රනිල් ජාත්‍යන්තරයේ ලොකු තනතුරු දෙකකට අයදුම් කරයි.. ලැබුනු සැනින් නායකත්වය අතහරී..

February 8, 2020 at 8:40 am | lanka C news
රනිල් ජාත්‍යන්තරයේ ලොකු තනතුරු දෙකකට අයදුම් කරයි.. ලැබුනු සැනින් නායකත්වය අතහරී..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරයේ ඉහළ තනතුරු කිහිපයක් සඳහා ඇස ගසාගෙන සිටින බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

එවන් තනතුරු දෙක දෙකෙන් එකක් ලැබෙන බව ස්ථිර වීමෙන් පසු ඔහු නායකත්වය අත හරිනු ඇතැයි ද එම වාර්තා කියා සිටියි.

වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වෙන තනතුරු වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් තනතුර සහ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ ලේකම් තනතුරට පමණක් දෙවෙනි උප කොමසාරිස් තනතුරයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් ඔහු ක්‍රියාමාර්ග ගෙන ඇති අතරඑහි ප්‍රතිඵල මත ඔහු නායකත්වයේ රැඳී සිටීම හෝ නොසිටීම තීරණ වනු ඇත.

කෙසේ වෙතත් වික්‍රමසිංහ මහතාට 2024 දක්වාම පක්ෂ නායකත්වය සිටීමට ව්‍යවස්ථාවෙන් බලය හිමිකර දී තිබේ.

50,352 Viewers

27 Comments to “රනිල් ජාත්‍යන්තරයේ ලොකු තනතුරු දෙකකට අයදුම් කරයි.. ලැබුනු සැනින් නායකත්වය අතහරී..”

  1. tikka says:

    එහෙනම් දැන් මූ ලෑස්ති වෙන්නෙ තව රටවලට කෙලින්න.. පව්… අවු. 30 ක් විතර බටහිරින් දොල පිදේනි අරගෙන ලංකාව උන්ගෙ ග්‍රහනයට අරං දෙන්න හෙණ ගේමක් දුන්න පොර… 30-40% අපේ බත්කන හරක් හිටියට පොරට බරහිර ටියුෂන් අරං ලංකාවෙ බහුතරය ඇන්දුවත් වැඩිකල් අල්ලන් ඉන්න බැරි උනා.. අන්තිමේ තමුන්ගේම එවුනුත් ගේම ඉල්ලන්න ගත්තම දැන් අල්ලං ඉන්න ට්‍රික්ස් මදි.. තව හුස්ම තියෙන කං දුප්පත් රටවල් වලට ගේම දෙන්න ආස ඇති..

  2. kawinda says:

    Bond case eken berenna me theeranaya ganna ethi. e bawa dena denath ashwayaa isthaalayen penayana turu api balaa imu ne.

  3. satpurusa says:

    You’re the oldest politician in Asia. You are also a mature leader, having good working relationships with many international organizations. You are also a strategic planner for conflict management. If anything, it deserves it. As such, your expectations will surely be met. It is a great honor for Sri Lanka.

    • john says:

      He is the Oldest and the most unsuccessful politician with regard to ethics. He had not done a single project which is a lasting solution to a problem. All he had done is tiny tiny projects of westernisation. While most of them are unsuccessful, he had attempted major projects and changes in our system to give more control to the west and avoid the true development of the country with poor success at the end. The GUNPers have forgotten how he got ready to sign the american deal just because we are getting some millions of dollars. Now they shouting why the present government is studying it forgetting that present govt. is in no hurry to sign and get money

    • sajitha says:

      satpurusa udaviya asatpurusayangaena ohoma thama hithanne.

  4. Dp says:

    UN එකේ ලොක්ක වුනොත් නම් ඉවරයි අගමැති වෙලා දෙන්න බැරි වුන ඊළම කොහොමහරි දෙයි .අපායේ තනතුරකට ඇප්ලයි කරානම් මොකද ..?

  5. Rata Wenuwen says:

    රනියෝ ඔන ඔහේ ඉඳපන් බන්

  6. Sun says:

    What can he do i these international organisations. Creating more problems round the world as Americans are doing. He can follow such this but too old to have anything useful to human being.

  7. ගමරාළ says:

    රටට, ජාතියට , බුදුදහම ට කෙළින්න පුලුවන් එකක් මෙ ලොල්ලා ට දෙයි, එතකොට පරදෙසක්කාරයන්ට ලෙසියෙන් ම මෙ රට උන්ට ඔන ව්දිහට නටවන්න මෙ ලොල්ලා පාවිච්චි කරන්න පුලුවන් .

  8. Sinhaya says:

    Asagasaagena innava newei lankaave minissunta the rum ganimata apahasu vunu saha lollipop katha gallery Ekata nodunnu vipaaketa, eksathjathinge sangame ihalama putuvak dii ohugen looketama vadadaayi deyak karagannava noanumaanai.

