රනිල් තනතුරු දෙන්නේ දුෂිතයන්ටමයි..
June 15, 2020 at 8:02 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ ඉහල තනතුරු ලබාදෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කල මේ රටේ දුෂණ වංචා වලට සම්බන්ධ වු අයට බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.
චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ මහජන සභාව විසින් (14) දින හැටන් නගරයේ කැදවා තිබු මාධ්‍යය හමුවකට අදහස් දකවමිණි.
මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ වතු කම්කරුවන්ට රු පනහක වැටුපක් ලබාදිමට විරුද්ධ වු හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතාට වතු කම්කරු සංගමයේ නායකත්වය ලබා දිමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බවයි.
වත්මන් රජය නිරෝධායන පනත සහ රෙගුලාසි භාවිතා කරනු ලබන්නේ මේ රටේ වෘත්තිය සමිති , කම්කරු අරගල මර්ධනය කිරිමට බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
හැටන් වලම හෝල් එක වෙන්කරගන්නවා.
දන්න කියන 10-15 එන්ඩ කියනවා.
ගෙදර ඉදලා ගිහින් මොනවා හරි කියනවා.
ෆොටෝ 3-4ක් අරන් මීඩියා වලට දෙනවා.
ඒ ටිකම NGO head office එකට යවනවා.
තව මාස 3-4 සල්ලී ගෙන්නගන්නවා.
අයෙත් සල්ලී ඉවරවෙනකොට හෝල් එක වෙන්කරගන්නවා.
මේ මිනිහා කියන්නෙ ඇත්ත තමයි. ඇයි රනිල් සජිත්ට, අනුර කුමාරට, කඩුවෙල සුජීට, අජිත් පී ආදී ඔක්කෝටම තනතුරු කොච්චර දුන්නද ? අනේද කියන්නෙ !!!
Absolutely correct!. That is the formula for getting money NGOs. These dogs wouldn’t hesitate to sell even their mothers for money.
හොදම උදාහරණය කොලඹ නගරාධිපති තනතුර . එක සැරයක් දුන්නා නොම්මර එකේ කැසිනෝ කාරයෙකුට. ඊලඟට දුන්නා වැලේ වැල් නැතුව හිටපු නෝනා කෙනෙකුට සල්ලි හම්බ කරන්න. රනිල් ගෙ මොලේ හොදයි . ඒත් රටට වැඩක් නෑ.
This Chamira Perera is an unimaginable traitor- much worse than LTTErs & the JVPers.
I am going to form a new organization. Its name is “International Beggars” There are vacancy for “Treasurer” & “National Adviser” & for Regional Leaders.
Crooks know the sense of others and try to attract them for the job. But they do not have a developed mind to see the future and plan accordingly.. Brainless politicians are just focusing only on filling their pockets. They do not know that we are going to leave this word and going to go according to the kamma .
රස්සාවක් නැති කමට සල්ලි දෙන පැත්තට කහින තවත් වම්මෙක්. මුන් මුලු ලෝකෙන්ම ප්‍රතික්ශේප වෙලා ඉන්න බව මේ කසි කබල් මාක්ස්වාදියෝ දන්නෙ නැද්ද?
චමීර කියන්නෙ රනිල්ට වැඳගෙන හිටිය කට මෑත දොඩවන වාචාලයෙක්. චන්දෙන් පස්සෙ සජීයත් එක්කම මූට වෙච් දෙයක් නැති වේවි.
කලින් යහපාලනය ගේන්න මුක්කු ගැසුවේ පුරවැසි පෙරමුණ නමින් අටවා ගත් එන්.ජී.ඕ.කපුටන් පිරිසක් විසිනි.ඒ එක් කපුටෙකු අවසන සති දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වී සියලු පාර්ලිමේන්තු වරප්‍රසාද අත් පත් කර ගත් පිරිමි මිසී නමින් ප්‍රකට දේශ ද්‍රෝහියෙකි.තවෙකෙකුට රණ විරු ගාය නම් බෝ නොවන රෝගයක් වැළඳී හොර රහසේම රටින් පිට විය.ප්‍රංශ පුරවැසියෙක් වූවෙකු හා මහාචාර්යයවරයෙක්ද ඒ ද්‍රෝහීන් අතර විය.උන් ඉන්නවාද නැද්ද කියා අප දන්නේ නැත.
නවතම බූරු ගාය වැළඳී ඇත්තේ පියානෝ ගසන පුතාණෝගේ න්‍යායාචාර්යය ලෙස පෙනී සිටින මේ පුද්ගලයාය.ඔහු රටට කල දෙයක් නොදන්නා නමුත් රටට කෙලවන්නට සූදානම් වී සිටින බව නම් පැහැදිලිය.මොළය කළඳක් නැති,ඔවුන්ගේම උන් ප්‍රකාශ කරන පරිදි කැපැසිටියක් නැති බහුභූත දොඩවන්නකු ඔසවා තබන්නට වෙර දරන තවත් බූරු පුත්‍රයෙකු ඩොලරයට ලොබ බැඳ නන් දොඩවනු පෙනේ.මොවුන් කරන්නේද වෙනත් මුහුණුවරකින් පුරවැසි පෙරමුණ කල දේමය.ඩොලර් වෙනුවෙන් මව් බිම පාවා දෙන අමනයින් දුටු තැන පලවා හැරිය යුතුය.
ආ… පුර වේසි සංවිධානයත් එලිබැහැලා 💲කුට්ටියක් පාත්වෙන්න ඇති
උපතින්ම අඩුවක් ඇති පුද්ගලයන් පොරවල් වෙන කාලයක් මේ
I agree with above No1 comment අපේ රටෙි මෙි කෑගහන NGO හැත්ත එක වචනයක් රටට ජනතාවට ආදරේට නෙමෙයි මුන් එක්කෝම රට ගැන බොරැ බෙිගල් කියල් විදේශ උන්ගේහාමි පුතුන්ට මල්ල පුරවාගේන දරැවෝයුරෝපා රටවල ඉගෙනිමට යවන එක තමයි කරනනේ
සුනන්ද දේශපිය කියනා දෙමලුන්ට ජාතක වෙචිච එකා කරන්නේ එකමයි මුගේ වමේ කේන්දුය කියන එක නැද්ද දැන් රටට ජනතාවට ආදරේනමි පකයෝ ඔය රටවලින් ගන්න හොර සල්ලි වලින් පිටිසර ගමිමානවල සිටින මිනිසුන්ගේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න ලමයින්ගේ අධ්‍යාපන යට වියදමි කරපන් කෝ මු දැන් සජිත්ගේ ගැනිගේ ජංගිහෝදනවා එකයි කරන්නේ