රනිල් ජනාධිපති වූයේ අරගලයට පිං සිද්ද වෙන්නයි..- දමිතා
August 5, 2022 at 3:20 am | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්වූයේ අරගලයට පින්සිදුවන්නට බව රංගන ශිල්පීනි දමිතා අබේරත්න මහත්මිය සදහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී හොඳ වූ අරගලය ජනාධිපති වූ පසු මේ ආකාරයෙන් මර්දනය කිරීමයි දැඩිව හෙලි දකින බවත ඇය කියා සිටියාය.
අරගලකරුවන් ලෙස බලාපොරොත්තු වූයේ මෙය නොවන බවද අරගලකරුවන් මත මුදා හැර ඇති මර්දනය නැවත්විය යුතුම බවත් ඇය අවධාරණය කලාය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.
සක්කිලියා තොට කන්තවි වෙසියෙකුඉ හදුනා ගඳ බැරිද
නිකන් කඩේ යන්නේ නැතුව, බොරු ධාර්මික පඩ ශෝව් නොදැ හිටු
මේකි රට හිටපු දෙමළෙක් කසාද බැඳලා දැන් ඌ කියන කියන විදිහට ඩයස්පෝරාවට කඩේ යනවා.