රනිල් ජනාධිපති වුනාට කිසිම රටකින් සුබ පතා නෑ… ඔහු ලෝකය පිලිගන්නෑ…

July 21, 2022 at 3:00 pm | lanka C news
රනිල් ජනාධිපති වුනාට කිසිම රටකින් සුබ පතා නෑ… ඔහු ලෝකය පිලිගන්නෑ…

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූවාට ලොව කිසිම ප්‍රධාන රටකින් රාජ්‍ය නායකයකු සුබ පැතුමක් වත් ඒවා නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එනම් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම ලෝකය පිලි නොගන්නා බවද හෙතෙම පැවසීය.

ජාත්‍යන්තරය මේ මොහොතේ ඉල්ලා සිටින්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම බව ද හෙතෙම කියා සිටියේය.

වික්‍රමසිංහ මහතාට පවතින අර්බුදය සමනය කිරීම ඉතා අපහසු වනු ඇති බවද පැවසූ ඔහු නමුත් එය තමාගේ ප්‍රාර්ථනාව නොවන බවද කියා සිටියේය.

සිය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී

53,602 views

54 Comments to “රනිල් ජනාධිපති වුනාට කිසිම රටකින් සුබ පතා නෑ… ඔහු ලෝකය පිලිගන්නෑ…”

  1. George says:

    🤣🤣😂👽

  2. kaalakanni says:

    කාලකන්නි විමලේ …. තෝ ලෙමන් පෆ්ෆ් කාලවත් ද. තෝ තමයි රට කෑවේ … මහින්දගේ අන්ගේ එල්ලුනා එකෙන් බලයට ආව… බලාපිය තොට මොකද වෙන්නේ කියල ඊළඟ මැතිවරණයේදී… තෝ කුණු බක්කියේ ඉන්නකොට අපි එන්නම් සුභපතන්න..
    උන්බ ළඟදීම ඇතුලට යනවා හොර පාස්පෝට් කෙස් එකට. එකට ගොට බෑ කිව්වම අනික් අතට පැන්නා…

    • aanamaduwe maanavadu says:

      hariyatama kiwwa kaalakanni. me buruwaata den mukuth koraganna beruwa ohe pissu vetila kiyavanawaa. uge
      cheaf mahindayata peramunata enna beriwunaa vitharak nevei gotayatath eka beriwunaa. ithin mun dennatama
      gotta allan hitapu moota den yana ena man nethiwelaa thiyenne. ithin maru vikaleta ohe kiyavanawaa. oya tika
      paarata ewilla kiyapanko pissaa. subha pathanne yako sthira janaadhipathi kenekwunaama yako ekawath moo
      danne nedda? paha pass ewungen monava balaaporoththu wennadaneda?

  3. Citizen says:

    US and UN has already congratulated the new President. As usual, another foul mouth opportunistic idiot at work.

  4. Sanjaya says:

    ඒ කියන්නේ , අර තමුන් කතා කරන කොට වචන 10-20 කට වරක් කියා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සිද්ධ වෙලා නෑ . එකියන්නේ තමුසෙට ඕනේ ජාත්‍යන්තර කුඅමන්ත්‍රණ පෝරක් . ඔයි දැන් අවුරුදුගානක් පාර්ලිමේන්තුවේ පින් පඩි කන එකේ මොනවහරි ඉග්නනග්නින්. ජතය්න්තරේ හරි මොකෙක් හරි සුභපතන්නේ කෙනෙක් චන්දෙන් පත්වුනොත් තමයි . රනිල් පත්වුණේ රටේ නීතියට අනුව මිසක් චන්දෙන් නොවෙයි. තමුසේ සිරිසේනගේ ලනු කලා චන්දෙන් පත්වෙච්ච එක එලවන්න වැඩ කරපු නිසා තමයි ලංකාවට මෙහෙම් උනේ. දැන් ඉතින් ඉත්රු ටික කුණු බක්කියෙ තමයි .

  5. JR says:

    එහෙම සුබපතන්නෙ මහජන මැතිවරණ වලින් දිනපුවාමයි. මේක හිටපු ජනාධිපති වෙනුවට ලැබුන පත්වීමක්නෙ. රනිල් තුමා ඔය අරගල ගායට බෙහෙත දීලා හොඳ කලොත් ඊලඟ ජනාධිපතිවරණයයෙන් දිනනවා. එතකොට ලෝකෙන් එන සුබපැතුම් ගනන් කරගනනවා ඕන්නං. මේක රටේ නීතිය අනුව ලැබුන පත්වීමක් බව තාම දන්නැද්ද? එතුමාට වැඩ කරන්නවත් ඉඩ නොදී හැම දේටම කණකොකෙක් වෙන්න එපා… ජවිපෙ ත්‍රස්තවාදයෙන් පණ බේරගෙන ආවා නම් නීතියට ගරු කරලා හොඳ දේට සලකන්න පුරුදු වෙන්න. ජවිපෙ මානසිකත්වය තාම හරියට ඇරිල නෑ වගෙ..

    • Warsha says:

      JR, stupid people like yourself are the only disaster this country has. Do you even know what democracy is? If you don’t know what it is, just go and look. Your bloody Ranil Thuma has no mandate to be in the parliament. He came through the backdoor. Your Ranil Thuma is the only president in the world who has been refused by people and still became the president. You deserve nothing more than grass to eat.