රනිල් තුරුම්පු අදී.. සජිත්ට අවාසි පිටියෙන් ජනාධිපති සටන අරඹයි.. සුළු පක්‍ෂ මතය විමසයි..

July 29, 2019 at 9:20 am | lanka C news
රනිල් තුරුම්පු අදී.. සජිත්ට අවාසි පිටියෙන් ජනාධිපති සටන අරඹයි.. සුළු පක්‍ෂ මතය විමසයි..

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව සිටින සෙසු පක්ෂවල අදහස් විමසීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය කර ඇත.

ඒ අනුව ඒ සඳහා සාකච්ඡාවක් එළැඹෙන 05 වැනිදා කැඳවා තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් පවසන්නේ පළමුව එක්සත් ජාතික පක්ෂය විසින් අපේක්ෂකයා නම් කර පසුව ඊළඟ පියවරට යා යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතීව බවද ඔවුන් සඳහන් කරති.

කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී වන අතර සජිත් ප්‍රේමදාස මහතාට ඔවුන් පක්ෂපාතිත්වයක් නොදක්වයි.

දෙමල ජාතික සන්ධානයද සජිත් ප්‍රේමදාස මහතා ජාතික ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් දරනා ස්ථාවරය හේතුවෙන් සහාය පල කිරීමට අකමැත්ත පල කර ඇති බවද වාර්තා වෙයි.

23 views

10 Comments to “රනිල් තුරුම්පු අදී.. සජිත්ට අවාසි පිටියෙන් ජනාධිපති සටන අරඹයි.. සුළු පක්‍ෂ මතය විමසයි..”

  1. රංගජීව​ says:

    සජිත්ට කොහොමත් එ.ජා.පෙන් අපේක්‍ෂකත්වය ලැබෙන්නේ නෑ

  2. Panda says:

    Sajith oyayh thaththa kala vage unp yen ain vela aluth party ekak hadanna. Pohottuva kala vage. Dan UNP eka naaki vela.SLFP ekath naaki. Ae nisa me paksha dekama vadak na. UNP eka nam vadakma ne. Ethkota kattiya oyath ekka ei.

  3. baila says:

    සජිත්ට කොහොමත් එ.ජා.පෙන් අපේක්‍ෂකත්වය ලැබෙන්නේ නෑ
    rani…la game eka gahanawa enna beri wenna…

    saji… baba wage balana innawa kukka wage echcharai..

    awath wedak nam neha… pana madi ..siri ge duplicate witharai….

    nikan seeni bola katha kiyanawa …. gon athal

    ratata one kelin weda , idiri dakmak athi ayek…
    horunta kade noyana

  4. Nidan Hora says:

    Monewateda nugath ewun parlimentuweta yawanne. Danwath athugaala danna ona me wagey aya.

  5. 77 UNP says:

    ම-රණසිංහ ප්‍රේමදාසට 1991 ජනාධිපති අපේක්ෂක කම නොදී JR ම තුන්වෙනි වර ඉදිරිපත් වෙන්න උත්සාහ කලා. JR ගේ ආශීර්වාදයෙන් යෝජනාව ගෙනත් ස්ථිර කලේ ලයනල් ජයතිලක සහ මෙරිල් කාරියවසම්. දෙන්නවම මැරුවා, කිව්වේ JVP විසින් මැරුවා කියල. ඊළඟට JR මරමු – දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියල රට පුරා පෝස්ටර් ගැහුවා. එහෙම කරලා JR ව සීන් එකෙන් අයින්කරා. ඊළඟට බණ්ඩාරනායක මැතිණිය සමඟ ම-රණසිංහ ප්‍රේමදාස ද්විපාර්ෂික සටන තුන්කොන් සටනක් කරන්න විජය අකැමැති නිසා විජයව JVP විසින් මැරුවා කියල ඔසී අබේගුණසේකර තුන්වෙනියට දාල භීෂනේ රටේ පතුරවල හොර චන්ද දාල දිනුව. නමුත් ඒ සියළු පාදඩ ක්‍රියා බාබු අමර්වීදියේදී වාෂ්ප කරලා දැම්මා. පියතුමාගේ පාරේම මෝඩ පුතත් යනවා වගෙයි. (ප්‍රේමදාසගේ භීෂනේ තමයි අදටත් UNP යට තියන සාපෙ.)

    • Ron says:

      77 UNP is spot on pretty much summed Ranasighe Premadasa. I’m ashamed to talk about this time it was sheer madness.

    • Charles says:

      You are exactly right. Problem is Sinhalese have a very short mind. That is why we never learn.

  6. Charles says:

    If UNP wants to have a any chance of wining they need the support of TNA and CMC. Both parties do not want Sajith. All the UNPers know that they need the support of tna and cmc. At the end Sajith supporters have listen to Ranil.

  7. Charles says:

    If UNP wants to have a any chance of wining they need the support of TNA and CMC. Both parties do not want Sajith. All the UNPers know that they need the support of tna and cmc. At the end Sajith supporters have listen to Ranil.

  8. kawinda says:

    sajith ugath kenek nam, london walin aarthika vidyaawa igena gath ayeku nam ape rate sanwardhanaya sndahaa aarthikaya goda nagana kramaya gena Dr.Bandula Gunawardane samaga rupwaahini naalikaawaka sanwaadayakata enan kiyala yojana karanawa.

Main News