    • ANALYST says:

      He will be more suitable for the U.N.post as he would definitely be able to ease the tension ( by introducing Sanhidhiyawa ) between the world’s two main factions of invaders who had started invading from 7 th century and ending up in the 20 th century,except for few occasions.

    • කිරිමෙල් says:

      ලොලිපොප් කතා දුන්නෙ නෑ, බ්‍රේස්ලට් කතා දුන්න. 😂😂😂😂😂😭😭😝😝😁😁😁

  9. සරා says:

    පිස්සු කතා.රනිල් 2025 ‌ෙවෙනකම් යුඑන්පි එකේ නායකයා.ස්වයං වින්දනය.

  10. RW says:

    My God. All these international organization s will be in trouble. They won’t be able to remove this guy after he is appointed.

  11. Siri says:

    වධකාගාර පවත්වාගෙන ගිය අයත් ලෝක මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වෙන එක නම් මරු

  12. Gini says:

    Good news end of organisations (any). Useless management. 🤣🤣

  13. 77 UNP says:

    දැනටමත් මේ රටේ රනිල් වික්‍රමසිංහට ලොකු තනතුරක් ඇත. එය ඔහු විසින්ම මහත් උත්සාහයෙන් උපයාගත්තකි. එනම් “බැඳුම්කරේ මහ මොලකරු” යන තනතුරයි. එම තනතුරේ ඊළඟ දිගුව ලෙස වැලිකඩ හෝ බෝගම්බර අංකයකින් සම්මාන ලැබීමට නියමිතය. වත්මන් රජයට වඩා මේ දෙවන තනතුර රනිල් වික්‍රමසිංහ හට ලබාදීමට ප්‍රාර්ථනා පුරන්නේ UNP රනිල් අහිතවාදී කණ්ඩායමයි. ප්‍රමාදයට හේතුව වත්මන් රජයේ අලස ක්‍රියාපිලිවෙලයි.

  14. john the baptice says:

    ජාත්‍යන්තර බැංකු ටිකට අබ සරණයි

  15. මේ ලකේ 62 ලක්ෂයක් මීමෝ පොනිලට පිනුම් ගහමින් තම රට විනාසයට යවන්න ඉඩ දුන්නට විදේස රටවල නම්
    මේ අපතයව ඉහල නිළවලට පත් කරගෙන ,දිවි නසාගන්න තරම් මීමො නැහැ.
    ඔය ගෙවල අවතාරෙ ට කරගහන්න වෙන්නේ ලකේ ජනයාටම තමයි. ඕන් කිව්වා;;;;;;;

  16. රුසියාවට හා චීනයට එ. ජා. සංවිධානයේ නිෂේධ බලය හිමි නිසා මොහුට තබා කිසිම අපතයෙකුට
    හෙළදිවට දැනෙන අවැඩක් කළ නොහැකිය.
    බැරිවීමකින් හෝ මොහු පත්වුනොත් ලෝකයටම විහිළු සපයමින් ( ලංකා පාර්ලිමේන්තුවේදී මෙන්) සිට
    අවසාන පච්ච පජාත වී ආපසු පිටුවහල් කරනු නිසැකය.

  17. Before this thief, bank-robber and alleged killer who asked poor Ranjan in jail to shoot Mahindananda and Rajapaksas tp look the fire of the Ranjan’s gun as a misfire and forced Ranjan to talk to corrupt judges in SL courts to throw Rajapaksas in jail, before Ranil becomes an International criminal, this govt. should take immediate action to throw him in jaill

    • Sun says:

      Good to know about this animal history of this man and what can he give to the world rather than stealing some more money my dear friends. They know their hearts are suffering due to the bad effect of the dirty work induced to innocent people of the country. They know where they are going to go after their death. Can you imagine .

  18. Parakum says:

    GOOD RIDANCE! Srikotha Gewalaya.

  19. Upul says:

    These organizations will definitely have a problem of removing him if he is offered any of these positions.

  20. ජාචිඅංචරේ says:

    අර දෙවෙනි තනතුරටනං (මානව අයිතිවාසිකමි කවුන්සාලේ ) මෙයාට හොඳටම ගැලපෙනව!
    දෙවෙනිය නෙවෙයි ලොක්කම කරමු.

    බටර්ලන්තෙ පස්චාත් උපාදියත් තියෙනවනෙ.

  21. Bulath says:

    රනිල් ජාත්‍යන්තර බලපෑම් මත රටට කෙලින්න ඉස්සෙල්ල මිනිහව කරපු වැරදි වලට මෙහෙ හිරේක දාන්න වෙනවා. නැත්නම් වසල හමාරයි.

  22. Sun says:

    Fellow knows only the bending neck policy to the westerners without following the principles. He wanted show his level by stealing poorman’s money rather than developing the country. What else can you do to the people my dear.

Main News