රනිල් තීරක ඉත්තන් අදිති.. නායකත්වය හැර සියළු බලතල කරූට ලිඛිතවම දෙයි.. සජිත්ට කර අරින්න බැරිවෙයි..

March 6, 2020 at 11:20 am | lanka C news
රනිල් තීරක ඉත්තන් අදිති.. නායකත්වය හැර සියළු බලතල කරූට ලිඛිතවම දෙයි.. සජිත්ට කර අරින්න බැරිවෙයි..

පෙරේදා දිනයේ ඩුබායි බලා ගිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

පැමිණි වහාම ඔහු කරූ ජයසූරිය මහතා මුණ ගැසීමට සූදානමින් සිටින බව එජාප ආරංචි මාර්ග වාර්තා කරයි.

නායකත්වය හැර එජාපයේ සියලු බලතල කරු ජයසූරිය මහතාට ලබා දීමට වික5මසිංහ මහතා එකග වී ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව ඒ බව ලිඛිතව සදහන් කරමින් කරු ජයසුරිය මහතා වෙත මෙසේ බලය ලබා දීමට සුදානමක් පවතී.

දැනට බෙදී වෙන්වී සිටින එක්සත් ජාතික පක්ෂයේ දෙපාර්ශවය එක් කිරීම සඳහා මැදිහත්කරුවකු ලෙස කරු ජයසූරිය මහතා මැදිහත් වී සිටින අතර සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන්ද ඒ සඳහා නම්‍යශීලීත්වයක් දක්වා ඇත.

කෙසේ නමුත් ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානය යටතේ තරඟ වැදීමට නියමිතය.

38,215 Viewers

9 Comments to “රනිල් තීරක ඉත්තන් අදිති.. නායකත්වය හැර සියළු බලතල කරූට ලිඛිතවම දෙයි.. සජිත්ට කර අරින්න බැරිවෙයි..”

  1. බන්ඩා says:

    අපි යූඑන්පී කියන හරක් රැල පාලනය කරන්නෙ කපට් ගොපල්ලෙක් කියල කැපුවත් කොල මෝඩයින්ට තේරෙන්නෙ නැහැ.

    • fass says:

      Mukuth kiyanna epa… Egollo saarthaka pakshayak kiyala goo and pee pakshikayo pili aran thiyenne

  2. T says:

    Mahaa Banku Hora Taka haniye Dubai giye Kollek ta Back Side Karanna nam Nemi, Ape Maw Ratta Mokak Hari Gini Gediyak Plann Karanna. Tawa Tika Dawasakin Prathi Pala Penni. Mu Nam Ratta Karumayak.

  3. Rata Wenuwen says:

    පෑඩ් සජියාගෙ නවතම ලකුණ ” උකුස්සා” ය

  4. True news says:

    Meya dubai waladi batahira ratawala rahas upadeshakyan hambawuna wenna puluwan

  5. Kevin says:

    මෝඩ සජියා ! කොන්ද පණ නෑ පොරගේ කෙලින් තීරණයක් අරන් වෙනම යන්න..

  6. gamarala says:

    නිදහන් හෝරාට නායක කම නොදිය යුතුය

  7. Samuel says:

    ගමන් සදහාම 1/2 දින දෙකක් ඇරියාම මෙයා සම්මේලනයේ හිටියේ දින 1/2 ක් වෙන්න ඇති. අනේ පක්සයටක් එපාවෙලා බලෙන් ඉන්න මෙයා රටට කරන කොඩිවින….. සංසාරේ බවේ දුකා……

  8. කැබි නරියා says:

    ලැජ්ජා නැති තුච්ච මිනිහෙක්…..