රනිල් ජවිපෙට සල්ලි දුන්නා.. මිලියන ගනන් දුන් හැටි සාක්‍ෂී සහිතව ඔප්පු කරන්න සූදානම්..

February 18, 2017 at 3:17 am | lanka C news
රනිල් ජවිපෙට සල්ලි දුන්නා.. මිලියන ගනන් දුන් හැටි සාක්‍ෂී සහිතව ඔප්පු කරන්න සූදානම්..

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ විසින් ලබා දුන් මුදල් තමන් විසින් ජනතා විමුක්ති පෙරමුණට ලබා දුන් බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න සදහන් කරයි.

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ගමන් ලෙයින් සහතික කිරීමට වුවද සූදානම් යයිද ඔහු කියයි.

ජවිපෙට ලබා දුන් මිලියන දෙක-තුන ඉතා පොඩි ගණන් බවත් ඊට වඩා ඉතා වැඩි මුදලක් එම පක්‍ෂයට අවස්ථා ගණනාවකදී ලබා දී ඇති බව තමන් හඬ පට සහිතව ඔප්පු කිරීමටද සූදානම් යයි ඔහු සදහන් කරයි.

51 views

16 Comments to “රනිල් ජවිපෙට සල්ලි දුන්නා.. මිලියන ගනන් දුන් හැටි සාක්‍ෂී සහිතව ඔප්පු කරන්න සූදානම්..”

  1. සමන්මලී says:

    ඔය ජේ වී පි කාරයෝ මහා ලොකුවට සමාජවාදය කතා කලාට සල්ලි වලට යු එන් පි කාරයන්ගේ පුකත් ලෙවකන පාහරයෝ හැත්තක් නැත්නම් ඔකලගේ නායකයා හා සහෝදරයෝ මරපු එකලාගෙන් සල්ලි අරන් ඒ පැත්තට හේත්තුවෙලා කට වාචාල කතා කියන්නේ මොකද කියල ජනතාව දන්නවා ඕකල සරසවි සිසුන්ගේ ඔලු කුරුවල් කරන්නෙත් ඔය සල්ලි බලේට කෑදර වෙලා

  2. sunethra says:

    විස්වවිද්යාලවලට නවකවද පනතක් තියෙනවා ඒකට අනුව කිසිම කෙනෙකුට ශාරීරික මානසික පීඩා කරන්න තහනම්. මේ නවක වද සිද්දි වලට මුල අන්තරය කියන ජෙප්පෝ මෙහෙයවන සන්විදානයක්. එවුන් හදන්නේ මොකක් හරි ප්‍රස්නයක් ඇති කරලා සිසුන් පාරට බස්සන්න. පේරාදෙණියේ නවකයන්ට වද දෙන තැනක් තමා නේවාසිකාගාර. විසේසයෙන්ම අක්බාර් සාලාව. විස්වවිද්යලේට සම්බන්ද නැති ජෙප්පෝ ගොඩක් අනවසරයෙන් නැවතිලා ඉන්නව එකේ මේවා මුදා නොගත් කලාප බවට පත් කරගෙන ජෙප්පෝ සිස්‍යන්ගේ ඔලු ගෙඩි කුරුවල් කරනවා . පරිපාලනයට එරෙහිව සටන් කරන්නේ කොහොමද කියල පන්ති තියෙනවා සමහර දවස් වලට සිස්‍ය සංගම් ලවා දේශන සාලා පවා වෙන් කරගෙන කුප්පි පන්ති තියනවා කියල මෙවුන් කරන්නේ අරගලය ගැන කතා කරන එක . විනය පාලකවරුන්ට මෙම කිසිම තැනකට යන්න බැහැ ඒවා තහනම් කරන්නෙත් සිසුන් . මේ විදියට ගියොත් විශ්ව විද්‍යාල පාලකයන්ට සිසුන්ට බයවෙලා විශ්ව විද්‍යාලේ අරමුණු ඉටුකරගන්න බැරි වෙනවා විසේසයෙන්ම විද්‍යා පිටය කලා පිටය ඉන්ගිනේරු පිටය තනිකරම ජෙප්පන්ගේ රුකඩ වෙච්ච සිසුන් අමානුෂික නවක වදය දෙමින් පාලනය කරනවා . විශ්ව විද්‍යාල පාලකයන්ට මේවා පාලනය කරන්න බැරිනම් රටේ නිතිය අනුව මේවා මර්දනය කරන්න හමුදාවට පොලිසියට බර නොදෙන්නේ මොකද ? විශ්ව විද්‍යාල සිසුන් යනු රටේ නිතිය අදාල නොවන පිරිසක්ද ?

Main News