රනිල් ජාතික වස්තුවක්.. ඔහුට සම කළ හැකි නායකයෙක් ලෝකයේම නෑ.. ලංකාව දැන් පාලනය කරන්නේ ලෝක බලවතෙක්..

August 14, 2022 at 3:00 pm | lanka C news
රනිල් ජාතික වස්තුවක්.. ඔහුට සම කළ හැකි නායකයෙක් ලෝකයේම නෑ.. ලංකාව දැන් පාලනය කරන්නේ ලෝක බලවතෙක්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යනු ජාතික වස්තුවක් බවත් ඔහුට සම කළ හැකි වෙනත් නායකයෙක් ලෝකයේම නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ සියලූ පාර්ශ්වයන් එක්කර ගනිමින් ජනාධිපතිතුමන් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දුන්නොත් රට නියත වශයෙන්ම ගොඩගත හැකි බවයි.

‘රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා කියන්නේ ජාතික වස්තුවක්. ඒ ජාතික වස්තුව ශ්‍රී ලංකාවේ යහපත සඳහා, ආසියාවේ ඉහළ තැනක ඔසවා තැබීම සඳහා, ලෝකයේ ඊළඟ පරම්පරාවට ලංකාව පිළිගත් රටක් හැටියට ඔසවා තැබීම සඳහා ප්‍රයෝජනයට ගත යුතුයි.

මම හැම වෙලාවෙම අහන ප්‍රශ්නයක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වඩා ඉහළින් ලෝකයේ වෙනත් නායකයෙක් සිටිනවා නම් ඒ කවුද කියලා ප්‍රකාශ කරන්න කියලා.කෙසේ හෝ ලෝකය තුළ එතුමට ඉහළින් සිටින වෙනත් නායකයෙක් සිටීනම් අපි ශ්‍රී ලාංකිකයින් ලෙස ලැජ්ජ විය යුතුයි.

ශ්‍රී ලාංකික මහජනතාව මේ අවස්ථාවේදී ඉතාම වාසනාවන්තයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සම කළ හැකි වෙනත් නායකයෙක් ලෝකය තුළ ඉන්නවාද කියලා ශ්‍රී ලාංකිකයින් සොයා බැලිය යුතුයි.

රට ඉදිරියට ගෙනියන්න පුලුවන් ලෝකයේ සිටින බලවත් නායකයෙක් මේ වෙලාවේ ලංකාව පාලනය කරනවා’

34,368 views

32 Comments to “රනිල් ජාතික වස්තුවක්.. ඔහුට සම කළ හැකි නායකයෙක් ලෝකයේම නෑ.. ලංකාව දැන් පාලනය කරන්නේ ලෝක බලවතෙක්..”

  1. බළය ගිළිහීගි වංචනික සාටක බල්ලන් සහ ඔවුන්ගේ ඩීල්කාර කේවට්ටයන් දැඩිලෙස ක්‍රීයාත්මකයි,.! says:

    ක්‍රීයාත්මක විය යුතුයි,.! රනිල් වික්‍රම ඡනපති සමඟ අත්වැල් බැඳගන්නා මාත්‍රෘභූමියේ සැබෑ භමිපුත්‍රයන් ඉවත්කිරීමට බළය ගිළිහීගි වංචනික සාටක බල්ලන් සහ ඔවුන්ගේ ඩීල්කාර කේවට්ටයන් දැඩිලෙස ක්‍රීයාත්මකයි,.!
    ඡාතික ආරකෂාව ස්ථාවරභාවය සහ ආර්ථික අභිව්‍රෘද්ය කරා යන ගමන අඩාලකිරීමට වැර වෙර යෙදනා ඩීල්කාර කුමන්ත්‍රණිකයන්ගෙන් ආරකෂාවීමටද රනිල් වික්‍රම යථාර්තවාදී ශ්‍රෘඡ මෙන්ම සබුද්ධික වීය යුතුයි,.!

  2. බළය ගිළිහී ගිය වංචනික සාටක බල්ලන් සහ ඔවුන්ගේ ඩීල්කාර කේවට්ටයන් දැඩිලෙස ක්‍රීයාත්මකයි,.! says:

    පුදගලික අරමුණු ක්‍රීයාත්මක කර ගැනීම සඳහා ඉතිහාසය පුරාවට රනිල් වික්‍රම නොමඟ යවා විණාශකරනා වන්දිබට්ටයන් හඳුනාගනිමින් අවශ්‍ය ක්‍රීයාමාර්ග ගැනීමට වික්‍රමසිංහ ඡනපති ඇතුළු වගකිවයුතු පුද්ගළයන් ක්‍රීයාත්මක විය යුතුයි,.!

    රනිල් වික්‍රම ඡනපති සමඟ අත්වැල් බැඳගන්නා මාත්‍රෘභූමියේ සැබෑ භමිපුත්‍රයන් ඉවත්කිරීමට බළය ගිළිහීගි වංචනික සාටක බල්ලන් සහ ඔවුන්ගේ ඩීල්කාර කේවට්ටයන් දැඩිලෙස ක්‍රීයාත්මකයි,.!

    ඡාතික ආරකෂාව ස්ථාවරභාවය සහ ආර්ථික අභිව්‍රෘද්ය කරා යන ගමන අඩාලකිරීමට වැර වෙර යෙදනා ඩීල්කාර කුමන්ත්‍රණිකයන්ගෙන් ආරකෂාවීමටද රනිල් වික්‍රම යථාර්තවාදී ශ්‍රෘඡ මෙන්ම සබුද්ධික වීය යුතුයි,.!

  3. Liyanage says:

    My goodness, what’s this bloody joker talking about. It’s ok..let Mr President to try to save the country somehow if it is possible but who is this idiot …? Please somebody tie this silly dog just barking like nothing..

  4. R. Prema says:

    මේවා කියන්න තරම් පිරිහුන විලිලජ්ජා නැති අපතයෝ කිහිපදෙනාගෙන් ජරාම වහලෙක්

  5. පම්පෝරි නන්දේ says:

    බලපන් මු …… මමයි මේ හොරාව පත්කරේ. දැන් මු කියනවා ජාතික වස්තුවක්ලු සම කරන්න ලෝක නායකත්වයට බෑලු…🤣🤣🤣 මට තායිලන්තයේ ඉඳන් බෙල්ලෙ වැලක් දාගෙන එල්ලෙන්න හිතෙන්නේ මේ වෙලාවට තමයි. මටත් වඩා පුට්ටුවේ පස්සෙ අමාරුව තදටම තියෙන බයිසන්ලාට මොනවා හිතෙනවා ඇද්ද… අවුලක් නැහැ බයියෝ කියන්නේ අරුම පුදුමම ජාතියක් උන්ට රෙන්න බර වැඩිවෙන්න වැඩිවෙන්න තමයි ආතල්. උන්ට රාජපක්ෂ කිව්වොත් බත්නොකා අසුචි කාපන් කිව්වොත් අනිවාර්යයෙන්ම කනවා..

  6. Ariya Ranasinghe says:

    Moota pissu

  7. Sam says:

    මූ වගේ 8 පාස් අයට නම් නුගත් රනිල් magic. (රනිල් ගෙ උගත් කම හොයලා බලන්න)

Main News