග වලින් ඩයස්-පෝර ඩොලර් ලැබෙනවා. උන් ඉතිං පුන්නක්කු බොන හරක් වගේ උම්බෑ කියනවා.. මූලික අරමුණ තමයි සිංහල බෞද්ධයන්ව බේද කරලා, නොමග යවලා විනාස කිරීම.

Main News